වාහනවල දෝශ සෙවීමේ සටහන්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    math ohoma hithala Doctor kenek gen Lancer ekak gaththa. denna puluwan hama ledakma dunna eka. anthimata engimath overhaul kala.
    Doctor, lawyer lage wahana nam ganna epa. 90% ka wahana duwanawa witharai maintenance naha. Leda enakota puluwan tharan duwala thallu karanna balanne. Engineers lage ewa nam samanyen shape, un tikak boru kiyanawath adui. Eth hondata balala ganna.

    ඉතින් හරිනෙ බන් ... වාහන 7 - 8 බලල මේකටම කර ගහන්න හේතු උන අනෙකුත් හේතුන්

    - අයිතිකරු විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීම
    - අගනුවර තට්ටු දෙකේ ගෙදරක් තිබීම
    - ගෙදර වාහන 3ක් තිබීම (උන් මට මාකටින් පාර දැම්මෙ ගෙදර වැඩිපුර නිකන් තියෙන වාහනෙ මේක දෙන්නත් ලෝබයි කියල :P)
    - අයිතිකරුගෙ නෝන ගුරුවරියක් වීම

    මුන්ට වාහනයක් නඩත්තු කරන්න තරම් අහේනියක් තියෙන්න විදියක් නෑ නෙ කියල තමයි ඉතින් ගත්තෙ ... හොඳ පාඩමක් ඉගෙන ගත්ත

    Machan wahane balanna ona 90% ma. Owner saha uge withsara 10%
    Habai suspension awul tika nam gannakota hoya ganna thibba engine bari unath.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න ගිය සතියේ වුන වැඩක්
    සිද්ධිය වුනේ යාලුවෙක්ගේ වෑන් එකක. කන්දේ උඩට යනකොට එකපාරම බ්‍රේක් නැති වුනා. මම හිතුවේ බ්‍රේක් වොෂර් ගිහින් ඇති කියලා. යාලුවා කිව්වා ඕකේ බ්‍රේක් ඔයිල් අඩු වෙන සීන් එකකුත් තියනවා කියලා :dull: ඒ නිසා යාලුවා බ්‍රේක් එයිල් කෑන් එකකුත් ලග තියාගෙන ඉන්නේ :angry:
    කන්දේ උඩට ගිය නිසා කිසි අව්ලක් නැතුව වාහනේ අයින් කරලා බැලුවා. ඒත් ඉතිං බ්‍රේක් වොෂර් ගිය එකේ මොනව කරන්නද කියලා 1st එකේ හිමින් හිමින් ගැරජ් එකකට ගෙනිච්චා. බැලින්නම වොෂර් වල නෙවෙයි කේස් එක තියන්නේ එක පැත්තක හෝස් එකක් මැදින් පැලිලා. :baffled:
    පස්සේ අලුතින් හෝස් එකක් දැම්මා රුපියල් 3500 ක් වගේ වියදම් වුනා වැඩේට.
    ගොඩක් අය වාහන වල බ්‍රේක් ඔයිල් අඩු වෙන ඒවා සුලු දේවල් කියලා හිතලා ඔයිල් දදා දුවනවා. ඒත් ඒක ලොකු අනතුරක පෙරනිමිත්තක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Eranga.B

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Doctor, lawyer lage wahana nam ganna epa. 90% ka wahana duwanawa witharai maintenance naha. Leda enakota puluwan tharan duwala thallu karanna balanne. Engineers lage ewa nam samanyen shape, un tikak boru kiyanawath adui. Eth hondata balala ganna.

    Machan wahane balanna ona 90% ma. Owner saha uge withsara 10%
    Habai suspension awul tika nam gannakota hoya ganna thibba engine bari unath.
    100% ක් ඇත්ත මචං. අනිත් එක ලේඩීස් යූස්ඩ්
    suspension සීන් එක පස්සෙ ආපු එකක් වෙන්න ඕනෙ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    math ohoma hithala Doctor kenek gen Lancer ekak gaththa. denna puluwan hama ledakma dunna eka. anthimata engimath overhaul kala.

