
පට්ට.යන්න අදහසක් තියනව. ගෙපා මාමේ ට්‍රින්කො පැත්තෙ ආරක්ෂාව කොහොමද ඇවිදින්න කරන්න පුලුවන් නේද?
![]()





ත්‍රිකුණාමලේ මම ආසම තැන![]()
කෝනේශ්වරම් දේවාලය
මෙතනට යනකොට ටිකක් හවස් වුණා, ඇඟට පුදුම සනීපයක් දැනුනෙ මේ හරියෙදි..
මුවෙක් අල්ලන්ඩ ලොකු ආසාවක් තිබුණ.. එකෙක්වත් අල්ලන්ඩ බැරි වුණා![]()
මුවෙක් බැරිනම් හාවෙක් හරි අල්ලන්න එපැයි බන්