You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
බිත්තර වලිං වගේ එන උන්ගෙ නං උශ්ණත්වෙ අනුව ගෑනු පිරිමි තීරණය වෙන්නෙ. එහෙම නොවෙද්දි නං ගෑණු පිරිමි ප්රතිශතේ තීරණය වෙන්නෙ උන්ගෙ සමාජය අනුව.
dawkins ඕක විස්තර කරන්නෙ මෙහෙම. සතෙක්ට වැඩි වාසියක් තියෙන්නෙ පිරිමි සතෙක් බිහි කරන එක. උට ගෑණු සත්තු ඕනෙ තරම් ප්රමාණයක් එක්ක එකතු වෙලා වැඩි දෙනෙක්ට තමන්ගෙ ජාන දුන්නෑකි. ඉතිං ශුක්රාණු හැදෙද්දි පිරිමි ජීවීන් බිහිවෙන්න ශුක්රාණු හැදෙන ජානයක් තියෙනවනං ඒ ජානෙ තියෙන එකාට වාසියි. ඌ පිරිමි ජීවීන් ගොඩක් බිහි කරනව උන්ටත් පිරිමි සත්තු වැඩියෙන් බිහි කරන්න ඕනෙ විදිහට ශුක්රාණු හැදෙන ජාන තියෙනව උනුත් ඒකම කරනව. කාලයක් ගියාම වෙන්නෙ ගහනයේ ගෑනු සත්තු අඩු වෙනව පිරිමි සත්තු වැඩිවෙනව. එහෙම වුනාම පිරිමි සත්තුන්ට වර්ගයා බෝ කරන්න තියෙන චාන්ස් එක අඩුවෙනව. ඉතිං උන්ට ජාන ඉස්සරහ පරම්පරාවට දෙන්නැතුව මැරිල යන්න වෙනව. එහෙම වුනාම මොකෙක් හරි සතෙක්ගෙ mutation එකක් වුනා නං ගෑණු සත්තු වැඩියෙන් බෝ කරන්න එතකොට වාසිය වෙන්නෙ උට. පිරිසි අතිරික්තයෙන් ප්රයෝජන අරගෙන ගේමක් නැතුව ජාන අරං යනව. ඔහොම ජාන දෙක අතරෙ තරඟයක් ඇතිවෙනව අන්තිමට වෙන්නෙ අනුවර්තීය චලිතයක් වගේ එහාට යනව මෙහාට යනව. අන්තිමට උන්ගෙ සංස්කෘතිය අනුව පැවැත්ම ස්ථිර කරගන්න පුලුවන් මට්ටමකට converge වෙනව
උඹ දන්න දේවල් 

පුද්ගලයකුගේ මනෝභාවය මගින් ජාන ප්රොග්රෑම් වෙනවද?

කවුරුහරි මැරුණට පස්සෙ එයා ආයෙ ඉපදෙන්නෙ එයාට ගැලපෙනම ජාන සංයෝජනයක් තියෙන අම්ම කෙනෙක් ගාව නේද..

කොහෙත්ම වෙන්න බෑනේ.. සුදු කෙල්ලා එක දිගටම සුදු කෙල්ලො කියලද කියන්නේ
මම නං නාගෙන ආවා
මෙයාල තාම සාකච්චාව 
අපි නාන්නෙ රෑට
niwadu dawase hawasata. anik dawaswala reata
අපි නාන්නෙ රෑට
තට්ටේ පෑදෙනවලු රෑට නෑවම
හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි. මිනිස්සු ඕව අතනින් මෙතනින් වෙනස් කරල පුකටත් තටුවක් එයිද කියලයි මට බය..
diya kinduriya
අපේ ඇඟේ ස්වභාවය තීරණය කරන විදිහටම අපි හිතන විදිහත් වෙන්නේ ජාන වලට අනුව නං මොකෝ වෙන්නේ
අපිට හිතීමේ නිදහසක් නෑ 
ඩිම්බ සහ ශ්රකාණු හැදෙනකොට මේ වැඩේ වෙනව..
ජාන කලවම් වෙනව
Lazy_Lizard බලපං ටිකක් මේක. මේක විකෘතියක් නෙමේ.
ලේසි ලිසාඩ් උඹට මේක දැම්මෙ.
උඹ ඒ වෙලාවෙ නානවනෙ..