අර විදියටම තමයි ගනන් හැදෙන්නෙ
Housing වල පොලිය පොඩ්ඩක් අඩුයි, ලොකු කාලෙකට ගන්න පුලුවන්, ලොකු ගනන් ගන්න පුලුවන්. ගෙයක් හදනවා නම් ඒකෙ හරි ඉඩමක් ගන්නවා නම් ඒකෙ වටිනාකමෙන් හරි 60%ක්(මතක විදියට) වෙනකන් හවුසින් ලෝන් ගන්න පුලුවන්
ඉඩම ඇපේට තියන්න වෙනවා, එතකොට ඉඩම උඹගෙ නමට තියෙන්න ඕන ඔප්පු පිරිසුදුව...