    :dull:

    උං උඹට මානසික අල්ලසක් දිලා මචං :dull:
    මේ විස්තරේනම් උඹටම අදාල නොවෙන්න පුලුවන්. ඒත් මචං වාහන ගානකට විකුණ ගන්න මිනිස්සු ඔය වගේ වැඩ කරනවා. මේතියන්නේ ඒ වගේ සීන්
    1) පව්ලේ නෑදෑවෙන ඩොකෙක්, ගුරුවරයෙක් හෝ තරමක් පිලිගත් රස්සාවක් කරන කෙනෙක් ගාව තියලා වාහනේ මානසික අල්ලසක් එක්ක විකුණන එක. එහෙමත් නැත්තං ගෑනු කෙනෙක්ගේ නමට හරවලා විකුණන එක.
    2) සමහර ඒ වගේ රස්සා කරන මිනිස්සු වාහන බිස්නස් එකත් සයිඩ් එකෙන් කරනවා. එහෙම කරන සමහරු දැන දැනම ලෙඩගොඩවග් තව කාගෙ හරි ඇගේ ගහනවා.
    3) කුණු ගොඩක් කුණු කොල්ලයට විකිනීම තව එකක් මචං. මොකද ගාන අඩුවෙන් කියපු ගමන් එතනිනුත් මානසික අල්ලසක් ලැබිලා ඉවරයි.

    ලංකාවෙ උන් ඉතින් අන්දන්න උපන් හපන්නුනෙ ... මේකනම් එහෙම කරපු එකක් නෙවෙයි බන් ... RMV එකෙන් ඔක්කොම චෙක් කරගත්ත ගන්න කලින්

    Machan wahane balanna ona 90% ma. Owner saha uge withsara 10%
    Habai suspension awul tika nam gannakota hoya ganna thibba engine bari unath.

    balapu wahana wala condition ekka hondama therima thamai mama kare ... mama kiwwe amathara sudusu kam tikath ekka thamai meka confirm kare

    den ithin wechcha de una ... thawa kenekta hari udawwak unoth e athi
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull:

    ලංකාවෙ උන් ඉතින් අන්දන්න උපන් හපන්නුනෙ ... මේකනම් එහෙම කරපු එකක් නෙවෙයි බන් ... RMV එකෙන් ඔක්කොම චෙක් කරගත්ත ගන්න කලින්

    ඔක්කොම බැලුවත් උඹ සර්විස් රිපෝට් බැලුවේ නෑ නේද මචං. හරි මිනිහෙක් නම් දාන පාට්ස් වල සම්පූර්න බිල් ෆයිල් කරනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔක්කොම බැලුවත් උඹ සර්විස් රිපෝට් බැලුවේ නෑ නේද මචං. හරි මිනිහෙක් නම් දාන පාට්ස් වල සම්පූර්න බිල් ෆයිල් කරනවා.

    ෆයිල් එකක් තිබ්බ බන් ... එකෙ තිබ්බෙ general maintenance & service records විතරයි ... අළුතෙන් බැට්‍රියක් දාල තිබ්බ ඒ වගෙ දේවල්

