CJ විශ්‍රාම ගන්න ඕනෙ වයස හැටියට තියෙන්නෙ 65.
ශිරාණි බන්ඩාරණායකගෙ දැං වයස 57. තව අවුරුදු 8ක් ඉන්න පුලුවන් ඒත් ඕනෙ නම් 57න් විශ්‍රාම යන්නත් පුලුවන් සාමාන්‍ය රජයේ සේවකයෙක් විදියට. අද විශ්‍රාම යනවනං යනවා ඇත්තෙ මෙයාට විරුද්ධව තියන නඩු නිසයි මෙයාගෙ හස්බන්ට විරුද්ධව තියන නඩුයි නිසා වෙන්න ඕනෙ (ඕවා...