1. NEMISIS

    Business Registration

    දැනට බිස්නස් රෙජිස්ටර් කරන විදි දෙකක් තියනවා sole proprietor කියන්නෙ තනි පුද්ගල ව්‍යාපාර කියලා, මේකෙ උඹගෙ නමට රෙජිස්ටර් වෙලා තියෙන්නෙ, හැබැයි බිස්නස් එක කියල වෙනම entity එකක් නෙමයි තියෙන්නෙ මේ විදිය ලේසියි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් කරන්න පුලුවන් pvt ltd එක ටිකක් සංකීර්ණයි මේකට ඩිරෙක්ටර්ස්ලා...
  2. NEMISIS

    Business Registration

    PayHere ගන්න එක නම් එකම අරමුණ sole proprietor ගන්න එක හොඳයි නේද, pvt ltd ගත්තොතින් ගනිපු/දීපු ඉනවොයිස් පවා එකතු කරලා තියෙන්න ඕන, අවුරුද්දට Audit එකක් එහෙම කරන්න ඕන, ටිකක් කරදරයි නේද. නමුත් ලෝන් එහෙම ගනිද්දි බිස්නස් එකට ලෝන් ගන්න පුලුවන් අනික දැන් මොකක් හරි හොඳ LK Domain එකක් ගන්න උනත් උන් BR...
  3. NEMISIS

    VPS එකට Flood + Rtorrent දාල දෙන්න පුළුවන් කෙනෙක්

    එන එරර් එක මොකද්ද nodejs දානකොට nvm(node version manager) දාල ඒකෙන් ඉන්ස්ටෝල් කරගන්න, ඒක සෑහෙන්න ලේසියි
  4. NEMISIS

    සම්පත්_වර්ජනය

    ඉතින් බන් ලෝන් එහෙම ගනිපු එවුන්ගෙන් නේ බැංකුවට ලොකු ලාබයක් තියෙන්නෙ, මුන් ඒවත් ට්‍රානස්ෆර් කරගන්නවද එතකොට පැනල්ටි එහෙමත් ගෙවලා බාගයක් විතර ගෙවපු ලෝන් එහෙම ට්‍රානස්ෆර්කරගන්නවා නම් බැංකුවට ශෝට් ටර්ම් ලාබයි නේ
  5. NEMISIS

    සුව නොවන ලෙඩ සුව කරනු ලැබේ....(රුවටීමක් නොවේ)

    අම්මට සිරි ඔන්ට්‍රපනර් කෙනෙක්, එල එල
  6. NEMISIS

    Tourism හින්දා දෙකට නැමෙන්නේ ඇයි ?

    ලංකාව කියන්නෙ පොඩි රටක් බන්, ඒක තේරුම් ගත්තා නම් ගොඩක් ඒව කරන්න බැහැ කියලා තේරුම් ගන්න පුලුවන්. ඇත්තම කතාව අපිට කිසිම රටක් එක්ක ඩිමාන්ඩ් කරලා ඔය වගේ දේවල් ඉල්ලගන්න පුලුවන් පොසිශන් එකක ලංකාව නැහැ, කවදාවත් ඒ වගේ පොසිශන් එකකට එයිද කියන්නත් බැහැනේ ඇත්තටම ලෝකෙ ගොඩක් රටවල සාමානය මනුස්සයෙක් ලංකාව කියල...
  7. NEMISIS

    CEB re-connection fee?

    ඩිස්කනෙක්ට් කරත් බිල එනවානේ එතකොට අර යූස් කරේ නැතත් එන ගානක් තියනවානේ(Household 50ද කොහෙද, Commercial 240යි) එනවා, බිල හැදිල එද්දි interest එහෙම සේරම එකතුවෙලා නේ එන්නෙ, එතකොට අන්තිමට ආපු බිලේ ගාන ගෙවුවා නම් හරි
  8. NEMISIS

    කණ පළාගන්න ඕනේ නම් කෝල් එකක් දෙන්න

    ගිහින් god ගෙ ඇඩ්‍රස් එක කමෙන්ට් කරලා එන්න කිවුවා නං හරි, මූ ගියොත් අනිවාර්යෙන් මන්න පාර කාල එනවා
  9. NEMISIS

    ගෙදර ඉදන් වැඩ කරද්දී

    ඔවු ඕයි සමහර මීටින් තියනවා අනිවාර්යෙන් කැම් එක ඔන් කරන්න ඕන ඒව, මීටින් මතක් වෙන්නෙ විනාඩි 10ට කලින් ඇලට් එක ආවම, එතකොට ඔයිට එහා
  10. NEMISIS

    දම්රෝ ශීතකරන

    සැම්සුන්ග් එකක් ගෙදර තියනවා එහෙම ලොකු අවුලක් නැහැ, ලයිට් බිලටත් ලොකු ඉම්පැක්ට් එකක් නැහැ වගේ හැබැයි සුපිරිම බිල්ඩ් කොලිටියක් නම් නැහැ, ඇවරේජ් බිල්ඩ් කොලිටියක් තියෙන්නෙ, කම්ප්‍රෙසර් එකට අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා, තව කලින් තිබුනා අවුරුදු 15ට විතර කලින් ගනිපු සිංගර් එකක්, ඒකෙ බිල්ඩ් කොලිටිය එහෙම...
  11. NEMISIS

    CEB re-connection fee?

    බිල සම්පූර්ණයෙන්ම සෙට්ල් කරන්න ඕන penalty නම් නැහැ, දන්න විදියට 1200ක ද කොහෙද සර්විස් චාජ් එකක් ගෙවන්න ඕන
  12. NEMISIS

    ලැප් එකේ බැටරිය

    අලුත්ම ඩ්‍රිල්/Power tools වල නම් සයිකල් කවුන්ට් එකට අමතරව බැටරියයි, ටූල් එකයි අතර කමියුනිකේශන් එකක් වෙනවා(ex Makita star protection, Milwaukee Red Link etc), එහම ඒව නම් ගොඩක් වෙලාවට බැටරි ටික මාරු කරාට වැඩ නොකරන්න ඉඩ තියනවා මම ඇත්තටම පවර් ටූල් බැටරි නම් රී බිල්ඩ් කරලා නැහැ ලැප්ටොප් බැටරි විතරයි...
  13. NEMISIS

    ලැප් එකේ බැටරිය

    හරියට බැටරි රීප්ලේස් කරොත් බය වෙන්න දෙයක් නැහැ, එකම කන්ට්‍රෝල් බෝඩ් එක නිසා අවුලක් වෙන්නම විදියක් නැහැ. මම කරලා තියනවා සහ ගොඩක් කල් ආපහු වැඩ කරන්න පුලුවන්, ඇත්තටම ලැප්ටොප් බැටරිය ඇතුලෙ තියන 18650 සෙල් වලින් එකක් හරි දෙකක් හරි තමයි කෙලවෙන්නෙ, බැටරි ටික චෙක් කරලා ඒක විතරක් රීප්ලේස් කරත් ඇති ලංකාවෙ...
  14. NEMISIS

    derana aathal

    ඉතින් බන් කියන එක හරිනේ එක් කෝටි නම ලක්ශය ඉක්මවා ගිහින් කියලා කියනවා, ඩිස්ප්ලේ කරන්නනෙ එක් කෝටි අනු හත් ලක්ශයනේ, ඉතින් ඒක එක් කෝටි නම ලක්ශෙට වඩා වැඩියි නේ සෝ ලොජිකලි වැරැද්දක් නැහැ
  15. NEMISIS

    ඉන්වෙස්ට්මන්ට් අයිඩියා

    මෙහෙම හිතපන්, උඹ බිස්නස් එකක් කරනවා ඔය ලක්ශෙන් බිස්නස් එක හරියාවිද වරදීවිද දන්නෙ නැහැ ඒක නිසා රිස්ක් එක වැඩියි, නමුත් බිස්නස් එක හරිගියොත් අනිවාර්යෙන් ලොකු ලාබයක් එනවා මෙහෙම හිතපන් උඹ ඔය ලක්ශෙ අරන් දඹුල්ලෙ ගිහින් එලවලු අරන් ඇවිත් කඩවලට දානවා, එතකොට ගොඩක් වෙලාවට එකට එකක් වගේ ලාබ තියාගන්න පුලුවන්...
  16. NEMISIS

    PayPal accepted merchents

    තව ගොඩක් තියනවා බන් මම දැකල තියනවා පොඩි පොඩි අයිටම් විකුනන සයිට් පේපැල් යූස් කරනවා https://www.trueceylonspices.com මේක බලපන් මුන් පේපැල් ගන්නවා මම වැඩ කරන තැනත් පේපැල් වලින් පේමන්ට් ගන්නවා, ඒක ඉතිං මෙතන දාන්න බැහැනේ
  17. NEMISIS

    PEO TV Quality eka ???

    මම යූස් කරන්නෙ නිකන් ඩයලොග් ටීවී එකක් බන්, VIU ඩිවයිස් වෙනමම ඒව නේ
  18. NEMISIS

    PEO TV Quality eka ???

    මම WiFi කනෙක්ට් කරලා නැහැ බන් එක කනෙක්ශන් එකක් තියන තැනට ඉන්ටනෙට් වත් නැහැ
  19. NEMISIS

    Babata Namak

    අපේ එකාටත් ඔහොම අකුරු සෙට් එකක් දීල තිවුනා, ඒවයෙන් හොඳ නමක් හදන්න බැහැ, ඒක නිසා වෙනමම අකුරකින් මම නම දැම්මා
  20. NEMISIS

    PEO TV Quality eka ???

    ඔය බන් ඩයලොග් ටීවී එක වහින වෙලාව පේන්නෙ නැහැ කියන එක හෙන කලාතුරකින් නේ බන් වෙන්නෙ මගේ ලග කනෙක්ශන් 2ක් තියනවා, එකක් තියෙන්නෙ දෙනියායෙ, එහෙට ගොඩක් වෙලාවට වහිනවා අහස කලුකරලා තියනවානේ බන්, ඒ උනාට එහෙමත් වෙලාවක තමයි පේන්නෙ නැතුව යන්නෙ අනෙක් එක මාතර තියෙන්නෙ ඒකෙ නම් ඔය වහින වෙලාවට පේන්නෙ නැති සීන් එක...

    No contents