පරිණාමවාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ මට වඩා ගණන් වලට දක්ෂයි
මම බයෝ වලින් උඹට වඩා දක්ෂයි. හීනියට පොඩි සතුටක් දැනෙනව :P

මට 7 8 වසරවල් වලිංම බයෝ එපා වුනා :sorry: 10දි අච්චු පොත දුන්නාම පෙනහැල්ලෙ හුස්ම ගත්තාම එකයි හුස්ම පිට කලාම එකයි පෙනහැල්ලෙ පොටෝ එකක් දාල තිබ්බ පොඩි පොඩි නූල් කෑලි පිම්බිලා. හම්මෝ ඒක දැකපු වෙලාවෙ මාවම අප්පිරිය වුනා :sorry: ජාන ගැන හොයන්න ගත්තෙත් ලඟදි ඒවගෙ අප්පිරිය වෙන්න දෙයක් නෑ :D හෙන පොඩියිනෙ :D
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    එතකොට විකෘතියක් කියන්නෙ විකිරණ වලට නිරාවරණය වෙලා වගේ දේකදි ජාන වෙනස් වුනාමද ? :eek: ඉංග්‍රීසියෙන් දෙකටම කියන්නෙ mutation කියල නෙ ? වෙනස් වචනයක් පාවිච්චි වෙන්නෑනෙ ? :confused: :eek:

    අන්න හරි. ඒක තමා මට ඔය වචනෙ පැටලෙන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ක්‍රොමසෝමෙ කියන්නෙ දඟර ගැහිච්ච DNA අණුවටම තමා..
    හිටපංකො උඹට තේරුම් කරල දෙන්නං හිමීට
    දඟරය පවත්වාගන්ඩ අමතර ප්‍රෝටීන් එකක් තියෙනව එච්චරයි

    UNQ_SCI_ART_01_cell_basics_im1_DNA_23March11.jpg

    chromosome එක ඕන්නෑ ඒක දන්නව ප්‍රෝටීන් කියන්නෙ මොනාද කියලයි දන්නැත්තෙ :sorry: පොඩි කාලෙ නං ඉගැන්නුවෙ කෑම වලතියෙන එකක් ප්‍රෝටීන් තියෙන කෑම කන්න කියල :sorry: දැන් ප්‍රෝටීන් තියෙන කෑම මොනවද කියලවත් මතක නෑ :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට විකෘතියක් කියන්නෙ විකිරණ වලට නිරාවරණය වෙලා වගේ දේකදි ජාන වෙනස් වුනාමද ? :eek: ඉංග්‍රීසියෙන් දෙකටම කියන්නෙ mutation කියල නෙ ? වෙනස් වචනයක් පාවිච්චි වෙන්නෑනෙ ? :confused: :eek:

    අලුතෙන් ජීවයක් බිහිවෙනකොට දරුවට තියෙන්නේ මවගේ හො පියාගෙම ජාන නෙවෙයිනේ...
    සයන්ටිස්ට්ස්ලා ඒවට කිව්වේ නෑනේ මියුටේශන් කියලා. සිංහලෙන් අපි ජාන වෙනස් වෙනවා කියපු ගමන් අලුත් ජීවිතයක් එනකොට මියුටේශන් එකක් වෙන්නේ කියලා වැරදි අදහසක් එනවා...

    ඇත්තටම මියුටේශන් එකක් වෙන්නේ ජීවිත කාලය තුලදිනේ. සංසේචනයා හා ඒ ආශ්‍රිත ක්‍රියාවලියෙදි වෙන්නේ රීස්ට්‍රක්ච එකක් වගේනේ. මම හරිද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    chromosome එක ඕන්නෑ ඒක දන්නව ප්‍රෝටීන් කියන්නෙ මොනාද කියලයි දන්නැත්තෙ :sorry: පොඩි කාලෙ නං ඉගැන්නුවෙ කෑම වලතියෙන එකක් ප්‍රෝටීන් තියෙන කෑම කන්න කියල :sorry: දැන් ප්‍රෝටීන් තියෙන කෑම මොනවද කියලවත් මතක නෑ :sorry:

