1. ප

    Muslim couple hidden truth !!

    මම නිධාන කතාව දන්නෙ නෑ. දැං මේ දෙන්නා දැනුවත්වනෙ chatrubate එකේ model කරලා තියෙන්නෙ නේද? :baffled:
  2. ප

    Muslim couple hidden truth !!

    අපිට මොකෑ බං උංගෙ ආතල් උන්ටයි බලපු එවුංටයි ආතල් නම්. :eek:
  3. ප

    Migrating frm sri lanka ??? 20% New tax ??

    කුදලං ගිහිං හිරේ දායි :lol:
  4. ප

    Migrating frm sri lanka ??? 20% New tax ??

    ගෙදර ඉංග්‍රීසි සිංහල ඩික්සනේරියක් තියනවනං Migrate කියන වචනෙ බලං එන්නකො ඉස්සෙල්ලම ඊට පස්සෙ අපි කතාකරමු :rofl:
  5. ප

    රොබින් හුඩ් අය වැයක්

    අන්න ඕකයි වෙන්න ඕනෙ අපි මොන දේශපාල මතය දැරුවත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුලුවන් මද්‍යස්ථ දැක්මක් තියෙන්න ඕනෙ :D
  6. ප

    මගේ_කාර්_එක

    :lol::lol::lol:
  7. ප

    මගේ_කාර්_එක

    එල මචං.. කීයක් වුනාද? :eek:
  8. ප

    අමුතුම නීති

    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න
  9. ප

    කොත්තමල්ලිBudget

    :lol::lol::lol:
  10. ප

    CSN එකට ඇනීම

    එතකොට රූපවාහිනියට තිබ්බ ක්‍රිකට් විකාෂණ අයිතිය CSN එකට ටෙන්ඩර් නැතුව ගත්ත එක හරිද ? ඒකෙන් දැන්වීම් හරහා රූපවාහිණියට එන්න තිබ්බ ආදායම (වක්‍රාකාරව ශ්‍රී ලංකා රජයට එන ආදායම) බේබිලා සාක්කුවෙ දාගත්ත එක හරිද? ඔය අපෙන් හොරාකාපු සල්ලි අය කරගන්න හදන්නෙ. ඒකෙ වැරැද්දක් මම නම් දකින්නෙ නෑ. :) බයියනේ අතීතය...
  11. ප

    කුහක බවේ උපරිමය!

    මහින්දගෙ අයවැය වගේ මැජික් අයවැයක් නෙවෙයි පඩි වැඩි කරලා බදු අඩු කලාට පස්සෙ රජයට අහිමි වෙන බදු කැසිනෝ කාරයන්ගෙන්, බාර් මුදලාලිලාගෙන්, බ්ස්නස් කාරයන්ගෙන් අය කරගන්න අයවැයක් මේක. CSN එකට ක්‍රිකට් විකාෂණ අයිතිය අරන් රූපවාහිනියට එන්න තිබ්බ ආදායම කොල්ල කාලා නාමල් බේබි ගෙඩිය පිටින් සාක්කුවෙ දාගත්ත...

    No contents