1. NEMISIS

    personal loan

    සාමාන්‍යෙන් 4M වගේ පර්සනල් එකසැරේම ගන්න නම් පොඩඩක් අමාරු වෙයි කලින් ලෝන් එහෙම අරන් නැත්නම්, ඒත් ගන්න පුලුවන්. කලින් පර්සනල් උපරිම දුන්නෙ 4M දැන් 5M දෙනවා සැලරියෙන් 60%ක් වාරිකේ එන්න ලෝන් කැල් එකට දාල බලපන් මචන්, අනෙක අවුරුදු 7යි 10යි ගත්තම 10 පාඩුයි මොකද පොලිය වැඩි වෙන නිසා ඉනස්ටෝල්මන්ට් එකට...
  2. NEMISIS

    personal loan

    (basic + fixed allowances) ගානෙන් 60%ක් වගේ වාරිකේකට යන්න පුලුවන්, අවුරුදු ගානයි ගන්න ගානයි දෙකම අනුව වාරිකේ වෙනස් වෙනවා නේ ඒක නිසා අර ගාන හදලා ඒ ගානට හරියන්න කීයක් මොන කාලෙට ගන්න පුලුවන්ද කියලා ඔය ඔන්ලියින් ලෝන් කැල්කියුලේටරේකට දාල බලපන් උදාහරනයක් විදියට basic විතර නම්, උපරිම වාරිකේ 27000යි නේ...
  3. NEMISIS

    KasunKDP සහ Pessimist

    මං හිතුවෙ උඹයි ඔය දෙන්නයි (තව එකවුන්ට් තුන හතරක්ම තියනවා), සේරම එකෙක් කියලා අර youtube content farm වගේ, උඹ ඔය එකවුන්ට් සේරම මැනේජ් කරං ඉන්නවා කියලා
  4. NEMISIS

    ඇයි මේ ඇස් මෙය දුටුවේ නැති

    මේව හොඳයි තමයි නමුත් greatest කියන්න බැහැ කාලෙත් එක්ක බැලුවම star trek, friends, how i met your mother, වගේ ඒවත් තියනවනේ තව සෑහෙන්න ඒව තියනවා gratest කියන එක සාපේකශයි නේ අනික
  5. NEMISIS

    Aluminum Fabrication

    ඔවු බන් ඔය අලුතෙන් එන බ්‍රෑන්ඩ් ටික කාලෙකින් හොයන්නත් නැහැ, අඩුම තරමෙ වෙබ්සයිට් එකක්වත් නැහැ dongcheng චයිනා උනාට අවුරුදු ගානක් තිස්සෙ තියන brand එකක්නේ, ඒක නිසා බයවෙන්න දෙයක් නැහැ miter saw එක නම් මකීටා ක්ලෝන් එකක්, මකීටා මෝටරේ පාට්ස් සේරම වගේ ෆිට් වෙනවා කියලා මට ශොප් එකකින් කිවුවා මාත් තාම...
  6. NEMISIS

    මුස්ලිම් පිස්සො

    ඉතින් බන් කවුරුත් තනියම ගහගන්නෙ මොකටද, කට්ටියත් එක්ක ගහගත්තා නම් හරිනේ තනියම ගහගන්නවා වගේ නෙමයි හොඳට දැනෙන්න පාරවල් වදිනවා එතකොට
  7. NEMISIS

    Aluminum Fabrication

    ඕකුන් ඔය චයිනීස් එකක් රී බ්‍රැන්ඩ් කරලා දෙනව ඇත්තෙ පොඩ්ඩක් බලපන් කොලිටිය කොහොමද කියලා, මෝටරේ එහෙම ගියොත් පාට්ස් එහෙම ගන්න තියේද කියලා අඩු ගානට හොයනවා නම් අර dongcheng එක ගන්න කියලා තමයි කවුරුත් කියන්නෙ, කොලිටි කිසිම අවුලක් නැහැ, ලඟදි මම දැක්ක එකෙක් ලඟ තියනවා උගේ dongcheng circular saw එක...
  8. NEMISIS

