සෙකන්ඩ් හෑන්ඩ් බ්‍රැන්ඩඩ් කම්පියුටර් කරන හැම තැනම ඔහොම තමයි
එක තැනකවත් කම්පියුටර් ගැන හරියට දන්න එවුන් නෙමෙයි ඉන්නෙ, මොනිටර් වල එහෙම පිට ලුක් එක බලලා A+,A,B එහෙම කියල ග්‍රේඩ් කරලා ගනන් දාල තියෙන්නෙ
System unit නම් ස්පෙක් එකේ හැටියට ගනන් දාල තියනවා.
ඔන්ලයින් ගන්නෙ නැතුව වෙන දන්න එකෙක්ට ගිහින්...