මට හොරට හදහනක් හදලා ගැලපෙන්නේ නෑ කියලා කියන්න විදිහේ තැනක් දන්නේ නැද්ද බන්? උන් පල මොඩයෝ ටිකක් පුකෙන් බෝකක් ගියත්, හදහනෙන් තමා බලන්නේ ඇයි ගියේ කියලා.


ehema karala hari berenna balapan ooka kara gahuwoth putho ubata nam sathutin inna hamben nee
තවත් ආතල් එකට දාපු ත්රෙඩ් එකක්. මේකේ උනුත් පට්ට සිරා අරන් ටෝක දෙනවා![]()




මට නම් පේන්නෙ..උබ කුණු පෙරේතයෙක් කියල...අනුන්ගෙන් හම්බෙන ඒවයි ...දැවැදියි නොදකින් යකෝ...ඒ මිනිස්සුට වෙන මනමාලයෙක් හොයා ගන්ඩ බුද්ධිය පහල වේවා....

ow keriya koti 7k tiyagena tamangema wedding ekata wiyadam karanna lobai, balan yaddi dennama ekai![]()



ow keriya koti 7k tiyagena tamangema wedding ekata wiyadam karanna lobai, balan yaddi dennama ekai![]()

මම කෙල්ලව බාර අරගෙන උබෙන් මේ කරදරේ නිදහස් කරන්නම් මචං. ලොකු මුදලක් එපා. උබේ කෝටි 7න් මට ලක්ෂ 150ක් වගේ දීපන් ගෙයක් හදන්න. එච්චරයි.


අඩි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙන්න ඇති.උන්ටත් සල්ලි නැතිව ඇති මුගෙන් ගොඩ යන්න කෙල්ලගේ පවුලේ අය හිතෙනවා ඇති.මූ හිතෙනවා ඇති කෙල්ලගෙන් ගොඩ යන්න.
yea yea ohoma seen tama wedipura tiyenne