1. NEMISIS

    YTS සයිට් එක ගැන.

    නෑ මං කිවුවෙ ඔය ලංකාවෙ සේරම වගේ ISP ලා සේරම සර්විස් කම්පැනිම නේ, උන් ඔය රිගින් ටෝන් අරගන්නෙත් මියුසික් ප්‍රොඩියුසර්ලාගෙන් නේ, ඒ ඇග්‍රිමන්ට් වල තියනවද දන්නෙ නැහැ උන්ගෙ සිංදු ඉලීගල් විදියට ඩවුන්ලෝඩ් කරන එවුන්ගෙ විස්තර දෙනවා කියලා උදාහරනයක් විදියට කොහේ හරි අප්ලෝඩ් කරපු සයිට් එකෙන් සිංදු ඩවුන්ලෝඩ්...
  2. NEMISIS

    YTS සයිට් එක ගැන.

    ඩයිනමික් IP උනත් ඒ ඒ වෙලාවෙ කාටද එසයින් වෙලා තිවුනෙ කියලා ISP ලඟ තියනවා ISP ට වෙලාවත් එක්ක ඩයිනමික් IP එක කිවුවොතින් හරියටම කවුද කියලා හොයන්න පුලුවන්, ස්ටැටික් IP වලයි ඩයිනමික් අයිපී වලයි වෙනසක් නැහැ එකම විදියට හොයන්න පුලුවන් ISP ලට කන්ටැක් තියන ඩයල් එකක් වගේ නම් උන් විස්තර දෙනවද කියලා අපි දන්නෙ...
  3. NEMISIS

    සර්පයින් හා භූමිතෙල්!

    කවුරු හරි ඕක කලිනුත් දාල තිබුනා, මම ඒකටත් රිප්ලයි එකක් දැම්ම ඕකෙ තියන ගොඩක් ඒව බොරු කෙරටින් වලින්ම තමයි අපේ නියපොතු සහ කෙස් හැදිලා තියන්නෙත්, එහෙම උනා ලාම්පු තෙල් වලට ඒව ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ නෙට් එකේ කිසිම රෙපියුටඩ් සයිට් එකක් හරි තැනක හරි කියලා නැහැ ඔය තරම් හානියක් ලාම්පුතෙල් වලින්...
  4. NEMISIS

    ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

    මම නං ඔය මල ඉලවු සත පහකට විස්වාස කරන්නෙ නැහැ ලග්නෙ කියන්නෙ උඹ ඉපදෙනකොට අහසෙ පායල තියන තරු රටාවක් නේද, ඒකකින් කොහොමද උඹ ගැන විසත්ර සේරම කියන්නෙ, ඒ තරු රටාව තමයි ඔය ගනන් හදලා බලලා ගන්නෙ උපන් වෙලාව බලලා. තැන වෙනස් වෙද්දි පායල තියන තරු රටාව වෙනස් වෙනවානේ ඒක නිසා එකම උපන් වෙලාවට එක එක දැන් වල තරු...
  5. NEMISIS

    Surface Pro 7

    but what about tax, shipping and profit so it is highly unlikely you will find a one for that price in a shop, probably you will be able to find a hand-carried one. Surprisingly, i found surface pro 6/7 on amazon.com, no import fee for sri lanka, only the shipping cost...
  6. NEMISIS

    Air Rifle

    ඒව කරන්න බැහැ උසාවි යන වැඩ තමන්ගෙ වත්ත ඇතුලෙ විතරයි ඒත් කිසිම මනුස්සෙයගක්ගෙ පැත්තට ඒම් කරන්වත් බැරිද කොහෙද මෙහෙ පුලුවන් සහ තියෙන්නෙ 0.177 පැලට් සයිස් එක විතරයි, 0.22 පැලට් සයිස් එක තියන එයා රයිෆල් තියනවා,ඒව ලංකාවෙ ඉලීගල් සහ ගන්නත් නැහැ. 0.22 කියන්නෙ සෑහෙන පවර්ෆුල්, මිනිහෙක්ට උනත් මැරෙන්න තියන්න...
  7. NEMISIS

    බොහෝ ශ්‍රී ලාංකික උගතුන් තුල කුහක සහ ඊර්ෂ්‍යා ගති ලක්ෂණ ඇත්තේ මන්ද ?

