1. NEMISIS

    Smartwatch help

    අර සිම් දාන චයිනීස් ස්මාට් වොච් එකක් ගනින්, එතකොට කිලෝමීටර් දෙක නෙමයි ෆෝන් එක ඕස්ට්‍රේලියාවෙ තිබුනත් ගන්න පුලුවං
  2. NEMISIS

    මට හොඳ වුණා

    මූව බලාගන්න මූණ බොඳ කරලා දැම්මම කරන්න බැහැනේ මොකක් හරි වෙන ලයින් එකකට වගේ උඹ එන්නෙ :P:P
  3. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    උන් ඒ චයිනීස් බ්‍රෑන්ඩ් කරාට ඒජන්ට් ලා නෙමයි නේද, ඒජන්ට් නම් ආෆ්ටර් සේල්ස් සර්විස් තියෙන්න ඕනනේ, ඔය ගොඩක් චයිනීස් ඒවට පාට්ස් නැහැ කාගෙවත් ලඟ සමහර වෙලාවට හරියන කෑලි තියනවා නමුත් ටිකක් ස්පෙශල් පාට් එකක් ඕන උනොත් හොයන්නම නැහැ අපේ තාත්තත් ඉස්සර ගන්නෙම චයිනීස් බඩු, අරගෙන ටික කාලෙකින් කැඩුනම විසි කරලා...
  4. NEMISIS

    ලංකාවෙ මෙහෙම ජොබ් නැද්ද බං?

    ටිකක් ඩිවලොප්මන්ට් ‍යුසර් එකස්පීරියන්ස් රිලේටඩ් වැඩ කරන්නෙ ඔවු ඌ තමයි
  5. NEMISIS

    ලංකාවෙ මෙහෙම ජොබ් නැද්ද බං?

    දන්න එකෙක් වැඩ කරනව netflix එකේ, කියලා තියන්න ඕන මේකට වේකන්සියක් ආපු ගමන් කියන්න කියලා
  6. NEMISIS

    Comodos eat alive! (Graphic)

    ah, I didn't know that, i thought the nasty bite does the work.
  7. NEMISIS

    ඕ ලෙවල් ලියන්න අවස්ථාවක් ඉල්ලන 9 හැවිරිදි අරලගංවිල චෙනුලි///////tik tok wesawal promote karana anamayanta dana ganima pinisa

    O/L නම් දන්නෙ නැහැ A/L නම් කලින් කරන්න පුලුවන් නේ, මම හිතන්නෙ O/L නුත් ප්‍රයිවෙට් දාල ලියන්න පුලුවන් ඇති අනිවාර්යෙන්ම. ඉස්කෝලෙන් නම් දාන්න බැරි වෙයි මොකද අර ඇගයීම් පැවරුම් අනම් මනම් තියෙන්න ඕන නේ ඉස්කෝලෙන් O/L දාන්න කැම්පස් එකේ අපේ බැච් එකේ ඩයල් එකක් හිටියා ඌ ලයිසියම් ගිහින් අවුරුදු දෙකක් ද...
  8. NEMISIS

    Comodos eat alive! (Graphic)

    විස කියන්නෙ දිවේ බැක්ටීරියාවක් හරි මොකක් හරි නේද තියෙන්නෙ එතකොට පොඩ්ඩක් හැපුවත් ඉන්ෆෙක්ශන් එක නිසා මැරෙනවා, මැරුනට පස්සෙ කනවා මිනිස්සුන්වත් කාල තියනවා කියලා වාර්තා වෙලා තියනවා, තව කොහෙ හරි අයිලන්ඩ් එකක ගවේශනයට ගියපු ඩයල් සෙට් එකක් කාපු කතාවක් එහෙමත් කියවලා තියනවා මතකද දන්නෙ නෑ මුන් එකකේ සත්තු...
  9. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    ඕක මචන් රොටරි හැමර් එකක් (ලංකාවෙ ගොඩක් අය ඕකට කියන්නෙ හිල්ටිය කියලා), ඩ්‍රිල් එකක් නෙමයි ඕක ස්පෙශලිම හදල තියනෙන්නෙ කොන්ක්‍රීට් විදින්න, ටයිල් ගලවන්න චිප් කරන්න හැමර් එක විතරක් යූස් කරන්න ඔප්ශන් එකත් තියනවා සමහර ඒවයෙ Wood working වැඩ වලට ඕක හරියන්නෙ නැහැ, බරත් වැඩියි, කටු සාමාන්‍ය ඒව දාන්න බැහැ...
  10. NEMISIS

    යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද?

    මම ඔය වගේ සීන් හෙන සෙට් එකක්ම ගැන හොඳටම දන්නවා 1 - ඉන්ජිනියර් කෙනෙක් අහු උනා අර මොකද්ද ෆෝන් කම්පැනියකින් දෙන මොන්ටේරෝ එකක් දිනලා ඒකෙ ටැක්ස් වලට රුපියල 35000ක් ද කොහෙද ඕන කියලා. මේක පට්ටෙට ප්ලෑන් කරපු සීන් එකක්, අරූට කියලා සේරම රාජ්‍ය බැංකුවලට මේ සීන් එක දන්වලා තියෙන්නෙ බැංකුවට ගිහින් වාඩි වෙලා...
  11. NEMISIS

    custom help

    ගෙන්නන්න තහනම් කරලා තියන එක පර්සනල් ඉම්පෝට් වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. හංගලා ගේන්න අනම් මනම් බයිලා කරන්න ඕන නැහැ අනික හිල්ටි පවර් ටූල්ස් වගේ ඒව හංගලා ගේන එක හෙන මෝඩ කමක්, ඒවට තහනම අදාල නැහැ(Industrial tools/power tools), අනික ඒවට ටැක්ස් එක ගොඩක්ම අඩුයි. නැවක දාල එවනවා නං පරණ බඩු කියලා ලිස්ට්...
  12. NEMISIS

    PayPal පහසු කම ලංකාවට

    ඒක විතරක් නෙමයිනේ රිෆන්ඩ් කරන එකට ලීගල් කේස් එකක් තියනවා අපේ එකවුන්ට් එකකට ආපු සල්ලි රිෆන්ඩ් කරනවා නං අපෙන් Written concent එකක් බැංකුවට තියෙන්න ඕන, ඒක නිසා refund වලදිත් කේස් එකක් වෙනවා, සමහර රටවල පේපැල් වලටම වෙනම එකවුන්ට් ටයිප් හදලා දීල තියනවා එහෙම කන්සෙන්ට් නැතුව රිෆන්ඩ් කරන්න ඔය ලීගල්...
  13. NEMISIS

    මචන් රටේ සල්ලි තහනම් කරන්න විදියක් නැද්ද ?

    එහෙනං ඉතිං ලෝකෙම සල්ලි තහනං කරගන්න ඕන, සමහරවිට හැම රටක් එක්කම කතා කරොත් මොකක් හරි කරගන්න බැරි වෙන එකක් නැහැ ගොඩක්ම ප්‍රස්න වලට මුල සල්ලි නේ උන්ටත් ඕක කලින් කල්පනා වෙලා නැතුව ඇත්තෙ
  14. NEMISIS

    මාළු

    එහෙම කියන්න බැහැ බන්, නමුත් එහෙම ලඟ නං ගොඩක් වෙලාවට අලුත් මාලු ගන්න පුලුවන් මම ඉන්නෙ මිරිස්ස ෆිශරීස් හාබර් එකට විනාඩි 15 දුරින් වගේ, අලුත්ම මාලු ගන්න උදේ පහ හමාරට විතර එතනට යන්න ඕන ඒ ගිහිල්ලත් මාලු අලුත් ඒව තෝරගන්න හැටි පොඩි හරි අයිඩියා එකක් තියෙන්න ඕන, පොඩ්ඩක් ගනන් එහෙ මෙහෙ කරගන්නත් හැකියාවක්...
  15. NEMISIS

    රටින්ගේන ෆෝන් ලංකාවෙදි භාවිතා කරන්න බැරි අලුත් නීතිය - අධ්‍යක්ෂ ⁣ජනරාල් -TRC

    මෙතන පාරිබෝගිකයගෙ පිටින් දාල කිවුවට කරන්න හදන්නෙ සේරම ලංකාවට විකුනන්න ගේන ෆෝන් වලට හරියටම ටැක්ස් ගහන්න හදන එක, මට හිතෙන විදියට පර්සනල් ඉම්පෝට් කරන ෆෝන් එකක් දෙකක් වගේ නං ඔන්ලයින් කරගන්න දෙයි නමුත් බල්ක් හෑන්ඩ් කැරි කරලා එමි රෙජිස්ටර් කරන්න යද්දි උන්ට එමි එක ඩිකෝඩ්(අපිට උනත් කරන්න පුලුවන් සයිට්...
  16. NEMISIS

    apple 12

    නැති වෙයි බොහෝ දුරට September event එක කියන්නෙ iPhone විතරක් රිලීස් කරන ඉවෙන්ට් එකක්නේ මැක් රිලේටඩ් දේවල් ඕකෙ රිලීස් කරන්නෙම නැහැ එහෙම නං වෙනම රිලීස් එකක තමයි කරන්නෙ, අනික සාමාන්‍යෙන් මැක් රිලීස් එකක් ඔය වගේ ලොකුවට ඉන්විටේශන් යවලා කරන්නෙ නැහැ.
  17. NEMISIS

    Bong/සීෂා Machine

    ඕකුන් සීශා එකක් ජීවිතේට දැකල නැද්ද මන්දා, දැක්කම හිතා ගන්න බැරි වෙන්න ඇති මේ මොකද්ද ගැජට් එක කියලා, ඒක නිසා විදේශ රටකින් ආනයනය කරපු එකක් කියලා හදලා කියන්න ඇති මොකද කොහොමත් ඕව ලංකාවෙ හදන්නෙ නැහැනේ, ඕව අහන එවුන් හිතනවා ඇති දැං ගංජ ගහන්න හයි ටෙක් ගැජට්නුත් ගේනවා කියලා සමහර විට electronic...
  18. NEMISIS

    මගේ ගොං ප්ලෑන ගොඩ යන්න

    උඹ ඔහොම හිතන්න එපා සල්ලි හොයන්න පුලුවන් ජොබ් තියනවා බන් හරියට ඉගෙන ගත්තොතින් එහෙම IT ෆීල්ඩ් එකේ එහෙම හරියට ඉගෙනගෙන අවුරුදු හය හතක් එක්ස්පීරියන්ස් තියන එවුන්ගෙ මන්ත්ලි සැලරි ලක්ශ 3-5 කියන්නෙ ගේමක් නැති සැලරි එකක් එහෙම එකෙක්ට ලක්ශ 30ක් කියන්නෙ බන් අවුරුද්දකින් විතර එකතු කරගන්න පුලුවන් ගානක් නේ...
  19. NEMISIS

    A place to buy Almonds?

    රතු කජු කියලා ඩයල් එකකින් අපි ගන්නවා කජු සහ ආමන්ඩ්, වොල්නට් එහෙමත් තියනවා, මේ වෙනකන් අපි උගෙන් ගනිපුවා අවුලක් වෙලා නැහැ. ඌ ලොකු ලොකු හොටෙල් වලටත් සප්ලයි කරන එකෙක් අවම 500g ගන්න ඕන කජු එහෙමත් හොඳ කොලිටියට තියනවා, කජු නං උගේම වතු වල ඒව කියලා කිවුවෙ
  20. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    එලම බලමු ඒ අයිඩියා එක තියනවා, මෙහෙමයි මචන් හැම ටූල් එකම එක වගේ තමයි, සේෆ්ටි ගැන අපි හිතන්න ඕන. jig saw එකට උනත් කපන ලීය අතින් අල්ලගෙන කපන්න ගියොත් ඇඟිලි කැපෙන්න ලොකු චාන්ස් එකක් තියනවා. සර්කියුලර් සෝ එකත් එහෙමයි. නමුත් සර්කියුලර් සෝ එකේ සයිස් එකයි ස්පීඩ් එකටයි අපිට බය හිතෙනවා ටිකක්. නමුත් ටූල්...

    No contents