අප්පෝ බං උඹලනම්. හෝල් එකකට ගිහින් ටිකට් එකක් අරං බලපංකෝ. ලංකාවේ ෆිල්ම් හෝල්වල සෙනග නැතුව වේලෙනවා. රිම් එකෙන් යන මිනිස්සු බොහෝම අමාරුවෙන් ෆිල්ම් එකක් හදලා ඒකෙන් යම් කිසි ලාබයක් උපයන්න බලනවා. සමහරු ඒකෙත් ලිංක් හොයනවා. හොයලා බැරිවෙලාවත් ලැබුනොත් ෆිල්ම් එක ටිවිඑකෙන් බලලා ඒක හරිනෑ කියලා විචාරයකුත්...