1. C

    update help in elakiri

    ඒ කියන්නෙ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් විදියට ඇඩ් කරන්න වෙන්නෙ
  2. C

    update help in elakiri

    එකම ත්‍රෙඩ් එකක අලුත් යමක් දාන්න පුලුවන් විදි මොනවද...? ඒ කිව්වෙ පරණ ත්‍රෙඩ් එකම දිගට කරගෙන යන්න විදියක්.
  3. C

    phobia/පුහු බිය

    Thank you all ....:love:
  4. C

    phobia/පුහු බිය

    මටම බම්ප් වෙන්න බැරිද...BUMP
  5. C

    වාහන ස්කෑන්

    ෆ්‍රෙන්ඩ්ස් වාහන ස්කෑන් කෙරිල්ල ගැන පොඩ්ඩක් කියල දෙනවද ,ත්‍රෙඩ් එකක් හරි තියේනම් ලින්ක් එකක් දාපල්ලකො.කොහොමද කරන්නෙ,ඕනේ තැනක තියෙනව දකීයක් යනවද වගේ විස්තර
  6. C

    ABS

    Thanks wewa
  7. C

    ABS

    මේක පත්තුවෙද්දි දිව්වට කමක් නැද්ද ස්කෑන් කරගන්න උනත් ටිකක් දුර යන්න වෙනව.
  8. C

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    මගේ කාර් එක Nissan Cefiro A32 1998 එකක් නොදන්න කමටත් එක්ක ලෙඩ ගොඩක් ආව.කාර් එක සර්විස් කරල අම්මල ඩ්‍රයිවර් කෙනෙක් එක්ක දුර ගමනක් යන්න ගිය කාර් එක හීට් කරල හිට්ට අපේ ඩ්‍රැවා වක්කොරා වතුර ඇදගෙන ඇවිත් ගැරිජ් එකකට දැම්ම එන්ජිම කෙලවෙලා කිව්ව අලුතෙන් රිකන්ඩිෂන් එන්ජිම විතරක් තිබ්බ එකයි ගානක්ට.පස්සෙ...
  9. C

    ABS

    Thanx friends
  10. C

    FB 15 තියෙන අය එන්න

    you tube වීඩියො තියෙනව ඔය ලෙඩේ ගැන.FB15නම් නෙවෙයි ඒත්.
  11. C

    GIMP tutorial

    තෑන්ක්ස් ෆ්‍රෙන්ඩ් ..ජොබකට නෙවේ ආසාවට බ්‍රො..
  12. C

    GIMP tutorial

    වීඩියෝ නම් තියෙනව ඒත් හරියකට පිලිවෙල ට නෑ අපේ දන්න අය ඉන්නවද බැලුවෙ ටිප්ස් ට්‍රික්ස් ටිකක් අහගන්න :yes:
  13. C

    phobia/පුහු බිය

    ඔය ගොල්ල අතරත් ඇති බස් වල තනියම යන්න බය,ලේ ඉඳිකටු වලට,සත්තුන්ට,ලිෆ්ට් වල යන්න ,උස වල් වලට අසීමිතව බය කට්ටිය මේ ක ගොඩක් වෙලාවට phobia එකක් එහෙම නැත්නම් පුහුබිය කියන තත්වය නිසා වෙන්න පුලුවන් අපි මේ ගැන් කතා කරන්න ඕනෙ කියල හිතෙනව නම් සහ ඔය ගොල්ලන්ට එහෙම ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ට් එකක් බම්ප් එකක්...
  14. C

    GIMP tutorial

    OL කරේ 2005 ෆ්‍රෙන්ඩ්...:shocked:
  15. C

    වඳ භාවය (+18 නොවේ)

    කරන පරීක්ෂණ ගැන කීවොත් මුලින්ම කරන්නෙ පුරුෂ ධාතු පරීක්ෂාව මොකද ඒක තමයි ලේසිම ටෙස්ට් එක.ඒකෙදි ශුක්‍රාණුවල ප්‍රමාණය,සංචරණ හැකියාව,රූප සොභාව(morphology) ආදිය පරීක්ෂා කරනව.පිරිමින් ගෙත් සමහර හෝමෝන පරීක්ෂා කරන්න පුලුවන් . ඊට පස්සෙ කාන්තාවගෙ ඩිම්බ පිට වෙනවද කියල පරීක්ෂා කරන්න ඕන.ඒකෙදි ඩිම්බ මෝරන්න...
  16. C

    GIMP tutorial

    කවුරුත් නැද්ද ගිම්ප් ගැන දන්න?
  17. C

    එළකිරි රසායන විද්‍යාව පන්තිය

    අප්පට සිරි chem is try..හොඳ වැඩක් මල්ලි කරගෙන යන්න අපිත් ගොඩ ගියෙ chemistry හින්ද තමයි.ඕක හරියට ඇද ගන්න පුලුවන් නම් අනිත් දෙක නිකම් ගොඩ යනව.මම නම් inorganic වලට කවි එහෙම හදල මතක තියාගත්ත.organic ලොවෙත් චිත්‍ර ඇදිල්ලක්නෙ.පාඩම් කරපු හැටි හෙම ඕනෙනම් ඉස්සරහට කතා කරමු.ජය.බම්ප් පිට බම්ප්
  18. C

    ABS

    අනේ අපොයි ABS පත්තුවෙලාම තියෙනව මොකෑ කොරන්නෙ?
  19. C

    ඇබ්බැහි වෙලාද?

    ඇබ්බැහි වෙලාද? මේ නූලේන් එල්ලන්න යන්නෙ වෛද්‍යවරුන් යම් රෝගියෙක් මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වෙලාද කියල පරීක්ෂා කරන්න යොදාගන්න නිර්ණායක ටික.මේවත් විස්තර කරල තියෙන්නෙ ICD10 රෝග නිර්ණකයේම තමයි.පහත කරුණු වලින් 3ක් හෝ වැඩි ගණනක් පසුගිය වසරක කාලය තුළ වරින් වර හරි තිබුණ නම් ඔබ අදාල මත්ද්‍රව්‍ය මත යැපෙන...

    No contents