1. NEMISIS

    payment gateway help

    තනිපුද්ගල විදියට රෙජිස්ටර් කරන්න නම් ඔය තරම් දේවල් ඕන නැහැ බන් ප්‍රශ්න අහන්නෙත් නැහැ පොලිස් රිපෝට් අහන්නෙත් නැහැ ෆෝම් ටික හරියට ෆිල් කරලා නම් pvt ltd උනත් ෆෝම් සෙට් එකේ නැහැනේ පොලිස් රිපෝට් එකක් ඕන කියලා ආහාර සම්භන්ද ව්‍යාපාර නම් බලන්න එනවා, PHI ත් බලන්න එනවා ඔන්ලයින් බිස්නස් එකක් නම් වෙබසයිට්...
  2. NEMISIS

    Electronics aran epa wenne nedda

    නැහැ බන් ඉදල හිටල යූස්ඩ් ඒව ikman.lk එකේ තියනවා දැකල තියනවා අලුත් ඒව ගන්න තැනක් නැහැ Ryobi/RIGID or AEG/ Milwaukee බ්‍රැන්ඩ් තුනම අයිති TTI කියලා කම්පැනි එකක, එකෙ කිසි ටූල් එකක් මෙහෙ ගන්න නැහැ හෑන්ඩ් කැරි කරලා තිබුනොත් මිසක් Amazon global shipping තියනවා, කොම්බො කිට් එකක්ම ගෙන්න ගත්තොතින් ගාන...
  3. NEMISIS

    Electronics aran epa wenne nedda

    මෙහෙ බාස්ලා cordless impact driver එකක් එහෙම දැකලත් නැහැ drill කරන්නෙ නැතුව හෙන පත scrws එහම ලී වලට අල්ලලා පෙන්නුවම උන්ටත් හෙන ආසයි.
  4. NEMISIS

    Electronics aran epa wenne nedda

    නැහැ බන් ඒක ටිකක් DIY/Home gamer සෙග්මන්ට් එක ටාගට් කරන ටූල් නේ, ගොඩක් පාට්ස් එහෙම ප්ලාස්ටික්, ඒක නිසා ගන්නෙ නැහැ මම US වලින් ගෙන්නගන්නෙ ඒක නිසා ශිපින් කොස්ට් එකයි ටැක්ස් එකයි එක්ක බැලුවම highend brand එකක් ගන්න එක මට ලාබයි. මොකද කොහොමත් ටැක්ස් එකයි ශිපිනුයි එකම ගාන ගෙවන්න වෙනවානේ අර...
  5. NEMISIS

    Electronics aran epa wenne nedda

    මගේ ලග තියන සමහර ඒවට මම යූටියුබ් එකේ රිවීව් දාල තියනවා, සිංහලෙන් නම් නෙමෙයි කරලා තියෙන්නෙ වීව්ස්නුත් වැඩිය නැහැ ෆෝන් එකෙන් කරේ, ඒ තරම් ලොකු ප්‍රොඩක්ශන් කොලිටි එකක් නෑ ඉතිම්, චැනල් ලින්ක් එක දාන්න බැහැ for obvious reasons. :D කෝඩ්ලස් එවයින් කරන්ට් එක වැදිල නම් මැරෙන්න චාන්ස් එක බොහොම අඩුයි...
  6. NEMISIS

    Electronics aran epa wenne nedda

    දැනටමත් සමහර කෝඩ්ලස් ටූල් එනවා කෙලින්ම කෝඩඩ් ටූල්ස්වලට රීප්ලේස්මන්ට් එකක් විදියට, Hight torque impact wrenches එහෙම එනවා දැන් ගොඩක් බ්‍රෑන්ඩ් වලින්. දැනටම එන brushless tool මේන්ටනන්ස් ෆ්‍රී සෑහෙන කාලයක් දුවන්න පුලුවන් ගොඩක් පවර්ෆුල් ටූල් එනවා ප්‍රශ්නෙ තියන්නෙ බැටරි වලම තමයි, අලුතෙන් බැටරි...
  7. NEMISIS

    Electronics aran epa wenne nedda

    ඔවු එහෙම පොඩි සීන් එකක් තියනවා හැබැයි කෝඩ්ලස් ටූල් යූස් කරන්න ගත්තට පස්සෙ කෝඩඩ් ඒව අල්ලන්නවත් හිතෙන්නෙ නැහැ. ගොඩක් පවර් ඕන ටූල්නම් මමත් ගන්නෙ කෝඩඩ් තමයි හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොතින් සෑහෙන කල් ගියත් බැටරි/පාර්ට්ස් එහෙම ගන්න පුලුවන්, උන් විකුනලා තියන ටූල් ප්‍රමානවල හැටියට බැටරි ප්ලැට්ෆෝම්...
  8. NEMISIS

