මචන් ඉඩම් සේල් එකකින් ගත්ත ඉඩමක් දැන් අවුරුද්දකට වගේ කලින් ගෙවලා ඉවර වුණා.
හැබැයි තාම පවරගත්තෙ නෑ අපේ නමට.
හේතුව මේ දවස් වල තියන අවුල් එක්ක පවරගන්න යන මුදලෙන් අනික් ලෝන් අරවා මේවා කවර් කරලා රෝල ගහනවා.
ඉඩම ඉක්මනට පවරගන්න ලොකු හදිස්සියක් නෑ.
මෙහෙම පවරනොගෙන අමතර සල්ලි ටිකක් හම්බෙනකන් ඉන්න එක අවදානම්ද?
එහෙම පවරනොගත්තොත් පවරගන්න යනකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද?