1. NEMISIS

    world’s first floating Apple Store opens in singapore

    මං දන්න විදියට සේල්ස් වැඩි වෙලා ශෙයා ප්‍රයිස් එහෙමත් වැඩි වෙලා තිබුනෙ අලුත් iPhone ඉවෙන්ට් එකට ලං වෙලා තවත් ස්ටොක් ප්‍රයිස් එහෙමත් වැඩි වෙයි ලඟදි උන්ගෙ market cap එක 2 trillion උනා.
  2. NEMISIS

    කාගෙත් සුන්දරිය වු “ක්‍රිබ්” එක..

    ක්‍රිබ් එකේ විස්තර අවුරුදු දැනට තියෙන්නෙ අවුරුදු 3යි නේ අර උඩින් කියලා තියන අවුරුදු 15 කතාව නං ශුවර් නැහැ, එහෙම වෙන්න පුලුවන් ඌ අවුරුදු 15ට විතර ලෝන් එක දාල, ලඟදි වාරිකයන් නොගෙවා ඉඳලා වගේ මම දන්න විදියට ලංකාවෙ ලෝන් සහ ක්‍රෙඩිට් කාඩ් වලට විතරයි ඔය සීන් තියෙන්නෙ, සමහර රටවල සිම් එකක්/ඉන්ටනෙන්...
  3. NEMISIS

    4th Gen Processor

    එහෙම සීන් එකක් නැහැ බන් මගේ ලඟ 3rd gen, 3770K එකක් තියනවා, තාම කිසිම අවුලක් නැතුව වැඩ කරනවා, Upgrade එකකට යන්න හිතලවත් නැහැ ටිකක් ලොකු ලොකු සොෆ්ට්වෙයා එහෙම ඩේලි යූස් කරනවා ස්ලෝ වෙනවා ස්ටක් වෙනවා කියලා අවුලක් ඇවිත් නැහැ. අනික ඉන්ටෙල් එවුන්ගෙ ගොඩක් ජෙනරේශන් දෙකක් අතර පර්ෆෝමන්ස් ගැප් එක 5-10% වගේ...
  4. NEMISIS

    දම්රෝ වොෂින් මැෂින් හොදද?

    මැශින් එක නං කිසිම අවුලක් නැහැ. මගේ ලඟ තියනවා ටිකක් කලින් ආපු මොඩල් එකක්, යකා වගේ වැඩ, කාපට්,කාර් එකේ සීට් කවර එහෙමත් හෝදනවා කිසි අවුලක් නැහැ තාම මේ දවස් වල ගන්න බැරි සීන් එකක් තියනවා, ගිය සතියෙ මගේ යාලුවෙක් එකක් ගන්න කිහින් කියලා තිබුනා, ස්ටොක් කිසිම තැනක නැහැ, අලුතෙන් හදන්න විදියක් නැහැ පිට...
  5. NEMISIS

    Kit Kit

    මුල දෙක නං හරියටම හරි, 400 කාඩ් නිතරම දැම්මද කියලා නං මතක නැහැ, ඒ කාලෙ තාත්තා කාඩ් ගේන්නෙ. අපි ෆෝන් එක ඇල්ලුවත් සල්ලි කැපෙනවා කියලා ඒ කාලෙ කියන්නෙ. අපේ ගෙදර තිබුනෙ අර පරන නොකියා එකක්, කොම්පෝසර් එකක් තිබ්බානේ අර කෝඩ් ගහලා රිගින්ටෝන් හදන්න පුලුවන් යාලුවෙක්ගෙ ලඟ තිබිලා කෝපිකඩේ ටෝන් එක, දවසක් ඒකෙ...
  6. NEMISIS

    paddy field - output box ideas

    ඒකට නං මරදානෙං හරි කොටුවෙං හරි ඒ කට්ටිය අරං ගිහිං රෙදි හැට්ට අන්දවලා ගන්න බැරියැ කලු බුලත් විට කාල එහෙම ඉන්න සෙට් එකක් අරං ගියා නං, එන එවුන්ට කියන්න පුලුවං වැඩ කරලා අවුවට කලු වෙලා ගමේ හින්දා බුලත් විට කාල ඉන්නෙ කියලාත්. to OP, කුඹුරක් තියනවා නං මොන ප්‍රශ්න තිබුනත් කුඹුර වැඩ කරන එක අත උඩින්ම...
  7. NEMISIS

    Kit Kit

    තාම අපේ ගෙදර තියෙන්නෙ ඔහොම ඉන්කමින් වලටත් සල්ලි කැපුනු කාලෙ ගනිපු සිම් එකක්, ට්‍රාන්ස්පේරන්ට් සිම් එකක් තමයි, උඩ පැත්තෙන් බැලුවම මයික්‍රොචිප් එක එහෙමත් ලාවට පේන්න තියනවා අපි අරගෙන් පොඩි කාලෙකින් ඉන්කමින් ටෝටලි ෆ්‍රී උනා.
  8. NEMISIS

    භාවිතයට නොගන්නා “Night Time Data” සඳහා සාධාරණයක් ඉටුකරනවාලු

    එහෙම උනොත් පට්ට අපරාදෙයක් වෙන්නෙ WFH සීන් එක නිසා පොඩි එකා එක්ක දවල් වැඩ කරන්න ටිකක් අමාරුයි ඒක නිසා මම කරන්නෙ උදේ හතරට අවදි වෙලා 8 වෙනකන් වැඩ කරනවා කෙලින්මපැය 4ක් එතන, ආයෙ ඉතිරි මුලු දවසටම පැය හතරක පහක වැඩ කරා නම් දවසෙ වැඩ ටික ෆුල් කවර්, වැඩිපුරත් එක්ක ටිකක් කරලා දාන්න පුලුවන් නයිට් ටයිම් ඩේට...
  9. NEMISIS

    වාහනේ පැච් එකක් ගියොත්

    ගොඩක් ටයර් කඩවල එවුන් කැමති නැහැ ඔය සීන් එක දාල ගේන ඒවයෙ පැච් දාන්න එහෙම නැත්නං කෙලින්ම අර කුරුම්බා කෑලි පැච්ද මොකද්ද කියන එක දාන කිට් එකකුයි පොඩි කම්ප්‍රෙසර් එකකුයි තිබුනා නං ගොඩක් පැච් ලේසියෙන්ම ඕන තැනක ඉඳන් ගොඩදාගන්න තිබ්බා. මගේ ඉතිං පරන විදියට ස්පෙයා වීල් එක තියන නිසා ඔය මොනවත් ලඟ නැහැ...
  10. NEMISIS

    අවසන් කැමැත්ත

    යකෝ අර පුංචි එවුන් එහෙමත් ඉන්නවා ඕකක් අර පොඩි එකෙක්ගෙ ඇඟට වැටුනොත් එහෙම තව එකක් ඔහොම්මම ගන්න තිබ්බා
  11. NEMISIS

    භාවිතයට නොගන්නා “Night Time Data” සඳහා සාධාරණයක් ඉටුකරනවාලු

    නයිට් ටයිම් ඩේට, එනිටයිම් ඩේට නං කරන එකක් නැහැ කීයටවත් මොකද ඔය සේරම පැකේජ් වල නයිට් ටයිම් ඩේට ගැන ඇඩ්වටයිස් කරන්නෙ නැහැ, ෆ්‍රී නයිට් ටයිම් බෝනස් ඩේටා කියලා දෙන්නෙ ඒ කියන්නෙ ඩයලොග් නං 35GB පැකේජ් එකට තව 35GB නයිට් ටයිම් බෝනස් එකක් ෆ්‍රී දෙනවා වගේ කතාවක්නේ, එතකොට ඒ රෑට දෙන ඩේට වලට සල්ලි ගන්නෙ නැහැ...
  12. NEMISIS

    වගාව

    පැපොල් ගහක් මාස පහ හයක් යනවා ගෙඩි හැදෙන තරමට ලොකු වෙන්න. සමහර ගස් අවුරුද්දක් විතර යනවා. කෙටිකාලීන බෝග ගොඩක් ඒව පෝච්චි වල පොඩි ඉඩක හදන්න පුලුවන්
  13. NEMISIS

    බාර ගැන

    බාර වෙලත් නැහැ වෙන්නෙත නැහැ ෆුල් ඉන්ශූරන්ස් දාල තියෙන්නෙ. මොකක් හරි උනොත් ඩිරෙක්ට්ලිම දෙයියොන්ව කන්ටැක් කරන්න විදියක් නැහැනේ ඒකයි සීන් එක, ඉන්ශුරන්ස් කම්පැනි එහම නෙමයි උන්ගෙ හොට් ලයින් එක තියනවා සුටුස් ගාල කන්ටැක් කරතහැකි.
  14. NEMISIS

    රටින්ගේන ෆෝන් ලංකාවෙදි භාවිතා කරන්න බැරි අලුත් නීතිය - අධ්‍යක්ෂ ⁣ජනරාල් -TRC

    රෙජිස්ටර් කරද්දි එමි එක ඩිකෝඩ් කරලා හරියටම මැනුෆැක්චරර් කවුද මොඩල් එක මොකද්ද කියලා බලන්න පුලුවන් ෆේක් ෆෝන් වලදි එමි එක ඩිකෝඩ් කරාම ඇත්ත මොඩල් එක වත් මැනුෆැක්චරර් වත් එන්නෙ නැහැ, එතකොට රෙජිස්ටර් කරන්න යද්දි අපෙන් එමි එකට අමතරව Make/Model දෙක දෙක ගන්නවා නම් ෆේක් එකක් ඒ විදියට රෙජිස්ටර් කරන්න බැරි...
  15. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    සති දෙකකට සැරයක් එක දිගට දවසක් වත් යූස් වෙන්නෙ නැත්නම් කෝඩ්ලස් ටූල් ගන්නම එපා ඉඳල හිටල යූස් කරනවා නං කෝඩ්ලස් ටූල් ගන්නම එපා. හේතුව හැම එකේම තියෙන්නෙ Li-ion බැටරි, ඒව යූස් කරත් නොකරත් අවුරුදු 3-5 වගේ තමයි. ඒක නිසා යූස් කරන කාලෙ ඇතුලත බැටරි වල ගාන ශේප් වෙන්න වැඩ කරගන්න ඕන. මගේ ලඟත් කෝඩ්ලස් ටූල්...
  16. NEMISIS

    Sony erricson phone තබ්බනං

    ඒ මොනවත් හේතු උනේ නෑ බන්. sony erricson නම් ඇග්‍රිමන්ට් එහෙම ඉවර උනාම සෝනි වෙන් උනානේ අනෙක් කම්පැනි නං කෙල උනේ iPhone/Android දෙක නිසා, Android වලට මාරු උනේ නැති හැම කම්පැනියක්ම වැහිලම ගියා. මුලින්ම මාරු උනු සැම්සුන්ග් වල තැන බලපන්, ඒ කාලෙ සැම්සුනග් ෆෝන් ගනං ගත්තෙත් නැහැ
  17. NEMISIS

    Sony erricson phone තබ්බනං

    මම ඉඳල හිටලා ඇඩ් දැකල තියනවා ඔය ෆෝන් වල රීෆර්බිශ් ඒව විකුනනවා අලුත් වගේම තියනවා කියලා ගත්තු එවුනුත් කියනවා සමහර විට උස්සපු ඒව විකුනනවද දන්නෙ නැහැ
  18. NEMISIS

    Land Investment

    බලන්න තේරෙන්න නැත්නං දන්න කවුරු හරි එක්ක ගිහින් බලන්න ඔප්පු කේස් හොඳ ලෝයර් කෙනෙක්ට බලන්න පුලුවන්, ඔය බැංකු වලින් බැලුවම ෆුල් ශුවර් කියන්නෙ,ඒ බැංකු වල ලීගල් ඩිපාට්මන්ට් එකේ එවුන් තමයි බලන්නෙ, උන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියනවා ඕවම බලලා, එතකොට කේස් තියන ඒව දැකපු ගමන් අහු වෙනවා දන්න කියන හොඳ...
  19. NEMISIS

    Toyota Premio - එක්කෝටි විසිලක්ෂයයි!

    දැං අවුරුදු දෙකකින් ගනන් අඩුවෙයි කිවුට එහෙම වෙන්නෙ නැහැනේ නේ බන් වාහන ගෙන්නන්න පටන් ගත්තු ගමන් ඩොලර් එක යයි 120ට වත්, මේ සේරම නවත්තලත් තාම 185යිද කොහෙදනේ එතකොට ඩොලර් එක නගින හින්දා වාහන ගනන් යනවා, දැං ගත්තත් එකයි එතකොට ගත්තත් එකයි වගේ සීන් එකක් තියෙන්නෙ.
  20. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    ඕකම ගන්න තියනවා මෙහ https://www.dimolanka.com/consumer-products/stanley-power-tools/ කෝඩඩ් ඩ්‍රිල් වලින් screw drive කරන්න පුලුවන්, නමුත් ගොඩක් ලොකු ප්‍රැක්ටිස් එක්ක නැතුව කරන්න හරිම අමාරුයි, ප්‍රධාන හේතු දෙකක් නිසා එකක් මේකෙන් තද වෙලා ඉවර උනාට පස්සෙත් බිට් එක කැරකෙන නිසා ඇණේ අනිවාර්යෙන්...

    No contents