    Aluminum Fabrication

    කලින් නම් ටූල් අරගෙන බොරු ගනන් තමයි කිවුවෙ, දැන් නම් ටිකක් ශේප් නේ මම හෙන ගනන් වල ටූල් අරන් තියනවා Cordless Drill + Impact Driver කිට් එකක් ගත්තා, ඒකට හෙන ගානක් ගියා ලඟදි USA වල Cordless circular saw එකකට ඔෆර් එකක් තිබිලා සෝ එකයි බැටරි 4යි ඒකට 249$ක් ගියා ශිපින් වලට 75$යි, ශිපින් වල වොලියුම්...
  9. NEMISIS

    Aluminum Fabrication

    දැනට කරලා තියෙන්නෙ Swisstek, දෙගොල්ලගෙම බාර් වර්ග එහෙම එකම තමයි, සමහරවිට මික්ස් කරන්නත් පුලුවන් වෙයි, ශුවර්ම නැහැ මොකද 1mm වගේ අවුලක් තිබ්බත් ගානට සෙට් වෙන එකක් නැහැ ඔය දෙකේම ඇලුමිනියම් වල අවුලක් නැහැ තියෙන්න Powder coating එකේ, මම දැකපු විදියට නම් එහෙම ලොකු වෙනසක් නැහැ. සමහර අය කියනවා Swisstek...
  10. NEMISIS

    Aluminum Fabrication

    ඔවු බන් හෙන ලේසියි මාත් ගෙදර වැඩ ටික කරගන්න තමයි කෝස් එක කරේ, අර කෝස් එකට පලයන් නිකන් නේ, ලොකු අයිඩියා එකක් එනවා ඒක කරාම අපි ගෙදර එක පැත්තක වැඩ ටික කරා ඒ ටිකට බඩු + කුලිය 4.20ක් ගියා, බඩු වලට ගියේ 2.30ක් වගේ. තව ඒ වගේම ටිකක් තියනවා කරගන්න ඒ ටික කරගන්න ඉන්නෙ. මට නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ...
  11. NEMISIS

    Questions ලීසින් එකෙන් ගැලවෙන්න

    නෑ බන් පර්සනල් ලෝන් early settlement වලදි එහෙම නැහැ ඉතිරි වෙලා තියන කැපිටල් එක සහ 5%ක පැනල්ටියක්(Commercial bank) තමයි ගෙවන්න තියෙන්නෙ. පොලිය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා ඔතන අවාසිය තියෙන්නෙ ලෝන් එකක අවසාන කාලෙ නම් ඉතිරි වෙලා තියන ගානෙන් ලොකු ප්‍රතිශතයක්ම කැපිටල් එක තමයි, ඒක නිසා තමයි ගාන අඩුවක්...
  12. NEMISIS

    පරණ Radio සහ Red Mercury

    පරන රේඩියෝ එකතු කරන් මදේ ගලවලා ebay එකෙන් පරණ වෑල් සෙට් එකක් ඕඩර් කරලා අර පරන රේඩියෝ එක ඇතුලට හයි කරලා වික්කා නම් සල්ලි තමයි
  13. NEMISIS

    මේ කෙල්ලගෙ බෙල්ල කැඩුනද මංදා..😱

    දෙන්නම වැරදි වෙන්නෙ කොහොමද බන්, අර ඒ කෙල්ලට කලින් එන ත්‍රී විල් එක ලස්සනට නතර කරගන්නෙ, ඒකිට මොලෙයක් තියෙන්න එපැයි ටිකක් අවට ගැන අවධානෙන් පාරෙ යන්න ඌ සිග්නල් එහෙම දාල හෙමීටනේ බන් හරවන්නෙ, ඒ කෙල්ල දැනගන්න එපැයි නතර කරලා තියන වාහනයක් ඉස්සර කරනකොට බලලා කරන්න, ඔතන කාර් එක නොදා පොඩි එකෙක් එහෙම පාර...
  14. NEMISIS