    මට ඒ කාලෙ ප්‍රශ්නයක් තිබුණ හපල කනකොට ප්‍රෝටීන කැඩිල බිඳිල යනව ඇති කියල :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස් ලොකයේ එහෙම නොවුන එක හොදයි එවගෙම ගැහැනු පිරිමි අනුපාතය 50% - %50% තියන එක හොදයි :yes: මිනිසාට මොලයක් තියෙන නිසා සාරධර්ම ගුනදර්ම තියෙන නිසා සැමටම සමාන අවස්තාවක් පොඩ්ඩක් හරි තියෙනවා

    සාමානයෙන් ස්වාභාවික ලෝකේදි ගෑණු ප්රතිශතය පිරිමි ප්රතිශතයට වඩා වැඩියි. ඒ මොකද පිරිමි රිස්ක් එක වැඩිපුර ගන්න නිසා මැරෙන්න තියෙන ඉඩකඩ වැඩිවීම. ඒ නිසා සත්තුන්ගේ පැවැත්තම තහවුරැ කරන්න ගෑණු තමයි වැඩිපුරම උපදින්නෙ.
     
    • Like
    Reactions: WhiteWalker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113

    අලුතෙන් ජීවයක් බිහිවෙනකොට දරුවට තියෙන්නේ මවගේ හො පියාගෙම ජාන නෙවෙයිනේ...

    එතකොට අල්ලපු ගෙදර එකාගෙ ජානද තියෙන්නෙ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    සාමානයෙන් ස්වාභාවික ලෝකේදි ගෑණු ප්රතිශතය පිරිමි ප්රතිශතයට වඩා වැඩියි. ඒ මොකද පිරිමි රිස්ක් එක වැඩිපුර ගන්න නිසා මැරෙන්න තියෙන ඉඩකඩ වැඩිවීම. ඒ නිසා සත්තුන්ගේ පැවැත්තම තහවුරැ කරන්න ගෑණු තමයි වැඩිපුරම උපදින්නෙ.

    කවුද ඉතිං එහෙම ගෑනු උපද්දවන්නෙ :confused:
    දෙයියොද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මට ඒ කාලෙ ප්‍රශ්නයක් තිබුණ හපල කනකොට ප්‍රෝටීන කැඩිල බිඳිල යනව ඇති කියල :P

    ඕවා මොනාද මුද්ද දානකොට බබාලා බඩට එනවා කියලා හිතුවේ :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අලුතෙන් ජීවයක් බිහිවෙනකොට දරුවට තියෙන්නේ මවගේ හො පියාගෙම ජාන නෙවෙයිනේ...
    සයන්ටිස්ට්ස්ලා ඒවට කිව්වේ නෑනේ මියුටේශන් කියලා. සිංහලෙන් අපි ජාන වෙනස් වෙනවා කියපු ගමන් අලුත් ජීවිතයක් එනකොට මියුටේශන් එකක් වෙන්නේ කියලා වැරදි අදහසක් එනවා...

    ඇත්තටම මියුටේශන් එකක් වෙන්නේ ජීවිත කාලය තුලදිනේ. සංසේචනයා හා ඒ ආශ්‍රිත ක්‍රියාවලියෙදි වෙන්නේ රීස්ට්‍රක්ච එකක් වගේනේ. මම හරිද?

    අලුතින් ජීවයක් බිහිවෙනකොට දරුවට තියෙන්නේ මවගේ හො පියාගෙම ජාන වල කොපි. එහෙම කොපි වෙනකොට තමයි එක එක වෙනස් කම් වෙන්නෙ. මොකද DNA වලට සාර්තකව තමන්ව කොපි කර ගන්න බැරි නිසා. ඒ නිසා ‍කොපි වෙනකොට වැරදි වෙනවා. ඒ වෙන වැරදි තමයි Mutation කියල කියන්නෙ. සමහර Mutation සතාට වාසි දායකයි. සමහර Mutation අවාසි දායකයි. වාසි අවාසි තීරණය වෙන්නෙ සතා ජීවත් වෙන පරිසරය අනුව තමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අලුතෙන් ජීවයක් බිහිවෙනකොට දරුවට තියෙන්නේ මවගේ හො පියාගෙම ජාන නෙවෙයිනේ...
    සයන්ටිස්ට්ස්ලා ඒවට කිව්වේ නෑනේ මියුටේශන් කියලා. සිංහලෙන් අපි ජාන වෙනස් වෙනවා කියපු ගමන් අලුත් ජීවිතයක් එනකොට මියුටේශන් එකක් වෙන්නේ කියලා වැරදි අදහසක් එනවා...

