ඕව නං විකාර කතා ඉතිං යන ගෑණි කොහොමත් යනවා..
නමුත් වඩා හොදයි ළමයි හම්බුනාට පස්සේ වැඩට යන එක නතර කරනවානං මොකද අද රටේ හැදෙන ගොඩක් ළමයින්ට තියෙන අඩුපාඩුවක් තමයි දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරයේ රැකවරණයේ අඩුපාඩුව...
නමුත් එහෙම කරන්න නං ඉතිං උබලට ආර්ථික වශයෙන් පොඩ්ඩක් ශක්තිමත් වෙන්න ඕනේ..
මොකද පොඩි උන් ලැබුනම වියදම සැරයි නේ..
එහෙම නැත්තං ඉතිං ලමයින්ගේම සුභසිද්ධිය තකා අම්ම වැඩකට ගියත් එකේ වරදක් නෑ...
eeta wada narakai gaanu gedara inna eka
ude indan hawas wenakan nuga sewanai ara sewanai fenshui, nakath ralalage ada dawasa obatai balala mole kuruwal kara gena hawasata gedara giyama ape oluwa kanawa
keri kathawa attha banකව්ද බං ඔය මෝඩ කතා කියන්නේ? අල්ලන එකා සේප්පුවේ දාල තිබ්බත් යතුරු හිලෙන් හරි අල්ලනවා

මරුසිරා;17804810 said:එහෙනම් උබ බදින්නද ඉන්නේ ?![]()
පට්ට සීන් එකක් වෙලා තිබ්බ බං එක පාරක්
ඔහොම ගෑණු සෙට් එකක්ම පොලිසියෙන් අල්ලලා එක පාරක්
පොලිසිය වෑන් එකක් හයර් එකට අරං ඇවිත් ගෑණු ටික පොලිසියට අරන් යන්න
වෑන් එක එනකොට වෑන් ඩ්‍රයිවර්ගේ ගෑනිත් එතන ඉන්නවලු
![]()





ගෑණිගෙ කැමැත්ත
පිට නොයන්න සැප දෙන එක මිනිහගෙ වැඩක්
සැප එපා....................මයි කියන ගෑණුන්ට උනත් සැප ඕනි


එහෙම ඕනි නෑඕක පොඩ්ඩක් විස්තර කරපන්කෝ...
දිනකට දෙවතාවක්, උදේ හවස, වසරකට 365 දවසක් ද?![]()

මරුසිරා;17804867 said:එහෙනම් ඉස්සරවෙලා කෙල්ලෙක් හොයාගනින් .දැන් එක එකාගේ දේවල් අහන්නෙ නැතුව .හැම කොල්ලම එක වගේ නෙමේ වගේ කෙල්ලොත් එක වගේ නැහැ .

කවුද කියපංකො එහෙම කිව්වෙ..? රස්සාවක් කලාට කමක් නෑ..
හැබැයි ඉතිං දරුවෙක් එහෙම හම්බවුණාම රස්සා වලට යන එක නම් හොඳ මදි.. දරුවට හරි හැටි ආදරයක්, රැකවරණයක්, පෝෂණයක් ලැබෙන්නෙ නැහැ එහෙම උනාම..
සමහර උන් නම් බැන්ඳම රස්සා වලට යවන්නෙ නැහැ ගෑනුන්ව.. ගෑනු විශ්වාස නැතිව නෙමෙයි.. හස්බන්ට හොඳ වැටුපක් හම්බෙන රස්සාවක් තියෙන නිසා.. එහෙම නැත්තං ගෑනුන්ට කියලා හම්බකරන් කන්න අකමැති නිසා.. ගෑනු පිට යනවා නම් ගෙදර හිටියත් ඒක වෙනවා.. ගෑනු වැඩට යවලා ගෙදරට වෙලා ඉන්න පිරිමිත් ඉන්නවා ඕන තරම්..
කසාඳ බැන්ඳට පස්සෙ පිටරට වල නම් රස්සා වලට යන එක හොඳ වැඩක් නෙමෙයි.. එතකොට කොහොමත් පවුල් ප්‍රශ්න වැඩියි..


