1. NEMISIS

    මචං කොළඹ ගැන නොදන්න කෙනෙක්ට ඉමිග්‍රේශන් ඩිපාට්මන්ට්1ට යන්න ලේසිම විදිය මොකක්ද..?

    මාතර ඉඳන් කෙලින්ම කොළඹ බස් එකේ ආවම ඔතන ලඟින්ම බහින්න පුලුවන්, පොඩ්ඩක් පයින් යන්න ඕන විනාඩි 5ක් වගේ, බස් එකට කිවුවම හරි තැනින් බස්සවයි. මාතර ඉඳන් එන සේරම බස් එන්න ඔය පාරෙ තමයි, (මම ඇවිත් තියන සියලුම බස් ඔය පාරෙ තමයි ආවෙ)
  2. NEMISIS

    Generator help

    රට වටේම තියනවානේ ජපන් රීකන්ඩිශන් බඩු ගේන තැන් එහෙම තැන් වල තියනවා මම නිකමට හොයලා බැලුව මම ඉන්න පැත්තෙ සැහෙන්න තියන තැන් හම්බුනා, ගනන් පොඩ්ඩක් වැඩි කුරුනෑගලත් එක්ක බැලුවම ඒත් කුරනෑගල ඉඳන් මෙහෙට ගේන්න යන කට්ටත් එක්ක බැලුවම ලාබයි ඩීසල් ඒව නම් හොයන්න අමාරුයි, ඒකට නං කුරුනෑගල ඇඹිලිපිටි, ගම්පහ පැත්තෙ...
  3. NEMISIS

    Creative Software Company එක ගැන දන්න අය ඉන්නවද?

    Man danna taramata awulak na neda oke, matat kalekata kalin offer ekak awa man giye na, man e kale heuwa kawurwat awualk nam kwuwe na e kale.
  4. NEMISIS

    Presto customer support

    ඔය රිස්ක් එක අරන් තමයි ගන්න වෙන්නෙ මම US වලින් සෑහෙන්න බඩු අරන් තියනවා, මෙහෙට ෆෝවඩ් කරගන්නෙ ඒත් රිටන් කරන්න බලාපොරොත්තුවක් නැහැ, අවුලක් උනොත් පාඩුව දරාගන්න බලාගෙන බඩු ගන්නෙ, රිටන් කරන්න යන වියදමයි ආපහු ඒක මෙහෙට ගේන්න යන වියදමයි බැලුවම අලුතෙන් එකක් අරන් ගෙන්න ගන්න එක හරි පාඩුව දරාගන්න එක හරි අත...
  5. NEMISIS

    Apple ID උදවු

    බ්‍රවුසරෙන් ගිහින් ඕන ගානක් හදන්න පුලුවන් බන් අපේ ඔෆිස් එකේ IT එවුන් තමයි Non-tech එවුන්ට ඇපල් ID හදලා දෙන්නෙ උන්ගෙ මැක් වලට දාන්න, උන් මේ වෙනකොට සියගානක් හදලා ඇති.
  6. NEMISIS

    මොකක්ද බං වෙනස?

    අපි දකින ඩිස්ප්ලේ වල පාට හදන්නෙ RGB කලර්ස් තුන එකතු වෙලා ඒක නිසා ඩිස්ප්ලේ එහෙම RGB කලර්ස් තමයි යූස් කරන්නෙ හැබැයි ප්‍රින්ට් කරද්දි RGB පාට තින්ත මික්ස් කරලා හරියට කලර්ස් හදාගන්න බැහැ, CMY තුන මික්ස් කරලා ඕන ලයිට් කලර් එකක් හදන්න පුලුවන් K එක මික්ස් කරලා ඩාක් කරන්න පුලුවන් ඔය සීන් එක නිසා RGB වලට...
  7. NEMISIS