    මම ජොබ් එක කරලා තියනවා දැන් අවුරුදු 10ක් විතර. කම්පැනි 4ක. ඒ එක තැනකවත් කුහක කමෙන් හරි ඉරිසියාවෙන් හරි කැපිලි නම් ඇවිත් නැහැ. Constructive criticism කියල දෙයක් තියනවනේ, ඒව පුද්ගලික ප්‍රශ්නයක් කරගන්නෙ නැතිව කියලා තියන දේ මොකද්ද කියලා තේරුම් ගන්නවා නම් හරි, අනික එක එක්කෙනා ෆීඩ්බෑක් දෙන්නෙ වෙනස්...
  8. NEMISIS

    Apple Laptop

    පුලුවන් වෙයි ට්‍රයි කරලා නම් නැහැ ඕක ebay වගෙ ගෙන්න ගත්තත්, කස්ටම් එකෙන් ඇල්ලුවොත් මොකක් හරි බොරුවක් කියලා අඩු ගානක් ටැක්ස් ගෙවල ගන්න පුලුවන් වෙයි බැලු බැල්මට කම්පියුටරයක් වගේ පේන්නෙ නැහැනේ
  9. NEMISIS

    අතිනුයි කටිනුයි කකුලෙනුයි පුකෙනුයි

    3rd hand tool කියනවා helping hand tool කියලත් කියනවා තව එක එකා එක එක නම් කියනවා, ඔය දෙක තමයි ගොඩක්ම කියන්නෙ
  10. NEMISIS

    Apple Laptop

    Macbook Air ගන්න එපා මොනම හේතුව නිසා වත්, සල්ලි මදි නම් වින්ඩෝස් ලැපක් ගන්න ඒ ගානට. Air එකේ වෙබ් බ්‍රවුස් කරන්න සහ ඔෆිස් වැඩ ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ, පොඩි form factor එක නිසා Performance comporomise වෙලා තියෙන්නෙ අනිවාර්යෙන් Pro එකක් ගන්න. 13inch or 16inch ඕන එකක් ගොඩක් පර්ෆෝමන්ස් ඕන...
  11. NEMISIS

    15A Socket converting problem

    දැන් Universal plug base ගන්න නැහැ කොහේවත් මේ අවුරුද්දෙ ඉදන් ඒවත් විකුනන්න තහනම් නේ පරණ ඉතිරිවෙලා තිබුනොත් ඇරෙන්න ගන්න නැහැ මටත් එක්ස්ටෙන්ශන් එකක් හදාගන්න ඕන වෙලා හාඩ්වෙයා බරගානක ඇවිදලා දෙකක් හොයාගත්තෙ, තිබුනත් බිල් දෙන්නෙ නැහැ වොරන්ටි දෙන්නෙත් නැහැ
  12. NEMISIS

    මං ගෙදරින් යනවා බං .....

    කවුරුත් කියන්නෙ එකම දේ නෙ බන්, උඹ කෙලින් ඉදපන්. උඹ ගෑනිගෙ ගදර මිනිස්සුන්ට බැන්නත් උඹේ ගෑනි ඕන්නං දවස් දෙකක් උඹත් එක්ක තරහා වෙලා ඉඳීවි හැබැයි ඊට පස්සෙ වැඩිය උඹගෙ ගෙදර අස්සෙ ඉන්න එන එකක් නැහැ මාත් ගේ හදලා තියන්නෙ ගෑනිගෙ ඉඩමක, ගෑනිගෙ ගෙදරටත් ටිකක් ලගයි ඒත් ඒ ගෙදර එවුන් වැඩිය එන්නෙ නැහැ ආවත් ඉක්මනට...
  13. NEMISIS

    අපේ රටට ගහපු ගැට.