    ඔන්න ගිය සතියේ වුන වැඩක්
    සිද්ධිය වුනේ යාලුවෙක්ගේ වෑන් එකක. කන්දේ උඩට යනකොට එකපාරම බ්‍රේක් නැති වුනා. මම හිතුවේ බ්‍රේක් වොෂර් ගිහින් ඇති කියලා. යාලුවා කිව්වා ඕකේ බ්‍රේක් ඔයිල් අඩු වෙන සීන් එකකුත් තියනවා කියලා :dull: ඒ නිසා යාලුවා බ්‍රේක් එයිල් කෑන් එකකුත් ලග තියාගෙන ඉන්නේ :angry:
    කන්දේ උඩට ගිය නිසා කිසි අව්ලක් නැතුව වාහනේ අයින් කරලා බැලුවා. ඒත් ඉතිං බ්‍රේක් වොෂර් ගිය එකේ මොනව කරන්නද කියලා 1st එකේ හිමින් හිමින් ගැරජ් එකකට ගෙනිච්චා. බැලින්නම වොෂර් වල නෙවෙයි කේස් එක තියන්නේ එක පැත්තක හෝස් එකක් මැදින් පැලිලා. :baffled:
    පස්සේ අලුතින් හෝස් එකක් දැම්මා රුපියල් 3500 ක් වගේ වියදම් වුනා වැඩේට.
    ගොඩක් අය වාහන වල බ්‍රේක් ඔයිල් අඩු වෙන ඒවා සුලු දේවල් කියලා හිතලා ඔයිල් දදා දුවනවා. ඒත් ඒක ලොකු අනතුරක පෙරනිමිත්තක් වෙන්න පුලුවන්.

    ගොඩක් මකබාස්ල කියන්නෙම ඔයිල් දදා දුවපන් කියලමයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆයිල් එකක් තිබ්බ බන් ... එකෙ තිබ්බෙ general maintenance & service records විතරයි ... අළුතෙන් බැට්‍රියක් දාල තිබ්බ ඒ වගෙ දේවල්

    ගොඩක් මකබාස්ල කියන්නෙම ඔයිල් දදා දුවපන් කියලමයි

    :dull:
    ඔව් බං. මිනිස්සු වාහන වල බ්‍රේක් ගැන සැලකිලිමත් වෙනවා සෑහෙන්න මදි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    100% ක් ඇත්ත මචං. අනිත් එක ලේඩීස් යූස්ඩ්
    suspension සීන් එක පස්සෙ ආපු එකක් වෙන්න ඕනෙ.
    Ow ban anik eka lady used wahana wala godak engine, transmission case, bush giyapuwa, leak, pupurapu case ekak wath wadiya danenne naha langa duwala himin yana nisa. Api aran sathiyak pagapu gaman wahane ehen mehen sadda godai, leak godai, leda godai.

    Machan wahane hondata thibila 4000 duwapu gaman eka paara issaraha passa shock 4ma, shock mount, lower arm, ball joint okkoma set eka pitin maru karanna wenna nam amarui ban.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ow ban anik eka lady used wahana wala godak engine, transmission case, bush giyapuwa, leak, pupurapu case ekak wath wadiya danenne naha langa duwala himin yana nisa. Api aran sathiyak pagapu gaman wahane ehen mehen sadda godai, leak godai, leda godai.

    Machan wahane hondata thibila 4000 duwapu gaman eka paara issaraha passa shock 4ma, shock mount, lower arm, ball joint okkoma set eka pitin maru karanna wenna nam amarui ban.

    ඔව් මචං. ගොඩක් ගැනූ කට්ටිය අඩුම තරමේ බොනට් එකවත් ඇරලා බලන්නෙ නෑ. :eek: මම දන්න ටීච කෙනෙකුත් ඉන්නවා එන්ජින් ඔයිල් ලෙවල් එක බලන්න දන්නේ මම කියල දුන්නම. ඒ වාහනේ අරං අව්රුද්දකට පස්සේ.

    ඔව් මචං ඒකනම් එහෙම තමයි.. :baffled:
     
    • Like
    Reactions: King_cobra

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    මචං ස්ටාලට් එකේ ස්විච් එක ඕකට හරියටම මැච් වුනාද :confused:

    ඔව් මචන්. Pin සහ Socket දෙකම match වෙනවා. කිසි අව්ලක් නෑ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    රේස් කරනකොට​ සුදු දුමක් දැමීම

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    ටැපට් කවරයේ සීල් කරවී කැඩී යාමේන් Plug Hole වලට Oil ගැසීම​. ඒවා පහලට බේරී සිලින්ඩර්ස් වලට යාමෙන් Oil පිච්චීම​