    Questions whatsapp ඇතුලේ youtube

    ඇප් එක මොකක් උනත් youtube නම් ඒ කන්ටෙන්ට් එන්නෙ youtube එකෙන්නේ, එතකොට youtube package එකෙන් තමයි යන්නෙ දැං එලකිරි එකේ දාන යූටියුබ් එලකරි සයිට් එක ඇතුලෙ බ්‍රවුසරේ ප්ලේ උනාට යූටියුබ් පැක්ජේ එකෙන්නේ ඩේට යන්නෙ ඒවගේ තමයි මං දන්නෙ නෑ වට්සැප් එකේ යූටියුබ් ප්ලේ වෙනවද නැද්ද කියලා හැබැයි
  8. NEMISIS

    Crimping Tool new model

    ඩයලොග් ආකේඩ් වලින් ඔය කේබල් නිකන් දෙනවා නේද දවසක් අපේ ගෙදර මගේ කනෙක්ශන් එක චෙක් කරන්න කියලා ආපු එවුන් මම ඩෙස්ක්ටොප් එකට කේබල් එක ගහලා තියනවා දැකල කේබල් ගොඩක් දීල ගියා, පැකින් කඩලත් නැහැ, රවුටර් ගන්න එවුන් එකෙක්වත් කේබල් ගන්නෙ නැහැලු දැන්, උන්ටත් කරගන්න දෙයක් නැහැ කියලා කිවුවා
  9. NEMISIS

    Only 75K per week can be sent abroad!

    100K නේද මගේ ලග තිබුනු සේරම කාඩ් වල ලිමිට් ඉවර උනා black friday බඩු අරන්
  10. NEMISIS

    🐘😟😔 පැටවා මළ සොවින් පැටවා වල දැමූ තැනට දිනපතා පැමිණ වැළපෙන කෙනර 😔😟🐘

    කවුරුවත් හිතලා හප්පන්නෙ නැහැනේබන් අපි උනත් පුලුවන් තරම් පොඩි සතෙක් උනත් බේරගන්නනේ නේ හදන්නෙ, මොකද කෝච්චිය අලියා දැකපු ගමන් බ්‍රේක් ගහල නතර කරන්න පුලුවන් එකක් නෙමෙයිනේ
  11. NEMISIS

    ඉඩම් මිල වැඩිවෙනවා කියන්නෙ ජෝක් එකක් 😅

    බිස්නස් හරි වෙන ඉන්වෙස්මන්ට් කරන්නෙ නැත්නම් ඉඩම් තමයි බන් හොඳම, මොකද රුපියල් depriciate උනාට ඉඩම් එහෙම වෙන්නෙ නැහැ අනික දැන් තියන තත්වෙ එක්ක ලෝන් දාල ඉඩම් ගත්තත් ලාබ වෙන්න පුලුවන්, තව ටික දවසකින් රුපියල් වලින් බල්ලොන්ට ගහන තත්වයක් එයි,
  12. NEMISIS

    Questions current ගියාම හොඳම Lamp

    මට හම්බුනු ඒව නම් බ්‍රෑන්ඩඩ් ඒව නෙමයි ඒව පැය දෙකක් විතර තියනවා, හැබැයි ටික ටික එලිය අඩු වෙනවා, බ්‍රෑන්ඩඩ් ඒව කියලා තියෙන්නෙ පැය තුනක් කියලා නේද, පුලුවන් ඇති. මොකද LED පට්ටම එෆිශන්ට් නිසා
  13. NEMISIS

    Questions current ගියාම හොඳම Lamp

    ගානෙ හැටියට අවුලකුත් නැහැනේ, මාත් තව දෙක තුනක් අරන් දාන්න ඕන, මගේ සේරම වගේ තියෙන්නෙ ස්ලැබ් එකේ හයි කරපු ලයිට්, ඒ ටයිප් එකේ ඒව නැහැ
  14. NEMISIS

    Questions current ගියාම හොඳම Lamp

    https://www.daraz.lk/products/orange-electric-emergency-light-8w-rechargeable-led-bulb-b22-pin-type-led-house-bulb-i121411529-s1037600929.html?spm=a2a0e.searchlist.list.1.428f9fa86iMeiW&search=1
  15. NEMISIS