    අඩුවට iPhone

    ඇපල් කෙයා එක්ක දෙනවා නම් ඕන තැනකින් ගනින් කිසිම අවුලක් නැහැ. Japan or middle east වර්ශන් ඇරුනම අනෙක් ඒව ඇපල් කෙයා තියනවා නම් මෙහෙ Authorized apple resellers ලාගෙන් වොරන්ටි ගන්න පුලුවන් අනිවාර්යෙන් ශොප් එකේදිම checkcoverage.apple.com සයිට් එකේ සීරියල් එක ගහලා ඇපල් කෙයා ඇක්ටිවු වෙනවද කියලා බලලා...
  15. NEMISIS

    subwoofer

    දැන් ගොඩක් මදර්බෝඩ් වල සවුන්ඩ් කාඩ්(On board ඒවයෙත්) වෙන වෙනම අවුට්පුට් එනවානේ, ඒව කන්ෆිග් කරන්න පුලුවන් L/R/Sub ඕන විදියකට එහෙම නැත්නම් නිකන් ස්ටීරියෝ අවුට් එකට ගහන්න පුලුවන් ඔය පොඩි සබ් වූෆර් නම් පොඩි සබ් එකක් නම් ඔය ස්පීකර් සෙට් එකත් එක්ක එන, stereo ජැක් එකට ගහන්න, වෙන වෙනම ගැහුවා කියලා...
  16. NEMISIS

    Business Registration

    pvt ltd එකක් ගන්න කිසි අමාරුවක් නැහැ, හරියට ඩොකියුමන්ට් ටික හදා ගත්තා නම් ගොඩක් වැඩ ඔන්ලයිනුත් කරන්නපුලුවන් අමාරු දේකට තියෙන්නෙ කම්පැනි ව්‍යවස්ථාවක් හදා ගන්න එක තමයි, සම්පූර්ණ ගාන 40ක් වගේ යන්නෙ. සමාගම් මැදුරෙ ඩයල් ඉන්නවා 5000ක් අරගෙන සේරම ඩොකියුමන්ට් හදලා දෙනවා ටැක්ස් ගෙවන්න ඕන annual income...
  17. NEMISIS

    Dash cam video error repair හෙල්ප්

    VLC වගේ එකකින් ප්ලේ කරලා බැලුවෙ නැද්ද බාගෙට ඩවුන්ලෝඩ් උනු ඒව පවා ප්ලේ වෙනවා ඒකෙ, සමහරවිට උඹට බලාගන්න පුලුවන් තරමට ප්ලේ වෙයි
  18. NEMISIS

    Emiya mokada ban me

    පොලිසියෙ එකෙක්ටත් ගහලලු නේද ගහපු එකාට බීපු කිරි මතක් වෙන්න දෙන්න ඇති
  19. NEMISIS

    Business Registration

    මමත් දන්න විදියට එහෙම රිස්ක් තියනවා එහෙම ඕන නැහැ බන් ලයිට් බිල ඕකට අදාලම නැහැ, ඒක තීරනය කරන්නෙ electracity board එකෙන් නේ,උන බලන්නෙ උඹ ඩොමෙස්ටික් රේට් වලට බිල ගෙවන ගමන් electracity වැඩිපුර යූස් වෙන මොනවා හරි බිස්නස් එකකට යූස් කරනවද කියලා
  20. NEMISIS

    Business Registration

    ඔවු පොඩ්ඩක් ආයෙ payhere එකෙනුත් අහල කන්ෆර්ම් කරගන්න මම අහපු වෙලාවෙ නම් කිවුවා sole proprietor වලට දෙනවා කියලා

    No contents