1. NEMISIS

    ☹️අනිත්‍ය සේවිමට දොරවල් දෙකක් ඕනා කර තිබේ

    fb එකෙන් ගනිපු පෝස්ට් එකක් නේ මට නං පේන්නෙ පෝස්ට් එක දාපු එකාගෙ තමයි වැරැද්ද කොනක් මුල්ලක් වැදිලා නං ඔන්න හිතාගන්න තිබ්බා, සයිඩ් මිරර් එකේ ස්පේස් එකවත් තියාගෙන එපැයි ගන්න අනික් වාහනේ කෙනාගෙ තත්වෙ හරි හාමුදුරුකෙනෙක්ද වෙන කවුරුහරිද අදාල නෑ තමන් ගිහින් හැප්පුවට පස්සෙ, මෙතන වැරැද්දත් කරලා මූ හොඳ එකා...
  2. NEMISIS

    නැවත දිස් නොවන දුර්ලභ ගනයේ ධූම කේතුව..☄️

    දැං මාස තුනක විතර වෙලේ ඉඳං හඳ වත් පේන්නෙ නෑ ඒ තරං වලාකුලු මෙහෙට
  3. NEMISIS

    මැති ඇමැතිවරුන් 60 විදේශ ගතවීමට සූදානම් වෙමින්

    ඉතින් මේ රට වෙනුවන් අපි වෙනුවෙන් එක විනාඩියක් අපතේනොයවා දාඩිය මුගුරු දාගෙන නැහිලා නැහිලා ඒ මිනිස්සුන්ට අවුරුද්ද අන්තිමේ විවේක ගන්න තියන මාසෙනේ ඉතිං
  4. NEMISIS

    ගෙවල් වලට Alumex දොර ජනෙල් දාපු අය කව්ද ඉන්නෙ

    ඇලුමිනියම් කරනවා නම් ඔප්ශන් දෙකක් තියනවා එකක් තමයි කෙලින්ම දොරවල් හදන්නම එන ලොකු බාර් වලින් කරන එක, ඒ බාර් වලට වැඩ කරන අය කියන්නෙ සෙක්ශන් බාර් කියලා, ඒව පට්ට ගනන් හැබැයි වැඩේ ලස්සනයි සහ සොලිඩ් අඩුවට කරනවා නං බොක්ස් බාර් වලින් කරන්න පුලුවන්, හැබැයි අර සෙක්ශන් බාර් තරම් සොලිඩ් ගතියක් නැහැ, බොක්ස්...
  5. NEMISIS

    කෙල්ල / වයිෆ් එක්ක

    මං හෙඩ්සෙට් එක දාගන්නවා, NC ඔන් කරගන්නවා, වයිෆ් කටවහගන්නවා
  6. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    මචන් polar align කරන්න අපිට හොයාගන්න පුලුවන්ද මගේ ලොකේශන් එකේ ඉඳන් කොයි තරම් අංශක ගානකින්ද කියලා දන්නවා නං, මගේ ලඟ ඩිජිටල් ලෙවල් එකක් තියනවා අංශක 0.1ට ප්‍රිසිශන් මනින්න පුලුවන්, ඒක යූස් කරලා වැඩේ ලේසියෙන් කරගන්න බැරි වෙයිද.
  7. NEMISIS

    Garden hose Connector

    https://hunters.lk/product/gardena-hose-repairer-19mm-3-4-18233-20/ Made in Germany Meka 3/4 hose ekata, size eka balala ganin, eka eka type eke connector thiyanawa gihin balapan
  8. NEMISIS

    රුපියල පා කලොත් කුමක් වෙයිද

    අන්න ඒකයි ලෝන් එකක් දාල ඉඩමක් ගත්තනං රත්තරං බඩු ටිකක් ගත්තනං අඩු ගානෙ ඇමසන් ගිෆ්ට් කාඩ් ටිකක් හරි ගත්තනං වටින්නෙ
  9. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    හිටු මෙකෙන් පුරුදු වෙලා ගේනවා Celestron Edge 11 එකක්, තොපි සේරටම ගූ යන්නෙ එදාට තමයි
  10. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    මං මේක ගත්තා සිංහලු http://optics.sandtgroup.lk/view-product-review-buy-telescope-binocular-in-sri-lanka/KTE 900114EQ හෙට නැත්තං අනිද්දා මට ගෙදරටම එයි කිවුවා
  11. NEMISIS

    Programming books ලංකාවේ ගන්න තියෙයිද

    Design patterns vage pothak nam watinawa, eth ithin eka sarayak full kiyewuwata passe aye kiyawanna ona na ne. Kindle ekak wage gatta nam ona tharam pot free download karan kiyawanna thibba, potak kiyawanawa wagema thamai.
  12. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    මුගේ ලඟත් නැති මගුලක් නැහැ බැලුවම මම බැලුවෙ බන් Aperture/focal lenth එක එහෙම බැලුවම S&T උන්ගෙ ලඟ තියන ස්පෙක්ම තියන එකක් US වලින් ගෙන්න ගන්න මෙහෙන් ගන්නවට වඩා ගානක් යනවා US වල හොඳ brand තියනවා ඒක නිසා බිල්ඩ් කොලිටි එහෙම හොඳ ඇති. මෙහෙන් ගත්තම bang for buck වැඩියි වගේ මට තේරුනේ මම US වලින් ලොකු...
  13. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    මට ටෙලස්කෝප් එකක් ගන්න කියලා හිතුනා, කලින් එකක් යූස් කරලා එක්ස්පීරියන්ස් එකක් නැහැ හැබැයි අයිඩියා එකක් තියනවා ඕව ගැන, ගන්න හිතුවෙ reflector එකක්, USA වලින් වගේ ගෙන්න ගත්තත් මෙහෙන් ගන්න ගානම වගේ යනවා, අනික ඔය වගේ ඒවට ටැක්ස් එක වැඩී ඒක නිසා එහෙම ගෙන්න ගන්න එක පාඩු වෙන්නත් පුලුවන් ටිකක් හොයලා...
  14. NEMISIS

