concrete පොලවේ වතුර රැඳෙනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,128
    113
    concrete පොලවේ වතුර රැඳෙනවා

    මේකට මොකක්ද කරන්න පුළුවන් friends

    1631165655602.png
     
    • Like
    Reactions: NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,128
    113
    වතුර රැදෙන තැන් වලට වැලි ටිකක් දාපන්
    ඒ වැඩේ හරියන්නේ නැහැ බන් . concrete එකෙන් වැඩකුත් නැහැ. වැලි පෑගී පෑගී යනවනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    පාපිසි ටිකක් දාලා බලලපන්. හරි ගියෙ නැති උනොත් කියපන්, වෙන විසඳුමක් කියන්නම්
     
    • Like
    Reactions: NRTG

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    1. සිමින්ති කපන එක.... (වතුර බහින්න එක පැත්තකට ඇන්ගල් කරලා)
    2. වෝටර් ප්රුෆ් කරලා පස්/වැලි තට්ටුවක් පුරවලා තණකොළ වවන එක.....
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,552
    113
    Colombo
    වලවල් ටික මාක් කරලා සිමෙන්ති කොලොප්පු දාලා පැච් කරන්න
    අවුව වැටෙනවා නම් හරියන්නෙ නැහැ කොලපු ටික පුපුරලා ගැලවිලා යනවා
    කොලපු දාල හොඳට හයි වෙනකල් වතුර දාලම තියන්න ඕන, කොන්ක්‍රීට් එකට කොලපු වල තියන වතුර ටික උරාගෙන කොලපු ටික පුපුරලා ගැලවිලා යනවා, අත්දැකීමෙන් කියන්නෙ.අනික කොලපු ඝනට දැම්මත් පුපුරනවා
    බදාම කපලා සිමෙන්ති මදින එක සාර්ථකයි ඒත් තුනියට බදාම කපලා වැඩක් නැහැ තුනියට කැපුවම කොන්ක්‍රිට් එකෙන් බදාම කපපු එක ගැලිවිලා බොල් වෙනවා, පොඩ්ඩක් ඝනට බදාම කපලා සිමෙන්ති සුද මැද්දම නම් හරි
     
    Last edited: