උන් කියන්න වගේ ඉවසල හිටිය නං ඉවරයිනෙ බං මොකෝ බිල ආව කියල අපිත් ගානට පහුවෙනිදම ගිහිං ගෙවන්නෑනෙඅපි ගෙවනකං උන් මාස තුනක්ම ඉවසනවනෙ සමහර වෙලාවට ඊටත් වඩා
එක පාරට update කරගන්න බැරුව ඇති
ටික කාලයක් දියං මාසෙ ඉවර වෙන්න කලිං ඩේට ටික දීල බිලත් අඩුවෙලා එයි
![]()
සිත නිවන කථා

අපි ගෙවනකං උන් මාස තුනක්ම ඉවසනවනෙ සමහර වෙලාවට ඊටත් වඩා
ඊයෙ පෙරේද ත්‍රෙඩ් එකක් තිබ්බ නේ ඕස්ට්‍රේලියාවෙ ගිහිං ආපු දොස්තර කෙනෙක් තැපෑලට ගිහිං හෑව් අ නයිස් ඩේ කියල ආපු එක ගැන. කොහොමද ඒකට වැටුන රිප්ලයි. රටට බයිනව අපේ රටේ ඒ වගේ නෑ කියල. එහෙම කියල අනික් පැත්තට facebook page එකට ගිහිං පොඩ්ඩක් update පරක්කු වුනා කියල කොච්චර කල් වගේ යයිද කියලවත් අහන්නැතුව කුණුහරුපෙන් කතා කරනව. 
ඔච්චර ඇම්ම නම් ගිහින් TRC එකට complain කරපන්කො මෙතන spam කරන්නෙ නැතුව
SLT පක්කුන්ට ගානක්වත් නෑ මෙතන කෑගැහුවයි කියලා. තමන්ගෙ ජීවිතේ තියෙන ලොකුම වස්තුව SLT කනෙක්ශන් එකයි මංගලයා දීපු 10% GB ටිකයිද කොහෙද
8am-23:59pm peak , 12.00am-7.59am off peak upload karana welawa anuwa
එක්කො SLT කාරයා එක්ක මුට පාරම්පරික තරහක් තියෙනවා නැත්තම් දවසම ගේ අස්සෙ ඉන්න සයිබර් පොන්ස් කෙනෙක් ඔන්ලයින් වීරයෙක් වෙන්න දගලනවා