තායිලන්තේ වයසට ගිහින් අපවත් වෙන (වදන නොගැලපෙයි) හාමුදුරුවරුන්ගේ (ලොම්පෝ) දේහයන් වසරක් විතර පන්සලේ තියාගෙන ඉඳලයි පුච්චන්නේ. ඊටපසු ඒ හාමුදුරුවන්ගේ රූපය පොඩි පිළිම ලෙස හදා (ලොකට්) දායකයන්ට විකුනනවා. ඒ මිනිස්සුත් පුදුම ගෞරවයකින් කරේ මාලයක් විදිහට දාගන්නවා. විශ්වාස කරන්නේ ඒ හාමුදුරුවෝ ඒ මිනිස්සුන්ගේ...