    ඇත්තටම මියුටේශන් එකක් වෙන්නේ ජීවිත කාලය තුලදිනේ. සංසේචනයා හා ඒ ආශ්‍රිත ක්‍රියාවලියෙදි වෙන්නේ රීස්ට්‍රක්ච එකක් වගේනේ. මම හරිද?

    සංසේචනයා හා ඒ ආශ්‍රිත කිව්වෙ කලලෙ වැඩෙන එකද ? :eek: එතකොටත් සෛල බෙදෙද්දි වෙනස් වීම් වෙන්න පුලුවන් :yes: එහෙම වුනාම බලපෑම වැඩියි වැඩීගෙන එන නිසා. ඒක නිසා වෙන්න ඇති ලමයි හම්බවෙන්න ඉන්න අයට x ray එහෙම ගන්න දෙන්නැත්තෙ. කොහොම වුනත් වෙනස් වීමක් :) හැබැයි අපේ සෛල වල මෙහෙම එකකුත් තියෙනව. පිලිකා සෛලයක් එහෙම බිහිවුනොත් ඒක එතනම මැරිල යනව :yes: එහෙම මැරිල යන්න ඕනෙ කරන ජාන වල අවුලක් වුනොත් සෛලෙ මැරෙන්නැතුව වැඩිල තව කොපි හද හද පිලිකාව පතුරුවනව :yes:

    මට ඒ කාලෙ ප්‍රශ්නයක් තිබුණ හපල කනකොට ප්‍රෝටීන කැඩිල බිඳිල යනව ඇති කියල :P

    මට ඕව හිතුන්නෑනෙ :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඕවා මොනාද මුද්ද දානකොට බබාලා බඩට එනවා කියලා හිතුවේ :baffled:

    :rofl: මං හිතං හිටියෙ ගස් වල ගෙඩි හැදෙනව වගේ ගෑණු අයට එක වයසක් අවාම නිකංම බබාල හැදෙනව කියල :lol: ඊට කලිං කසාද බන්දල දෙන්න ඕනෙ කියල :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද ඉතිං එහෙම ගෑනු උපද්දවන්නෙ :confused:
    දෙයියොද ?

    දෙයියො නෙමේ බන්. සත්තු පැටව් බිහි කරන්න අනුවර්තනය වෙලා තියෙන්නෙ එහෙමයි. ඒකත් එක්තරා විදියක Mutation එකක්. හැබැයි දැන් මිනිස්සුන්ට නන් ඒ අනුවරත්නය ඒ තරන් වැදගත් නැති නිසා ඉස්සරහට වැඩිපුර පිරිමි ඉපදෙන විදියට වෙනස් වෙනන්ත බැරි නැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl: මං හිතං හිටියෙ ගස් වල ගෙඩි හැදෙනව වගේ ගෑණු අයට එක වයසක් අවාම නිකංම බබාල හැදෙනව කියල :lol: ඊට කලිං කසාද බන්දල දෙන්න ඕනෙ කියල :lol:

    :rofl:
     
    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    බාවිතය වැඩි වෙද්දි ලොකු වෙන කතාව චාල්ස් ඩාවින්ගෙ පරිණාම වාදයේ නෑ
    ඒත් නූතන පරිණාම වාදයේ ඕක තියෙනව මම හිතන්නෙ
    උඹෙ එක අතුල්ලගෙන උඹේම එක ලොකු වෙනව වගේ පටු දෙයක් නෙමේ.
    උඹ අතුල්ලනව වැඩිනං උඹෙ පුතාගෙ එක තමා ලොකු වෙන්නෙ.. අන්න පරිණාමවාදය

