හඬන්නට කඳුළුත් නෑ
මගේ ඇස් අගට
දරා ගන්නට බෑ
දුක වැඩී මගේ මේ හිතට
ලොවේ කවුරුත් නෑ දන්නේ
මා පෙම් කල තරම
හිතේ කහටක් නෑ
මා හැර ගියත් නුඹ දුරක
ඇවිළුනේ මගේ ලෝකයයි
අළු වෙලා යන තරමට
එලිය වුනේ ඔබේ ලෝකයයි
එයමයි මා පැතුමද
අහිතක් හිතන්නේ නෑ මං කවදාවත්ම
සිනාසෙන් නුඹ හැමදාමත් ඔහු සමගින්
පැරදුනේ මගේ...