පාන්ඩුවෙන් තහනම් කරපු කිරියට vpn දාගෙන ලොග් වෙලා තවත් පාන්ඩුවටම ගොට්ට අල්ලනවනෙ මුන්....![]()
![]()
මේක දාගනින් බන්.....අව්ලක් කියන්න දෙයක්ම නෑ
හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.
මොනාද බන් ඇත්තටම ඔය කියන අනවශ්‍ය බොරු ප්‍රචාර? මන් නං දැකල තියෙන්නේ type 2 යි
1. නිව්ස් එකක්දාල එක්කෝ එක ගැන තර්ක කරනව.
2. පක්ෂ භේදයකින් තොරව පොස්ට් යනවා.
ඒ දෙකම බොරු ප්‍රචාර නෙවෙයිනේ
දැන් වෙලා තියෙන්නේ ජාතිවාදී බුවාලා (මුස්ලිම් හෝ මුස්ලිම් නොවන) අන්න radical Buddhists attacked muslims කියා කියා twitter, fb වලින් ජාත්‍යන්තරේට කැ ගහනවා. මේවා එකක්වත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වැඩ නෙවෙයි. ඒවාට action එකක් ගන්නෙ නැ කවුරුවත්. ඒ කියන දේවල් වලට comment එකක් වත් හරියට ගහන්න සාමාන්‍ය කෙනෙකට හරියට online එන්න හැකියකුත් නැ. මන් කියනවට බලපන් ගූගල් හොයල අර ගුටි කාල මැරුණ සිංහල කොල්ලගේ සිද්දිය. එහෙම එකක් හොයාගන්නවත් නැ. youtube ගියපු වීඩියෝ කීපයක් නෙවෙයි නං එහෙම එකක් උනාද කියලවත් හොයාගන්න නැ. දැන් හොයපන් Sri Lanka කියල. එතකොට එයි violence කියල මුස්ලිම් අයට ගහනවෝ මරනවෝ කියල. මේ මොකද්ද කරන්නේ කියපන් . මේ කරන්නේ අපේ කටවල් වහල තියෙන එක. සමාජ ජාල නැත්තන් අර කොල්ල මැරුණද නැද්ද කියලත් අපි අද දැන් නැ. සමාජ ජාල අර මරාගත්තු පැය කීපයට නැති කරන එක හොඳයි එත් මේක ඊට වැඩිය වෙනස් දෙයක්. සමහර youtube "Buddhist violence" නිව්ස් යටින් වෙනින් රටවල් වල එවුන් දාල තියෙනවා this doesn't make a sense lol කියල. උන්ට තෙරුන්ගන්න බැ
මේක බන් පටු විදිහට හිතන්න එපා. අනික මිනිස්සුන්ගේ කටවල් වහල පුලුවන්ද ප්‍රශ්න විසඳන්න ?
මුන් වගේ එවුන් රේප් කපලා එලකිරියෙන් පන්නන ඕනේ
කොමෙන්ට් කරන්න බැරිනන් බෑ කියල කොමෙන්ට් කරේ කොහොමද?![]()


මේ රැල්ල එහෙම නවත්තන්ඩ හිතනවනං................සමාජ ජලා block කිරීමෙන් ජනතාව අපහසු තාවයට පත්වී ඇතිබව සත්‍යක්.
නමුත් තවමත් unblock කරන්නේ නැත්තේ මෙම ප්රශ්නය ඇතිකිරීමෙහි ලා පිරිස් එකතුකිරීමට ප්‍රධානම වශයෙන් භාවිතා කර ඇත්තේ FB ඇතුළු සමාජ ජාල මාද්යන්. සත්‍යට වඩා උසිගැන්වීම් සියලු සමාජ ජාල වෙබ් අඩවි වල තිබු බව අප සියල්ල දන්නා වූ කරුණක්.
ඒවගේම TRC එකේ ඉන්න උන්ටත් FB එකෞන්ට් තියනවා.. උනුත් බලන් ඉන්නේ මේක අයින් කරන්න.
ඇත්තට එහා ගිහිං බොරු එකතු කරලා මිනිස්සු උසි ගන්නපු උන්ගේ වැරදි නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. (උදාහරණ vanish වෙච්ච එලකිරියේත් උනුත් හිටියා බොරු පොස්ට් දදා, fake ID හදාන ඇවිත්).
තව අත්අඩංගුවට ගන්න කට්ටිය ඉන්නවා.. උන්ව ගත්තම unblock කරයි.
Amaruwen vpn hadagatthe kiyala kiwwa dakke nadda?
Okkoma wage popular vpns block bn...playstore eke balala ratings 3+ thibba list eke pahalama vpn ekak install karagattha![]()