    Electronics aran epa wenne nedda

    පිස්සුද යකෝ එහෙම එපා වෙන්නෙ නැහැ මට හෙන පිස්සුවක් තියනවා power tools එකතු කරන්න, අපේ ගේ හදන්න එන හැම බාස්ගෙ ලගම තියන ටූල් වලට වඩා පට්ට සිරා ඒව මගේ ලග තියනවා සමහර වෙලාවට උන්ට පොඩි වැඩකට මගේ ලග තියන කෝඩ්ලස් ටූල් එහෙම දුන්නම උන්ට හික් ගෑවෙනවා
  9. NEMISIS

    හෙළකුරු spy app හොර exposed

    ඉතින් ආණ්ඩුවට ඕන නම් හෙලකුරු ඇප් එකේ සර්වර් වලින් බලන්න ඕන නැහැ බන්. ISP ගෙන් ගන්න පුලුවන් ඔය සේරම විස්තර. VPN නෙමෙයි මොන මගුල යූස් කරත් උඹල හිතන් ඉන්නවා නම් VPN දැම්මම ෆුල් සේෆ් කියලා, එහෙම නැහැ. VPN provider ලග සේරම විස්තර තියනවා ලීගල් කේස් එකක් ආවොතින් උන් දෙනවා ඒ සේරම විස්තරටික (ටිකක්...
  10. NEMISIS

    වටිනා කතාවක්

    පාරම්පරික දැනුමම කියන්න බැහැ ඕක scientifically යූස් කරනවා බන්, Selective breading කියලා තියනවා, එහෙම කරලා අපිට ඕන ලක්ශන තියන ගස් හදාගන්න පුලුවන් ගෝව, කොල ගෝවා, cauliflower, broccoli,Brussels sprouts එහෙම එකම wild plant එකක් වෙන වෙන ලක්ශන ඉස්රහට ගෙනිහින් හදපු ගස් වර්ග. දැනටත් ගොඩක් අලුත් ශාක...
  11. NEMISIS

    බයියෝ දැවිලා ගූ යන ප්‍රශ්ණ

    ඔය කිවුවට රටක හමුදාවකට ඔහොම මුහුදු කොල්ලකාරයො එලවන්න බැහැ, ජාත්‍යන්තර මුහුද කියලා අනම් මනම්, අර බන් youtube චැනල් පිටින්ම තියෙන්නෙ US හරි UK හරි එවුන් සෝමාලියන් පයිරට්ස්ලට ගහන ඒව සමහර වෙලාවට කමර්ශල් ශිප් වලින් අරුන්ට රේඩියෝ වලින් කතා කරාම තමයි උන් ඇවිත් අරුන්ට ගහන්නෙ, එතකොට උන්ට ඒ නීති අදාල...
  12. NEMISIS

    මැරිච්ච මීයන්ගෙ ගද අයින් කරන්න පුලුවන්ද?

    නම හරියටම මතක නැහැ ආපිකෝ එකෙන් ගත්තෙ පොඩි රෝස පාට කූරු කෑලි වගේ ගොඩක් තිබ්බෙ, ඒව නිකන් කනවා කියලා තිබුනට එහෙම කන්නෙ නැහැ බත් වලට කලවම් කරලා දුන්නම තමයි මීයෝ කෑවෙ පැකට් එකේ පිටපැත්තෙ ගහල තියනවා ඔය සීන් එක කියලා. ( Mortin rat kill ද මන්දා, ශුවර් නැහැ, ගන්නවා නම් පැකට් එක කියවලා බලලා ගන්න පුලුවන්නේ)
  13. NEMISIS

    Paypal වලට බඩු හරි

    මම දන්න විදියට ඕක තියෙන්නෙ ලංකාවෙ bank account වලට තියන නීතිමය ප්‍රශ්නයක් අපේ එකවුන්ට් එකකට සල්ලි ආවට පස්සෙ රිෆන්ඩ් කරන්න නම් අපෙන් ලිඛිත අවසරයක් බැංකුවට තියෙන්න ඕන, ඒක per transaction තියෙන්න ඕන මේ සීන් එක නිසා paypal එකෙන් අපිට ආපු සල්ලි මොන හේතුවකට හරි රිෆන්ඩ් කරන්න විදියක් නැහැ, ඔය සීන් එක...
  14. NEMISIS

    මැරිච්ච මීයන්ගෙ ගද අයින් කරන්න පුලුවන්ද?

