අම්මගේ රෙද්දේ ස්පෑම්
MR TOM මහතාගේ කොමෙන්ටුව දැක මගේ අදහස් පල කිරීම ඉවත් කරන ලදී.
MR TOM මහතාගේ කොමෙන්ටුව දැක මගේ අදහස් පල කිරීම ඉවත් කරන ලදී.
Last edited:
ai itin ooka apita kiyanne. direct admin lata post karanam harine
ප්‍රශ්නයක් තියනව නම් ඒක විසද ගන්න විදිහක් තියනවා බං. ඔය ලංකා සී නිව්ස් කියන සයිට් එක කොහොමත් එලකිරියේ ස්පෑම් වුන සයිට් එකක්. එහෙම එකක් ඇඩ්මින්ට හෝ මොඩරේටර්ට රිපෝට් කලොත් අනිවාර්යෙන් ත්‍රෙඩ් එක මකනවා. ඕක උඹට කේන්ති ගන්න දෙයක් නෙවෙයිනේ බං. මොකද උඹ මහන්සිවෙලා හදලා දාපු ත්‍රෙඩ් එකක්ද ඕක. MR TOM මහතාගේ කොමෙන්ටුව දැක මගේ අදහස් පල කිරීම ඉවත් කරන ලදී.

මොකද්ද බං මේ පොඩි එව්න් වගේ හැසිරෙන්නේ. ඇඩ්මින්ලට මොඩරේටර් ලට ඔහොම හේතු නොදැන කතා කරන එක වැරදි. බලපං උඹ කතා කරලා තියන හැටි. මම හිතාගෙන හිටියේ උඹ වැදගත් එකෙක් කියලා.ප්‍රශ්නයක් තියනව නම් ඒක විසද ගන්න විදිහක් තියනවා බං. ඔය ලංකා සී නිව්ස් කියන සයිට් එක කොහොමත් එලකිරියේ ස්පෑම් වුන සයිට් එකක්. එහෙම එකක් ඇඩ්මින්ට හෝ මොඩරේටර්ට රිපෝට් කලොත් අනිවාර්යෙන් ත්‍රෙඩ් එක මකනවා. ඕක උඹට කේන්ති ගන්න දෙයක් නෙවෙයිනේ බං. මොකද උඹ මහන්සිවෙලා හදලා දාපු ත්‍රෙඩ් එකක්ද ඕක.