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    අලුත් ටැපට් කවරයක් දැමීම සහ පහල පිංතූරයේ රවුම් කරල රියන තැන වැල් එක දැමීම​.​. මේ අවුලට එලකිරි එකේ Mr.Tomඇතුලු ගොඩක් අය උදව් කලා. සමහර ගැරෙජ් වලට ගියාම උන් Engine එකත් ගලවන්න හැදුවා :sorry:

    2ryshux.png
     
    Last edited:
    • Like
    Reactions: Eranga.B

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

    රේස් කරනකොට​ සුදු දුමක් දැමීම

    2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

    ටැපට් කවරයේ සීල් කරවී කැඩී යාමේන් Plug Hole වලට Oil ගැසීම​. ඒවා පහලට බේරී සිලින්ඩර්ස් වලට යාමෙන් Oil පිච්චීම​

    3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

    අලුත් ටැපට් කවරයක් දැමීම සහ පහල පිංතූරයේ රවුම් කරල රියන තැන වැල් එක දැමීම​.​. මේ අවුලට එලකිරි එකේ Mr.Tomඇතුලු ගොඩක් අය උදව් කලා. සමහර ගැරෙජ් වලට ගියාම උන් Engine එකත් ගලවන්න හැදුවා :sorry:

    2ryshux.png

    :):) Thanks Bro. වැඩේ සරලව ගොඩ දාගෙන නේද
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    :):) Thanks Bro. වැඩේ සරලව ගොඩ දාගෙන නේද

    ඔව් මචන්. තැන්ක්ස් උඹල දුන්න සප් එකට​ :) Car එකෙ Head 1 LED කරන්න කීයක් වගේ යයිද බන්?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔව් මචන්. තැන්ක්ස් උඹල දුන්න සප් එකට​ :) Car එකෙ Head 1 LED කරන්න කීයක් වගේ යයිද බන්?

    ගනන් නම් දන්නෙ නෑ මචං. මම තාම කරලනම් නෑ. :sorry:
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    මාස ගානකට කලින් කාපු කට්ටක් තියනවා. ඉතින් තව එකෙකුට ප්‍රයෝජනයක් වෙයි කියල ඔන්න දැම්ම එහෙනම්.

    කාර් එක ගැස්සෙනවා මාර විදියට IDLE තියෙද්දී. Gear එකේ තියනකොට (D / R Mode) Break පාගාගෙන ඉන්න වෙලාවට පට්ටම Vibration (ඒ කියන්නේ Traffic එකේ නවත්තල තියනකොට වගේ) හරියට උන හැදිලා වගේ. :growl: එක එක බාස්ල වෙනස් කතන්දර කියන්නේ.

    Engine Tune Up කරන්න කිව්වා.
    Timing Belt එකේ adjustment වැරදියි
    Distributor එක මාරු කරන්න කිව්වා
    ECU එක අවුල්.
    Wiring එකේ අව්ලක්
    ATF මාරු කරන්න.
    Throttle Body මාරු කරන්න. :shocked:

    අන්තිමට ඔය එකක්වත් නෙමෙයි අවුල තිබුනේ. Gear box Mount එක කැඩිලා තිබුනා. :P ගොඩක් බාස්ල කරන්නේ උන් guess කරන කෑලි ටිකක් replace කරලා දාන්න කියල. කව්රුත් ප්‍රශ්නේ හොයාගෙන විසදුමක් දෙන්න දන්නේ නේ. මගේ අත්දැකීමෙන් කියන්නේ ලොකු ලොකු ගරාජ් කාරයෝ එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑ. හොඳම දේ අපිත් ටිකක් දැනුවත්වෙලා යනඑක.

    දැන් ඉටිකිරිස් වගේ වැඩ. :)

    අනික engine mount වගේ දානකොට genuine එකම දානවනම් හොඳා.
     
    • Like
    Reactions: Eranga.B and Mr.Tom

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,670
    113
    නොපෙනෙන මානයේ

    TFS :)