    අපරාදෙ මීයෝ අහුමුලු වල මැරෙන්නෙ නැති වස තියනවා. ඒව ෆුල් ශුවර් මම දෙතුන්පාරක් තියලා තියනවා ඒවල කෙමිකල් එකක් තියනවා උන්ගෙ ඇස් වල ඉන්ටනල් බ්ලීඩින් එකක් වෙන්න එතකොට උන් එලිය හොයාගෙන යනවා (පැකට් එකේ ගහල තිබුනෙ මෙහෙම වෙනවා කියලා), මැරෙන්නෙ එලිය තියන තැනක ගොඩක් වෙලාවට මිදුලටම ගිහින්
  15. NEMISIS

    මෙන්න ටොරානා අළුත්ම Youtube channel ඵක films teledrama ඔක්කොම මේකෙ දානවලු😱😱

    ටොරාන එවුන්ම කරන චැනල් එකක් වගේ නේද මම දැක්ක රතුරෝස එකේ ඩිරෙක්ටර් හරි කවුරුහරි ෆේස්බුක් එකේ දාල තිබුනා ඔරිජිනල් රෙකෝඩ් නැති වෙලා ඩැමේජ් වෙලා කියලා, මුන් ලග තියනවා කියන්නෙ ඉතින් අනිවාර්යෙන් ටොරාන එවුන්ම වෙන්න එපැයි Teleview එකේ එවුනුත් චැනල් එකක් දාල උන්ගෙ සේරම ටෙලි ඩ්‍රාම දානවනේද හැබැයි උන්...
  16. NEMISIS

    Iphone අන්ලොක්

    එහෙම ඇපල් එකෙන්ම දෙන අන්ලොක් සොෆ්ට්වෙයා එකක් නැහැ බන්, ඒක ෆුල් ශුවර් වෙන කවුරුහරි පදපු එකක් ඇත්තෙ ෆෝන් එක ලොක් උනොත් අන්ලොක් කරන්න පුලුවන් purchasing proof තියනවා නම් (ඒ කියන්නෙ ඔරිජිනල් ඇපල් ස්ටෝ එකකින් හරි Authorized reseller කෙනෙක් ගෙන් ගනිපු සීරියල් එකත් එක්ක තියන බිල), ඔය අන්ලොක් කරන...
  17. NEMISIS

    Singer 55" UHD 4k TV

    55inch 4K එක ගත්තෙ 137 ට, Takas.lk එකේ ඔෆර් එකක් සෙට් වෙලා FHD එක 40inch ඒක ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන්, 83ක්ද කොහෙද උනා
  18. NEMISIS

    Singer 55" UHD 4k TV

    අපිට බන් නම් වලින් කියවෙන්නෙ මොකද්ද කියලා අදාල නැහැනේ බන් මෙතන. දැනට අපි කොහොම හිතුවත් 4K කියලා ගන්න තියෙන්නෙ 3840x2160 resolution එක තියන ටීවී නේ. ඒක තමයි කන්සියුමර් ඩිවයිස් වල තියන ස්ටෑන්ඩඩ් එක. ඔය බ්‍රෑන්ඩ් වල වෙනස රෙසලූශන් එකේ නෙමයි පැනල් එකේ ටයිප් එක සහ පැනල් එකේ කොලිටි එක තමයි. hisense...
  19. NEMISIS

    Battery for Router

    උඹත් බලපන් ඇඩැප්ටරේ ගහල තියන ඇම්පියර් ගාන, රවුටරයක් ලොකු ඇම්පියර් ගානක් ගන්න කිසිම හේතුවක් නැහැනේ බන්. බූස්ට් කන්වර්ටර් එකකින් ගනිද්දි අවුට්පුට් එක 12v 1A ගන්න ඉන්පුට් එක 5V, 2.4A වත් තියෙන්න ඕනනේ. USB 3.0 වලත් 2A වගේ ගන්න පුලුවන් වෙන්නෙ, 2.4A චාජරේකින් වගේ දෙන්න ඕන1A ගන්න. ඒත් රවුටරේකට 1A ඕන...
  20. NEMISIS

    Singer 55" UHD 4k TV

    4K, 8K මාකටින්ම කියන්න බැහැ මගේ ලග Samsung TV දෙකක් තියනවා එකක් ඔය උඩින් කියපු 55" 4K එක, තව එකක් තියනවා 40" FHD එකක්. එකම Full HD/720 ෆිල්ම් එක පෙන් එකේ දාල ටීවි දෙකේම දාල බලලා තියනවා 4K එකේ පට්ටම කොලිටි. තියරිටිකලි හිතුවම කන්ටෙන්ට් FHD නිසා මේ දෙකේම කොලිටි වල ලොකු වෙනසක් තියෙන්න බැහැ. හැබැයි...

    No contents