    තුන්වෙනි එන්නතට කොක්ටෙල් ගහන්නේ අනුමැතිය අරන්ද? එන නිවුස් එච්චර හරි නැ.

    බූස්ටර් ශොට් මාස 6න් පස්සෙ දෙන්න ඕන කියලා කොහද තියෙන්නෙ, Johnson & Johnson’s ලාගෙ එකට බූස්ටර් එක දෙන්නෙ මාස දෙකෙන්ද කොහෙද, අනික බූස්ටර් එකක් විදියට දෙනකොට ඕන එකක් දෙනවා නේද, මම දන්න විදියට USA වල බූස්ටර් එක තමන්ට කැමති එකක් ගහගන්න පුලුවන්.
  15. NEMISIS

    e-bay ප්‍රශ්ණයක්🤔

    ඒ ඩොලර් 8 උඹ ගෙවුවෙ ebay එස්ටිමේට් එක නේ, ඒක ebay එකෙන් කියන ගානක් මිසක් සෙලර් ෆාස්ට් ඩිලිවරි වලට ඇග්‍රි වෙලා වෙනම ගෙවලා නෙමයිනේ අනික බිඩ් කරද්දි සෙලර්ට මැසේජ් එකක් දාල ඇහුවා නම් හරි, ebay ෆාස්ට් ඩිලිවරි ඕන නම්, බිඩ් එක වින් කරාට පස්සෙ සෙලර්ට මැසේජ් එකක් දාල ෆාස්ට් ඩිලිවරි කරන්න කියලා කරගන්න...
  16. NEMISIS

    Sri Lankan ඇනකොන්ඩා

    Anaconda ප්‍රචන්ඩ Aggrasive එකෙකේ නෙමෙයි බන්, මම දැකල නැහැ කිසිම ඩොකියුමන්ටරි එකකවත් එහෙම Aggrasive කියලා කියනවා, සමහර ඩොකියුමන්ටරිස් වල දැකල තියනවා කැලේ වතුර පාරවල් වල ඉන්න එවුන් අතගාල එහෙම වීඩියෝ කරනවා, උන්ට නෙමෙයි වගේ ඉන්නවා තව පිරානා එහෙමත් හැමතිස්සෙම Aggrasive නැහැ, River monsters එකේ එක...
  17. NEMISIS

    Amazon එකෙන් මැක් එකක් ඕඩර් කර සින්හළු

    මැක් වල A/B සීන් එකක් නැහැ තව එකක් තියනවා රීෆර්බිශ් ගත්තොතින් ලෙඩක් එන්න තියන චාන්ස් එක අලුත් එකක් ගන්නවට වඩා අඩුයි, උන් රීෆර්බිශ් කරද්දි අනිවාර්යෙන් මාරු වෙන දේවල් ටිකක් තියනවා බැටරි වගේ දේවල් සහ උන් රීෆර්බිශ් කරලා ගොඩක් ටෙස්ට් කරලා තමයි විකුනන්නෙ ඒක නිසා අවුලක් එන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි...
  18. NEMISIS

    කුරුදු දර Business

    වයිෆ්ලගෙ කුරුඳු ඉඩම් තියනවා ඒව නිසා තමයි මම දන්නෙ,මහා ලොකු ලාබයක් නැහැ මොකද කුරුඳු තලන එවුන් බාගයක් ගන්නවානේ හැබැයි අපි නම් පෝර දාන්නෙ එහෙම නැහැ ඔහේ හැදෙනවා, සුද්ද කරන්න යන වියදම විතර නිසා ලැබෙන ගාන සම්පූර්ණ ලාබෙ තමයි
  19. NEMISIS

    Questions current ගියාම හොඳම Lamp

    branded ඒව තියෙයි අඩුම අවුරුදු තුන හතරක්වත් අර මට හම්බුනා කියපු චයිනීස් ඒවත් අවුරුදු 3ක් විතර වැඩ කරා, දෙකක් තාමත් වැඩකරනවා හැබැයි ලයිට් ගියාම පත්තු උනාට එලිය අඩුයි
  20. NEMISIS

    කුරුදු දර Business

    අපි දෙන්නෙ කෝටු ගානට ලොකු කෝට්ටක් 5 යි, පොඩි කෝට්ටක් 4යි ඉස්සර දුන්නෙ ලොකු කෝට්ටක් 4යි පොඩි කෝට්ටක් 3යි, ගෑස් නැතිවුනු ගමන් රුපියලක් වැඩිකර ගන්න පුලුවන් උනා

    No contents