1. NEMISIS

    Business registration

    අම්මගෙන් ලියුමක් ඕන බිස්නස් එක මේ ගෙදර කරන් ගියාට අවුලක් නෑ කියලා, මතක විදියට එච්චරයි ඕන.
  2. NEMISIS

    Bank Phone Number Change

    ඔන්ලයින් බෑංකිං තියේ නං ඒක ඔප්ශන් තියනවානේ බැංකුවට මැසේජ් එකක් දාන්න කොමර්ශල් නං message to bank කියන එකෙන් ගිහින් digital banking center එකට මැසේජ් එකක් දැම්මම වැඩේ කරලා දුන්නා
  3. NEMISIS

    Zhimi (Xiaomi) Smart Toilet Seat

    ලයිට් කැපුවං මොකද වෙන්නෙ. සමහර දවස් වලට මේන්ටනන්ස් කියලා ලයිට් කපනවා උදේ ඉඳං හවස් වෙනකංම ලයිට් නැහැ, ලයිට් එනකං නොයා ඉන්න වෙනවා, නැත්තං බකට් එකක් හරි මොකක් හරි යූස් කරන්න වෙනවා, නැත්තං මිදුලට බැහැල වැඩේ කරගන්න වෙනවා තව ගෙදරට මොකෙක් හරි ආවම ටොයිලට් එක යූස් කරන හැටි ටියුටෝරියල් එකක් දෙන්නත් වෙනවා...
  4. NEMISIS

    Iphone X Tempered Glass

    මම කලින් කොටුවේ ට්‍රාන්ස් ඒසියා එකෙන් 250ට තිබුනු ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගැහුවා, edge to edge තියන එකක් පස්සෙ ගිහින් ආයෙ හෙවුවා ඒ ගානට තිබුනෙ නැහැ, 500ට වෙන එකක් තිබුනා, මොක උනත් මාස හතර පහකින් කැඩිලා යනවා ඉතිං මුලින්ම baseus එකක් ගහලා තිබුනා සාපේකශව ඒක ගොඩක් කල් තිබුනා ඒක අවුරුද්දක් විතර...
  5. NEMISIS

    Playing some Horizon Zero Dawn!

    යකෝ මං ඕක ගැහුවෙ රිලීස් උනු කාලෙම ඔෆිස් එකේ PS4 එකේමයි
  6. NEMISIS

    Digital foot print

    දැං යූසර් ඩිලීට් කරන්න කියලා රික්වෙස්ට් කරාට පස්සෙ එහෙම තියාගන්න බැහැ GDPR කියලා එකක් තියනවා (EU එවුන් තමයි මේක ගෙනාවෙ) කවුරු හරි රික්වෙස්ට් කරොත් තමන්ගෙ ප්‍රයිවෙට් ඩේට සේරම මකන්න කියලා, අනිවා මකන්න ඕන, එහෙම නොකර අහු උනොත් ගෙවන්න තියන Fines එහෙම හිතා ගන්න බැරි තරම් ලොකු ඒව. සමහර විට කම්පැනියෙ...
  7. NEMISIS

    යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද?

    Playlist එකක්ම තියනවා පට්ටම ආතල්, සේරම ඇත්තද නං දන්නෙ නැහැ සමහර ඒව stage කරලා ඇති
  8. NEMISIS

    උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?

    යකෝ මම බෝඩිමේ ඉඳන් වැඩට යන කාලෙ 7ට ඇහැරිලා නාල කරලා, ඇඳගෙන සේරම කරලා මීටර් 300ක් විතර පාරෙත් ගිහින් ශටල් එකට නගිනවා 7.20 වෙද්දි. හැබැයි නිදා ගන්න කලින් උදේට අඳින ඇඳුම රෙදි ගොඩ පෙරලලා හොයලා තියනවා, ජොකා, බැනියම, බෙල්ට් එක, ඩෙනිම, ටීශර්ට් එක සේරම.
  9. NEMISIS