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංසේචනයා හා ඒ ආශ්‍රිත කිව්වෙ කලලෙ වැඩෙන එකද ? :eek: එතකොටත් සෛල බෙදෙද්දි වෙනස් වීම් වෙන්න පුලුවන් :yes: එහෙම වුනාම බලපෑම වැඩියි වැඩීගෙන එන නිසා. ඒක නිසා වෙන්න ඇති ලමයි හම්බවෙන්න ඉන්න අයට x ray එහෙම ගන්න දෙන්නැත්තෙ. කොහොම වුනත් වෙනස් වීමක් :) හැබැයි අපේ සෛල වල මෙහෙම එකකුත් තියෙනව. පිලිකා සෛලයක් එහෙම බිහිවුනොත් ඒක එතනම මැරිල යනව :yes: එහෙම මැරිල යන්න ඕනෙ කරන ජාන වල අවුලක් වුනොත් සෛලෙ මැරෙන්නැතුව වැඩිල තව කොපි හද හද පිලිකාව පතුරුවනව :yes:

    :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද ඉතිං එහෙම ගෑනු උපද්දවන්නෙ :confused:
    දෙයියොද ?

    බිත්තර වලිං වගේ එන උන්ගෙ නං උශ්ණත්වෙ අනුව ගෑනු පිරිමි තීරණය වෙන්නෙ. එහෙම නොවෙද්දි නං ගෑණු පිරිමි ප්‍රතිශතේ තීරණය වෙන්නෙ උන්ගෙ සමාජය අනුව.

    dawkins ඕක විස්තර කරන්නෙ මෙහෙම. සතෙක්ට වැඩි වාසියක් තියෙන්නෙ පිරිමි සතෙක් බිහි කරන එක. උට ගෑණු සත්තු ඕනෙ තරම් ප්‍රමාණයක් එක්ක එකතු වෙලා වැඩි දෙනෙක්ට තමන්ගෙ ජාන දුන්නෑකි. ඉතිං ශුක්‍රාණු හැදෙද්දි පිරිමි ජීවීන් බිහිවෙන්න ශුක්‍රාණු හැදෙන ජානයක් තියෙනවනං ඒ ජානෙ තියෙන එකාට වාසියි. ඌ පිරිමි ජීවීන් ගොඩක් බිහි කරනව උන්ටත් පිරිමි සත්තු වැඩියෙන් බිහි කරන්න ඕනෙ විදිහට ශුක්‍රාණු හැදෙන ජාන තියෙනව උනුත් ඒකම කරනව. කාලයක් ගියාම වෙන්නෙ ගහනයේ ගෑනු සත්තු අඩු වෙනව පිරිමි සත්තු වැඩිවෙනව. එහෙම වුනාම පිරිමි සත්තුන්ට වර්ගයා බෝ කරන්න තියෙන චාන්ස් එක අඩුවෙනව. ඉතිං උන්ට ජාන ඉස්සරහ පරම්පරාවට දෙන්නැතුව මැරිල යන්න වෙනව. එහෙම වුනාම මොකෙක් හරි සතෙක්ගෙ mutation එකක් වුනා නං ගෑණු සත්තු වැඩියෙන් බෝ කරන්න එතකොට වාසිය වෙන්නෙ උට. පිරිසි අතිරික්තයෙන් ප්‍රයෝජන අරගෙන ගේමක් නැතුව ජාන අරං යනව. ඔහොම ජාන දෙක අතරෙ තරඟයක් ඇතිවෙනව අන්තිමට වෙන්නෙ අනුවර්තීය චලිතයක් වගේ එහාට යනව මෙහාට යනව. අන්තිමට උන්ගෙ සංස්කෘතිය අනුව පැවැත්ම ස්ථිර කරගන්න පුලුවන් මට්ටමකට converge වෙනව :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි නම් බාවිතය වැඩි වෙද්දී ලොකු වෙන්න ඕන නේද ?
    ඒත් බන් අරක පොඩි කාලේ තිබ්බ ගානමනේ
    බැන්දහමවත් ලොකු වෙයිද

    භාවිතය වැඩි වෙද්දි ලොකු වෙන එක කෙසේ වෙතත් පොඩි වෙන එක නන් අනිවා වෙයි ඝර්ශනයට අහුවෙලා ගෙවිලා යනකොට. :rofl::rofl::rofl: