බාල්දුවේ තරම මගේම සත්‍ය අත් දැකීමෙන්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹලට දැනට වෙළඳපොල ගැන අඳුර ගන්ඩ මගේ අත් දැකීමෙන් දන්න දෙයක් කියන්ඩද? මට අනිත් උන් ගැන කියන්ඩ බෑ. හැබැයි මගේ දේ ගැන කියතැහැකි.

    මම භාවිතා කරන එක්තරා අමුද්‍රව්‍යක් තියෙනවා.ඒක මම ගෙනාවේ චීනෙන්. මට ඒ සියල්ලටම ගියේ රුපියල් ලක්ෂ දෙකකට අඩුවෙන්.ටැක්ස් ගෙවලා ක්ලියරන්ස් කරගෙන ට්‍රාන්ස්පෝට් එක්ක සේරම ගත්තහම ස්ටොක් එකට 2.80 (දෙලක්ෂ අසූ දාහක් ) ක් වගේ වුනා.

    අද ඒ මැටීරියල් කිලෝ එක කොළඹ (මගේ ස්ටොක් වල තියෙන ඒවට බාල කොලිටි එක ) රු 3300යි කියලා ආරන්චි වුනා.
    ඉස්සෙල්ලා වික්කේ කිලෝ එක රු 1200ට.

    උඹලා පිළිගන්නවා නම් පිළිගනින් .

    අද මම ගාව තියෙන ඒ ස්ටොක් එකේ වටිනාකම රුපියල් මිලියන 5.1කට ආසන්නයිි.

    pissu hadenwa ne bn yako 10 gunekata wada wadi ne bn
     
    • Like
    Reactions: Melon8

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕකට ප්‍රධාන හේතුව රුපියල බාල්දූවීම වත්, ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එකත් නෙමයි නේද
    මොන රිස්ට්‍රික්ශන් දැම්මත් කලිනුත් ඉන්ඩස්ට්‍රීස් වලට ගේන උපකරණ සහ මැටීරියල් වලට ඔය රිස්ට්‍රික්ශන් ඇප්ලයි උනේ නැහැනේ, මම ඕක දන්නෙ මම ටූල්ස් අනම් මනම් ඉම්පෝට් කරනවා නිතරම(for personal usage) ඒවට කිසිම රිස්ට්‍රික්ශන් එකක් නැහැ ඩියුටි උනත් පට්ටම අඩු ගානක් තියෙන්නෙ. සමහර වෙලාවට ඩොලර් 2000 විතර බඩු වලට ඩියුටි එක රුපියල් 3000ක් වගේ වෙන්නෙ(හොර බොරු පගා මොනවත් කරලා නෙමයි). මොකද ඕව රිස්ට්‍රික්ට් කරා කියන්නෙ ලංකාවට පිටින් එන ඩොලර් ප්‍රමානෙ තව අඩු වෙන එක, කවුරු හරි මොනවා හරි හදලා එක්ස්පෝට් කරනවා නං ඒවට කෙලවනවා කියන්නෙ තවත් අනාත වෙනවානේ.
    ඔය වෙලා තියෙන්නෙ මේ සිටුවේශන් එක වවං කන එවුන් ඉන්න නිසානේ
    වාහන වලට උනේ ඒක, දැං අර CB එකෙන් දාපු LC වලට 100% තියලා ගන්න ඕන කියන එක සාමාන්‍ය ජනතාව හිතන්නෙ 100%ක ටැක්ස් එකක් ගහලා බඩු ගනන් ඩබල් වෙනවා කියලා, ඇත්තටම බඩු රට ඇතුලට එන එක අඩු වෙනවා ඩොලර් එක වැඩි වෙලා තියනවා, එතකොට ගනන් වැඩි වෙනවා නමුත් ඩබල් වෙන්නෙ නැහැ, දැන් අද ගිහින් මොනවා හරි ගන්න බැලුවොත් අනිවා ගනන් වැඩි වෙලා.
    ලංකාවෙ ලොකු කම්පැනි පවා මේ වවාගෙන කන වැඩේ කරනවා, ඩොලර් එක රුපියල් 5න් විතර වැඩි උනාම 30000 ට තිබුනු බඩු 40000 වෙලා තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: Melon8

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    Ubata dollar eca cya unath awulak na nethee oya cyna widiyata

    Mcadda ube raw material eca

    Market eca hadagaththe khmathee
     
    • Like
    Reactions: Melon8

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    උඹලට දැනට වෙළඳපොල ගැන අඳුර ගන්ඩ මගේ අත් දැකීමෙන් දන්න දෙයක් කියන්ඩද? මට අනිත් උන් ගැන කියන්ඩ බෑ. හැබැයි මගේ දේ ගැන කියතැහැකි.

    මම භාවිතා කරන එක්තරා අමුද්‍රව්‍යක් තියෙනවා.ඒක මම ගෙනාවේ චීනෙන්. මට ඒ සියල්ලටම ගියේ රුපියල් ලක්ෂ දෙකකට අඩුවෙන්.ටැක්ස් ගෙවලා ක්ලියරන්ස් කරගෙන ට්‍රාන්ස්පෝට් එක්ක සේරම ගත්තහම ස්ටොක් එකට 2.80 (දෙලක්ෂ අසූ දාහක් ) ක් වගේ වුනා.

    අද ඒ මැටීරියල් කිලෝ එක කොළඹ (මගේ ස්ටොක් වල තියෙන ඒවට බාල කොලිටි එක ) රු 3300යි කියලා ආරන්චි වුනා.
    ඉස්සෙල්ලා වික්කේ කිලෝ එක රු 1200ට.

    උඹලා පිළිගන්නවා නම් පිළිගනින් .

    අද මම ගාව තියෙන ඒ ස්ටොක් එකේ වටිනාකම රුපියල් මිලියන 5.1කට ආසන්නයිි.
    තොග සඟවා තබා ගැනීම තහනම්.
    ඇඩ්රස් එක එවන්න ඇඩ්රස් එක

    බාල්දුවේ තරම නෙමේ බැසිල්ගේ වරම

    ගිය අවුරුද්දේ මාස්ක් බිස්නස් එකට ඉන්වෙස්ට් කරලා මාස්ක් අරගෙන ෂිපින් කරන්න එක දවසක් කලින් මුගේ හැත්තෑ බුරුත්තටම මක්කවෙන්න තහනම් කරා ආනයනය. බිස්නස් එකේ වටිනාකම කෝටි 8ක්.
    ඉතින් කවර කතාද?
    බැසිලය මේ කරන කුප්ප වැඩ කවදාහරි කෙලවෙලාම යන්න සෙට් වෙයි.
    ------ Post added on Sep 10, 2021 at 9:43 AM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    තොග සඟවා තබා ගැනීම තහනම්.
    ඇඩ්රස් එක එවන්න ඇඩ්රස් එක

    බාල්දුවේ තරම නෙමේ බැසිල්ගේ වරම

    ගිය අවුරුද්දේ මාස්ක් බිස්නස් එකට ඉන්වෙස්ට් කරලා මාස්ක් අරගෙන ෂිපින් කරන්න එක දවසක් කලින් මුගේ හැත්තෑ බුරුත්තටම මක්කවෙන්න තහනම් කරා ආනයනය. බිස්නස් එකේ වටිනාකම කෝටි 8ක්.
    ඉතින් කවර කතාද?
    බැසිලය මේ කරන කුප්ප වැඩ කවදාහරි කෙලවෙලාම යන්න සෙට් වෙයි.
    ------ Post added on Sep 10, 2021 at 9:43 AM
    Ithin yaco shipping crna puluwanne anayana nawaththuwata
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    තොග සඟවා තබා ගැනීම තහනම්. ඇඩ්රස් එක එවන්න ඇඩ්රස් එක

    බාල්දුවේ තරම නෙමේ බැසිල්ගේ වරම ගිය අවුරුද්දේ මාස්ක් බිස්නස් එකට ඉන්වෙස්ට් කරලා මාස්ක් අරගෙන ෂිපින් කරන්න එක දවසක් කලින් මුගේ හැත්තෑ බුරුත්තටම මක්කවෙන්න තහනම් කරා ආනයනය. බිස්නස් එකේ වටිනාකම කෝටි 8ක්. ඉතින් කවර කතාද?
    බැසිලය මේ කරන කුප්ප වැඩ කවදාහරි කෙලවෙලාම යන්න සෙට් වෙයි.
    ------ Post added on Sep 10, 2021 at 9:43 AM
    අන්න පුතා උබට වැරදුනා...........
    අපිට, පොඩි මිනිහට කෙලවුනත්, මහ එකාට කෙල වෙන්නේ නෑ. උන් යහතින් ඉදලා සැප විදලා මැරිලා යනවා.
    ඕක මම කලිනුත් ලිව්වා
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕකට ප්‍රධාන හේතුව රුපියල බාල්දූවීම වත්, ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එකත් නෙමයි නේද
    මොන රිස්ට්‍රික්ශන් දැම්මත් කලිනුත් ඉන්ඩස්ට්‍රීස් වලට ගේන උපකරණ සහ මැටීරියල් වලට ඔය රිස්ට්‍රික්ශන් ඇප්ලයි උනේ නැහැනේ, මම ඕක දන්නෙ මම ටූල්ස් අනම් මනම් ඉම්පෝට් කරනවා නිතරම(for personal usage) ඒවට කිසිම රිස්ට්‍රික්ශන් එකක් නැහැ ඩියුටි උනත් පට්ටම අඩු ගානක් තියෙන්නෙ. සමහර වෙලාවට ඩොලර් 2000 විතර බඩු වලට ඩියුටි එක රුපියල් 3000ක් වගේ වෙන්නෙ(හොර බොරු පගා මොනවත් කරලා නෙමයි). මොකද ඕව රිස්ට්‍රික්ට් කරා කියන්නෙ ලංකාවට පිටින් එන ඩොලර් ප්‍රමානෙ තව අඩු වෙන එක, කවුරු හරි මොනවා හරි හදලා එක්ස්පෝට් කරනවා නං ඒවට කෙලවනවා කියන්නෙ තවත් අනාත වෙනවානේ.
    ඔය වෙලා තියෙන්නෙ මේ සිටුවේශන් එක වවං කන එවුන් ඉන්න නිසානේ
    වාහන වලට උනේ ඒක, දැං අර CB එකෙන් දාපු LC වලට 100% තියලා ගන්න ඕන කියන එක සාමාන්‍ය ජනතාව හිතන්නෙ 100%ක ටැක්ස් එකක් ගහලා බඩු ගනන් ඩබල් වෙනවා කියලා, ඇත්තටම බඩු රට ඇතුලට එන එක අඩු වෙනවා ඩොලර් එක වැඩි වෙලා තියනවා, එතකොට ගනන් වැඩි වෙනවා නමුත් ඩබල් වෙන්නෙ නැහැ, දැන් අද ගිහින් මොනවා හරි ගන්න බැලුවොත් අනිවා ගනන් වැඩි වෙලා.
    ලංකාවෙ ලොකු කම්පැනි පවා මේ වවාගෙන කන වැඩේ කරනවා, ඩොලර් එක රුපියල් 5න් විතර වැඩි උනාම 30000 ට තිබුනු බඩු 40000 වෙලා තියනවා.
    පොදුවේ කිව්වොත් මගේ අදහස නම් බාල්දුයි..ඩොලර් නැතිවුනාම කොහොමත් ඕපන් ඉකොනොමි එකක ඕක වෙන්ඩ පුලුවන්.වෙන වෙන අර්ථකතන තියෙන්ඩ පුලුවන්.මම නෑ කියන්නේ නෑ.

    ටූල්ස් වලට රිස්ට්‍රික්ෂන් දැම්මේ නැහැනේ.අනිත් එක පර්සනල් යූස් එකට එකක් ගෙනාවා කියලා රිස්ට්‍රික්ෂන් දාපු එකක් වුනත් එච්චර ලොකූවට පස්සෙන් පන්නන්නේ නෑ ඒ දවස් වල නම්.දැන් නම් කොහොමද දන්නේ නෑ.

    ඕකත් හැබැයි ටූල්ස් කියන්නෙත් පට්ට බිස්නස් එක.උදාහරණයකට අන් බ්‍රෑන්ඩඩ් ඩ්‍රිල් එකක් ඩොලර් 3යි.ඕන්නම් ඇමේචර් එකේ කොලිටි,බෙයාරින් කොලිටි,ඊටීසී එක බස්සන්ඩත් පුලුවන් වැඩි කරන්ඩත් පුලුවන්.එතන ඉඳල යන්නේ බොඩි කස්මයිසේෂන් ඇන්ඩ් බ්‍රෑන්ඩින්ග්.ලාබේ තියෙන්නේ එතන.මොලේ තියෙන එකෙක්ට ටිකක් කට්ටක් කන්ඩ පුලුවන්නම් ඔය ටිකත් ඇති.

    මැටීරියල් වලට ස්පෙෂල් ටැක්ස් නෑ සමහර ඒවට.ඒත් සමහර ඒවට තියෙනවා.උදා-ප්ලාස්ටික් චිප්ස්.ඔය මැටීරියල් වල මහ ගූ විදිහකට ටැරිෆ් එකේ ටැක්ස් තියෙන්නේ.එකම මැටීරියල් එකේ කෝටින් ඩෙන්සිටි එක වැඩි වුනොත් ටැක්ස්.ම්ලිගනන් වෙනස් වුනොත් ටැක්ස්.ඕක කතා කරලා වැඩක් නෑ.ඒක අච්චාරුවක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොටෝ එකක් දාපන් නැතුව පිලිගන්ඩ බැ...අපි දන්නවනෙ මේක සුත්තල පුක කහ ගන්ඩ නියපොත්තක් නැ ඒ උනාට මිලියන ගනන් වලින් ටෝක්ස් දෙන්නෙ..🤭🤭🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැනට නම් උබට ලාබයි සහ උබට ලාබයක් වෙන එක ගැන මගේ අකමැත්තක් නෑ. 🙌 ඒත් ඔය ටික ඉවර උනාම මොකද බන් කරන්නේ? තව ලොට් එකක් ගේන්න පුලුවන් ක්‍රමයක් පේනවද? දන්නවද? :eek::eek::eek: