1. NEMISIS

    කොහොමද කනේ පාර. 🤣🤣🤣

    බීමතින් නෙමෙයි නිකන් උනත් රජයේ සේවකයින්ගෙ රාජකාරියට බාදා කරනවා කියන්නෙ හෙන පෝරියල් එකක් සෙට් වෙන වැරැද්දක්, නීතිය අනුවත් හෙනම වැරැද්දක්, දන්න විදියට කෙලින්ම පොලීසියෙන්ම නඩුකියලා නඩුව ඇදගෙන යනවා(පොලීසිය නොවෙන රජයේ සේවකයෙක්ගෙ සීන් එක උනත්) අනික සාමාන්‍යෙන් පොලීසියයි රජයේ සේවකයිනුයි සහ සියලුම වෙන...
  2. NEMISIS

    Questions Iphone imessage problem

    උඹ කවදා හරි ඔය හිටපු ගමන් එන ඇන්ඩ්‍රොයිඩ් වලට එහෙම එන iMessage App එකක් හරි හැකින්ටොශ් එකක හරි imessage Active කරන්න ට්‍රයි කරාද මම හැකින්ටොශ් එකේ imessage active කරගන්න හදලා මගේ email එක උන් black list කරලා තිබ්බා පස්සෙ ඇපල් සපෝට් එකට(වෙලාවට ඇපල් කෙයා තිබ්බා) කෝල් කරලා කිවුවම තමයි උන් ඒක එවලෙම...
  3. NEMISIS

    උබලව අතීතෙට ගෙනියන්නද ???

    ෆෝන් වල රින්ග් ටෝන් එකක් තිවුනා නේද ඕකෙන්
  4. NEMISIS

    Fuel station measuremet?

    සමහර විට ටූ වේ කමියුනිකේශන් කරන්න පුලුවන් පෝට් එකක් වෙන්න ඇති, ඒක නිසා වෙන්න ඇති පෝට් එක ඩිසේබල් කරන්නෙ මොනවා හරි ජිල්මාට් දාන්න පුලුවන් ඇති,
  5. NEMISIS

    මේ PC දෙකෙන් හොඳ මොකක්ද කියපංකො..

    අම්මෝ ස්ලිම් එක ගනින්, අරකෙ 20000ක් ගෙවන්න තරම් දෙයක් නම් නැහැ
  6. NEMISIS

    The PS5 will launch on November 12 for $499.99

    මාත් ගන්න ඉන්නෙ පොඩ්ඩක් ඉන්න ඕන US version එකයි EU වර්ශන් එකෙයි වෙනසක් තියෙද කියලා බලාගන්න, US වර්ශන් එක 120V විතරද දන්නෙ නැහැ, PS4 එකේ නං එහෙම වෙනසක් තිබ්බෙ නැහැනේ
  7. NEMISIS

    මේ PC දෙකෙන් හොඳ මොකක්ද කියපංකො..

    ස්ලිම් එක හොඳයිනේ බන්, අර මහ පත මැශින් එක මේස උඩ තිබ්බම මේසෙම ඉවරයිනේ දෙවනි එකේ SSD එක පට්ට ගහලද දන්නෙ නැහැ, SSD එක අලුත් නං දෙවනි එක හොඳයි. Real life performance එක දෙවනි එකේ ගොඩක් වැඩයි SSD එක නිසා. උඹට සල්ලි වල අවුලක් නැත්තං පලවෙනි එක අරගෙන SSD එකක් ගහගනින්. ගනන් දෙකත් දාපන්. ගාන නැතුව...
  8. NEMISIS

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    මාත් ඔය කම්බිනේශන් එකට යන්න ඕන මම කරන්නෙ මගේ 35GB පැකේජ් එකට තව 50GB ගනනවා එතකොට ඒකට 100% දෙන නිසා, මාසෙට 100 + 35 + 35(night time) තියනවා හැබැයි රුපියල් 4000ක් වගේ වෙනවා බිල අපේ ගෙදර එවුන්ට නෙට්ෆ්ලික්ස් තිබිලත් බලන්නෙ නෑ, යූටියුබ්ම බල බල ඉන්නවා.
  9. NEMISIS

    බිලී කොක්ක......

    හෙන පරන කතාවක් නේ, නං ටික වෙනස් කරලා හදලා දාල තියනවා ලෝකෙ හැම රටේම එවුන් ඕකට උන්ගෙ රටවල එවුන්ගෙ නං ගං දාගෙන කතාව හදලා දාල තියනවා දැකල තියනවා ඔරිජිනල් කතාවෙ ඌ විකුනන්නෙ වයිෆ්ගෙ අසනීපෙකට මොකක් හරි ගන්න ආපු එකෙක්ට
  10. NEMISIS

    lagadi pizza kewe nadda

    ගිහින් ඕඩර් කරනකොට යාලුවො සෙට් එකත් එක්ක එක නම්බර් එකක් යූස් කරපන් ඕඩර් කරන්න, එතකොට හැම එකාම එකම නම්බර් එක යූස් කරද්දි ගොඩක් වෙලාවට ගන්න කාට උනත් ඩිස්කවුන්ට් සෙට් වෙනවා කලින් වැඩ කරපු තැනක එහෙම කරා, අන්තිමට ඔෆිස් එකෙන් බාගයක් විතර ඕඩර් කරන්න ගියාම අර නම්බර් එක කියලා, ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට්...
  11. NEMISIS

    රේගුව හෙල්ප්

    Cosmetic items හෙනම කේස් බන් කොහොමත්, උඹට ඔය ගනිපු ටිකටත් ටැක්ස් එක හෙන ගානක් සෙට් වෙන්න ඇතිනේ මගේ යාලුවෙක් එක පාරක් ලිප්ස්ටික් හතරක්ද කොහෙද ගෙනත් රුපියල් දෙදාස් ගානක ඩියුටි වැදිලා තිබුනා
  12. NEMISIS

    Fuel station measuremet?

    එහෙම ඔප්ශන් එකක් pump එකේ තියනවද දන්නෙ නැහැ සමහරි විට සීරියල් ඉන්ටෆේස් එකක් වගේ තියනවා ඇති. පම්ප් එක ගෙන්නපු එවුන්ගෙන් හරි පම්ප් එකේ මැනුවල් එකක හරි, පම්ප් එක හදපු එවුන්ටගෙ සයිට් එකක වගේ සර්ච් කරා නම් මොකක් හරි පොයින්ට් එකක් අල්ල ගන්න පුලුවන් වෙයි.
  13. NEMISIS

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    මගේ ලඟත් ඕකක් තිබුනා ඒ කාලෙ. පස්සෙ ඩිස්කනෙක්ට් කරා ඕක දීපු දවස්වල උන්ගෙ ඩේට යූසේජ් එක අප්ඩේට් වෙන්න අපි ඩොන්ගල් එක ඩිස්කනෙක්ට් කරන්නම ඕන අපි ඩිස්කනෙක්ට් නොකර එක දිගට යූස් කරනවා නං ස්පීඩ් ලිමිට් ඇප්ලයි වෙන්නෙ නැහැ, මට මතකයි ඕකෙන් ඒ කාලෙ කම්පියුටරේ ඔන් කරලා තියලා ඩවුන්ලෝඩ් දාල කැම්පස් යනවා සමහර...
  14. NEMISIS

    ටයිප් කරන්නේ කොහොමද poll (typing)

    Type Fu https://chrome.google.com/webstore/detail/type-fu/pofoighmmpljaikjiidkkfhldjndfdbk ඉස්සර මේක ෆ්‍රී තිබ්බෙ, දැන් UI එහෙමත් අප්ඩේට් වෙලා, මම යූස් කරන කාලෙ UI එක මීට වඩා ටිකක් වෙනස් පස්සේ නම් පේඩ් වර්ශන් එකකුත් ආවද කොහෙද
  15. NEMISIS

    Youtube කස්ටියට

    එක සැරේටම දැක්කෙ ඩිස්ටි ඩිඩින් එකක් කරන්න හිතං ඉන්නවා වගේ එහෙම එකක් කරොත් නං ගොඩම තමයි
  16. NEMISIS

    Questions ඩයලොග් රවුටර් එකට ඇන්ටෙනා එකක්

    ඕවා ඩිරෙක්ශනල් යාගී නේ, ඕවයෙන් ලොකු ගේන් එකක් ගන්න නං හරියටම ටවර් එක පැත්තටම හරවන්න ඕන, පොඩ්ඩක් හරි වෙනස් උනොත් තියන සිග්නල් ටිකත් නැහැ අනික ඔය හරස් අතට තින බට වල දිග, බට අතර දුර එහෙම සේරම freequency එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා, freequency එක වැඩි වෙද්දි මිලිමීටරයක් එහෙ මෙහෙ උනොත් බලාපොරත්තු වෙන...
  17. NEMISIS

    ටයිප් කරන්නේ කොහොමද poll (typing)

    ඔවු ඕකෙ ස්පේස් එක ගැහුවට පස්සෙ corrections බැහැනේ සමහරවිට මම පුරුදු වෙලා තියන විදිය වෙන්න ඇති. අර පැරග්‍රාෆ් එක නැතුව ලයින් එක විදයට තියෙද්දි ලේසියි වගේ මට තේරුනා
  18. NEMISIS

    ටයිප් කරන්නේ කොහොමද poll (typing)

    Yeah, gave another shot focusing accuracy, I felt that I'm going a bit slow but accuracy was 100% and WPM is 60,
  19. NEMISIS

    ටයිප් කරන්නේ කොහොමද poll (typing)

    https://www.livechat.com/typing-speed-test/#/ මේ ටෙස්ට් එක බලපන් ඔයිටත් වඩා පුලුවන් වෙයි, මේක අකුරු පේලියට පෙන්නන නිසා කලින් ටෙස්ට් එකට වඩා ස්පීඩ් පුලුවන් සාමාන්‍යෙන් 65-75 professional typist ලගෙ රේන්ජ් එකනේ.

    No contents