    ලංකාවේ ලොකුම අඹ වත්ත😍

    ඉතින් බන් ඕන වෙලාවක ඕන තරං ඕව ගන්න තියෙන්නෙ බන් සුපර් මාකට් වල එහෙම. ඕව රට යවන්න කලින් ග්‍රේඩ් කරනවා, එකම ගස් වල හැදෙන ගෙඩි පිට පැත්තෙ ලප, ගෙඩියෙ පාට,සයිස් එක අනුව ග්‍රේඩ් කරලා හොඳ ඒව තමයි රට යවන්නෙ, එහෙම පැල්ලම් පාට අනුව රට යවන්න බැරි ඒව තමයි මෙහෙ මාකට් එකේ තියෙන්නෙ එහෙම උනා කියලා ඒව නරක හරි...
  10. NEMISIS

    paddy field - output box ideas

    කුඹුරු වල ඇත්තටම හොයන්න තියෙන්නෙ පැල කාලෙයි, කපන්න කිට්ටු උනාමයි විතරයි, ඊට පස්සෙ සතියට සැරයක් වගේ යන්න තිබුනත් ඇති මොකද තණකොල බෙහෙත් එහෙම මුල් කාලෙම තමයි ගහන්න ඕන පස්සෙ බලන්න තියෙන්නෙ මැස්සො හරි පනුවො හරි වෙන මොකක් හරි සීන් එකක් උනොත් තමයි වතුර බඳින ඒව එහෙම නං දන්න කෙනෙක්ගෙන් කාල ටික අහ ගන්න...
  11. NEMISIS

    paddy field - output box ideas

    ට්‍රැක්ටර් එහෙම සේරම කුලියට නම් දළ වශයෙන් 20-30 අතර ගානක් වගේ යාවි, පෝර සහනාධාර එහෙම අරන් කරොත. මේක ටිකක් පලාත අනුව වෙනස් වෙනවා. ගොඩක් මිනිස්සු ලවුවා කුලියටම කරන්න වෙනවා නං මීට වඩා ගොඩක් වැඩි වෙන්නත් පුලුවන්. අපේ ගෙදර අත් ට්‍රැක්ටර්/ගොයම් පාගන/වී හුලං කරන මැශින් සේරම තියනවා, ඒක නිසා අපිට ගොඩක්...
  12. NEMISIS

    Questions Scooter Battery - Replace

    හෝන් එක හොඳටම වදිනවා නම් සහ මෝටරේ වදින්නෙ නැත්නම් පොඩ්ඩක් බලපන් රිලේ එක අවුල් ගිහින් වෙන්න පුලුවන් අපේ එකකත් ඔහොම වෙලා වෙලාවට මම රිලේ එක බැලුවා, අවුල තිබුනේ රිලේ එකේ. වයිපරේ ලඟයි අක්කා ලඟයි අර ආණ්ඩුවෙන් 50000ට දීපු ස්කූටර් දෙකක් තියනවා, ඒ දෙකේම බැටරි සවුත්තු වුනේ අවුරුදු 5ක් විතර වෙලා, එකක තාමත්...
  13. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    පේන විදියට Drilling + Screwdriving with clutch දෙකම තියනවා, උඹගෙ වැඩේට හරියනවා, ඩ්‍රිල් කරන්න, Screw drive කරන්න දෙකම පුලුවන් බ්‍රෑන්ඩ් එක නං අහල නැහැ, මොකක් හරි චයිනීස් බ්‍රෑන්ඩ් එකක් වගේ, metabo ෆොන්ට් එකෙන් makita කලර් එකෙන් තියන්නෙ පොඩ්ඩක් හොයල බලපන් ඔය වගේම එකක් dongcheng එවුන්ගෙත් තියනවා...
  14. NEMISIS