    Questions current ගියාම හොඳම Lamp

    ඔවු Orange වගේ බ්‍රෑන්ඩඩ් ඒවත් තියනවා ඒව නම් 7W එකක් 1600ක් වගේ වෙනවා දැකල තියනවා ගෙදරට දෙක තුනක් තියන එක හරි වටිනවා ගලවලා තියාගන්නත් පුලුවන් ටෝච් එකක් වගේ මට ඔයින් දෙක තුනක් නිකන් හම්බුනා ඒකෙන් ඕක වැඩ කරන විදිය හොයාගත්තෙ
  16. NEMISIS

    ඉක්මන් එකේ අලුත්ම ගේම් එක

    තමන් විකුනන දේ වටිනකම තමන් දැනගන්න ඕන මචන් එහෙම නැත්නම් අහුවෙනවා ඉක්මන් එකෙන් බඩු ගනිද්දි මමත් ඕක කරලා තියනවා, විකුනන්න දාල තියන අයිටම් එකේ වටිනකම 60 නම් යාලුවො සෙට් වෙලා කතා කරලා 40 ගනන් වලට කවුරුත් ඉල්ලනවා, ඊට පස්සෙ ටික දවසකින් කතා කරලා 50ට දෙනවා නම් අද ගන්නවා කියලා වගේ කතා කරනවා, ගොඩක් වෙලාවට...
  17. NEMISIS

    Questions current ගියාම හොඳම Lamp

    ඔවු එහෙම තමයි වැඩ කරන්නෙ ඒ ලයිට් එකට පවර් දුන්නම ඒ පවර් එකෙන් පත්තු වෙනවා, ඒක ඇතුලෙ බැටරියක් තියනවා ඒක චාජ් වෙනවා, එහෙම නැතිව ඒ බල්බ් හෝල්ඩරෙන් ගලවලා පවර් දෙන පින් දෙක වයර් කෑල්ලකින් එකට ශෝට් කරාම හරි ඒ දෙකම අතින් ඇල්ලුවොත් හරි බල්බ් එක පත්තු වෙන්න හදලා තියෙන්නෙ දැන් ලයිට් ගියාට පස්සෙ ගෙදර N...
  18. NEMISIS

    නොරොච්චෝලේ ඩවුන් උනාම ආයේ එක පාරම අප් කරන්න බැරි ඇයි ?

    චර්නෝබිල් සීරිස් එක ආවට පස්සෙ නෙට් එකේ ඉන්න එවුන්ගෙන් 90%ක් විතරම RBMK රියැක්ටර් එක්ස්පර්ට්ලා
  19. NEMISIS

    උන්ඩියල් නවත්තන්න පුළුවන් වෙයි ද?

    ඔය කිවුවට ඕක කොහේ නතර කරන්නද කරන්න පුලුවන් එකම විදිය සල්ලි ආපු විදිය ඔප්පු කරන්න බැරි නම් රාජසන්තක කරන එක, ඒකට ඉතින් රට ඉන්න අය සල්ලි එවපු හැම එකවුන්ට් එකක්ම චෙක් කරලා ලංකාවෙ එකවුන්ට් එකකින් සල්ලි ඇවිත් තියනවද කියලා බලලා කරන්න ඉතින් FCID එකට කැපෑසිටි එකක් නැහැනේ අනික ඔහොම දාන සල්ලි ගොඩක් වෙලාවට...
  20. NEMISIS

    අමුතුම ඉන්ටව් ඒක

    ඕනවට වඩා පර්සනල් දේවල් අහන එක නම් එතිකල් නැහැ හැබැයි ඔය HR එකෙන් අහල තියන ජීවිතේ හොඳම තීරනේ මොකද්ද වගේ ඒව ගොඩක් HR ඉන්ටවීවු වලදි මගෙනුත් අහල තියනවා. තව ඔය ජොබ් එක නැතුව මාස කීපයක් හිටියා නම් අනිවා හොයනවා, ගොඩක් වෙලාවට එහෙම වෙලා තියන අය ගොඩක්ම හොඳ කෙනෙක් නෙමෙයි නම් ඉන්ටවීවු කරන්නෙ නැහැ...

    No contents