◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    B9znguqY.png
     
    ammata siri elane
    moko wenne oya pathte
    dannawada pen eken mazin eka boot karanna lesi kramayak :dull:

    1.වේලෙනවා බන්. ලබන සතියේ දිහාවට නම් වහි.:baffled::baffled:.උබ කොහේ??:D
    2. ක්‍රම නම් දන්නවා ඕනි තරම්. ලේසි කියල අදහස් කරේ කාලය අඩුවෙන්ද. මොනාටද කියල කිව්වා නම් එකෙන්ම කියන්න පුළුවන් ක්‍රමයක්..:yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    1.වේලෙනවා බන්. ලබන සතියේ දිහාවට නම් වහි.:baffled::baffled:.උබ කොහේ??:D
    2. ක්‍රම නම් දන්නවා ඕනි තරම්. ලේසි කියල අදහස් කරේ කාලය අඩුවෙන්ද. මොනාටද කියල කිව්වා නම් එකෙන්ම කියන්න පුළුවන් ක්‍රමයක්..:yes:
    mata dan wela tiyanawa azin ekak pen ekkin boot karanna 7 danna
    tiyanawada lesy kramayak ::yes:
     
    mata dan wela tiyanawa azin ekak pen ekkin boot karanna 7 danna
    tiyanawada lesy kramayak ::yes:

    you mean win 7 pen එකකට bootable විදියට write කරලා. මැෂිමට 7 දාන්නද. .iso Image එකක්ද තියෙන්නේ DVD එකක්ද ?. එහෙම නැත්නම් 3rd party boot manager එකක් ගැනද අහන්නේ..:confused:
     
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බ කියල..
     
    .iso image එකක් තියෙනවා නම් windows 7 USB download tool කියලා සොෆ්ට් කෑල්ලක් තියෙනවා එක බාගන්න.වැඩේ එකෙන් ගොඩ.(around 16mb. microsoft product එකක්.)

    DVD එකක් නම් තියෙන්නේ IMGBURN soft එක බාගෙන එකෙන් DVD එක image එකක් කරලා අර විදියටම කරන්න.

    3rd party boot manager එකක් ගැන නම් ඇහුවේ plop පට්ට.
     
    Status
    Not open for further replies.