    භලු වැඩ

    සරලව මෙහෙම හිතපන් කවුරු හරි පවුලක් ඇවිත් උඹට අයිති ඉඩමක ගෙයක් අටවගෙන කෙහෙල් ගස් හිටවගෙන ඉන්නවා කියලා, උසාවි නියෝගයක් දීල තියනවා උන්ට යන්න කියලා උඹ උන්ට කියනවද උන් හිටවපු කෙහෙල් ගස් නිසා එව උන්ගෙ, ඒ කෙහෙල් කැන් පැහෙනකන් ඉඳල ඒව කපාගෙනම යන්න කියලා උන්ට කියනවද එහෙම බැලුවොත් සදාකල් උන්ට කෙහෙල් කැන්...
  15. NEMISIS

    භලු වැඩ

    ඉතින් හත්දෙයියනේ ගෙදරින් යන්න කියලා උසාවි නියෝගෙකුත් තියනවා නං, බලෙං හිටපු තැනක් නේ එතකොට උසාවි නියෝගෙන් අයින් කරන්න කිවුවම අයින් වෙලා යන්න ඕන, නැතුව හිටවපු ගස් කොලන් වල ගෙඩි හැදුනං කඩාගෙන යන්නං කියලා වගේ කතන්දර බැහැනේ කොහොමත් අයින් වෙන්න කියන්නෙ ගේ ඉතිරි කරලා අයින් වෙලා ගිහින් පස්සෙ වෙලාවක එන්න...
  16. NEMISIS

    වැගන්ආර් බ්‍රේක් පැඩ්

    සේරම බ්‍රේක් පෑඩ් ගෙවිලා නං බොහෝ දුරට කලින් දුවපු එකක් වෙන්න පුලුවන්, අනික හිතලා බලපන් ඒජන්ට්ගෙන් ශුවර් එකට බ්‍රෑන්ඩ් නිවු ගන්න වාහන වලත් කිලෝමීටර 8-12 වගේ තියන ඒව මම දැකල තියනවා, එහෙම එකේ සේල් වලින් 0 මයිලේජ් කියන්නෙ අනිවා රීසෙට් කරලා තමයි. මගේ කාර් එකේ මට මතක විදියට ඉස්සරහ බ්‍රේක් පෑඩ් මාරු...
  17. NEMISIS

    RC Toy Shop

    රටක් විදියට ගත්තම මේ වගේ පොඩියට ඉම්පෝට් කරන එකෙක්ගෙන් වෙන බලපෑම ගනන් ගන්න බැරි තරම් ඒක නිසා තමයි වාහන වගේ ලොකු ඒව ඉම්පෝට් කරන එක නතර කරලා තියෙන්නෙ. ඒත් බලපෑම බලපන් වාහන ගෙන්නන එකේ ප්‍රශ්නයක් නොතිබුනු කාලෙ ඩොලර් එක රුපියල් 192ට වගේ තිබුනෙ දැන් 185ක් වගේ වෙනවා, ඒ තරම් රිස්ට්‍රික් කරත් එහෙම නං...
  18. NEMISIS

    RC Toy Shop

    මේකනේ වැඩේ රට වගේම තමයි මේව විකුනන කොල්ලත් මූල්‍ය අරබුදයක නේ ඇත්තෙ, ඌත් කන්න බොන්න එහෙම එපැයි මේව ගෙන්නන එක නතර කරාම මේව විකුනලා කන්න බොන්න සල්ලි හොයාගන්න එකාට ආණ්ඩුවෙන් වියදම් දෙන්නෙ නැහැනේ.
  19. NEMISIS

    බාර ගැන

    ඊට පස්සෙ හෙන ලේසි වෙන්න ඇති නේද යතුරු කටේටම යතුර තියෙන්න අරිනවා කාසිය පරෙස්මට අරන් තියනවා, යන්න ඕන උනාම කාසිය අරන් ඇවිත් වාහනේ එල්ලලා යනවා, කාසිය නැතුව යන්න බැරි නිසා ෆුල් සේෆ් වැඩේ.
  20. NEMISIS

    කාගෙත් සුන්දරිය වු “ක්‍රිබ්” එක..

    :rolleyes::rolleyes: ඊට වසර 15 විතර පෙර තම මිතුරෙකුට වාහනයක් ගැනීමට ඇපයට අත්සන් කළ බව ඔහුට මතක් විය.

    No contents