නිකමට රේන්ජ් එකක් දාපන්කෝ
මම වැඩ කරන්නෙ IT ෆීල්ඩ් එකේ නිසා තමයි මම IT එක්ක කම්පෙයා කරේ,IT වල දැනට ලංකාවෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලාට 200K වලට වැඩි සැලරි ගන්න පුලුවන් කම්පැනි ගොඩක් තියනවා, ඒ නැතත් හොඳ කැම්පස් එකකින් අවුට් උනොත් අඩුම තරමෙ 130K - 150K සැලරියකට යන්න පුලුවන්, මම දන්න තරමෙන් ඇපරල් ෆීල්ඩ්...