    වෙන්න පුලුවන් මොකද ඔය ජපන් ආධාර වලින් (Jaica) ලංකාවට රූපවාහිනී සංස්ථාව සහ UCSC(University of Colombo, School of Computing) දෙක දුන්නා ඔය කතාව හැදෙන්න හේතුව වෙන්න ඇත්තෙ ඒ කාලෙ ටීවී ගොඩක් ආවෙ ජපානෙන් නිසා එහෙම බැලුවොත් UCSC එක දුන්නෙ මොකටද, ජපානෙ ඒ කාලෙ ලොකුවට කම්පියුටර් හැදුවෙත් නැහැ අද හදන්නෙත්...
  14. NEMISIS

    අපේ රටට ගහපු ගැට.

    යෙස් මං නං Audible එකෙන් හරි ටොරන්ට් එකකින් අරන් හරි Audiobook එක ඇහුවෙ, යාලුවෙක් කිවුවෙ ඕක ගැන අර Millenum challenge සීන් එක බරටම ඇදුනු කාලෙ
  15. NEMISIS

    අපේ රටට ගහපු ගැට.

    හෙන ගොඩක් තියනවා ඔය මිලේනියම් චැලේන්ජ් සීන් එක පටටම ප්ලෑන් එකක් ඇතුව ගහපු ගැටයක් කියනවනේ, උදාහරනයක් විදියට ඔය බිම් සවිය කියන ඔප්පු ක්‍රමේ දුන්නෙත් ඒකෙ සීන් එකකට. මොකද බිම් සවිය තියනවා කියන්නෙ පට්ට නිරවුල් ඉඩමක් පටස් ගාල බය නැතුව ගන්න කෙනාට ගන්න පුලුවන් Confessions of an Economic Hit Man කියලා...
  16. NEMISIS

    වාහනේ යාලුවො ඉල්ලුවහම

    මගෙන් නම් දැන් කවුරුවත් ඉල්ලන්නෙ නැහැ ඉදල හිටලා ඉල්ලගනිපු යාලුවෙක් හිටියා මගේ ඉස්කෝලෙ යන කාලෙ ඉදන් දන්න එකෙක්, උගේ කාර් එක කැඩුනොත් හරි වෙන මොකක් හරි වෙලා උගේ කාර් එක නැතුව හිටපු දෙතුන් පාරක් ඉල්ලගත්තා, ඒ හැම සැරේම බොඩි වොශ් එකක් දාල ෆුල් ටෑංක් කරලා ගෙනත් දුන්නා
  17. NEMISIS

    😱😱😱කොහොමද_ලැප

    මම ලැප් එකේ ගේම් ගහන්නෙ නම් නැහැ ඒත් Android Studio + emulator, XCode + Simulator, intellij idea/VSCode, Safari, Chrome සෙට් එකම ගේමක් නැතුව Mid 2015, Macbook එකක රන් කරනවා. බැටරි ලයිෆ් එකත් තාම පැය දෙක හමාරක් වගේ තියනවා Visual studio වලින් නම් මොනවත් වැඩක් කරන්නෙ නැහැ මම
  18. NEMISIS

    Wordpress Help

    පුලුවන් නේද Static site එක හරියට PC බ්‍රවුසරෙයි මොබයිල් බ්‍රවුසරෙයි වැඩ කරනවා නම්, PWA වෙන්න අර manifest.json එකක් හදලා දාන එක විතරයි නේද කරන්න තියෙන්නෙ ඔහොම කන්ටෙන්ට් එක අප්ඩෙට් වෙන්නෙ නැති ස්ටැටික් පේජ් එකක් PWA කරාට කවුරුවත් ෆෝන් එකට දාගනීවිද කියලා සැකේකුත් තියනවා. Edit : මේ තියෙන්නෙ කරන...
  19. NEMISIS

    Wordpress Help

    දෙයි හාමදුරුවනේ ඕක Wordpress වලින් කරන්න ඕනද සැටැටික් පේජ් එකක් හදපන්කෝ, Pure HTML/JS Temeplate එකක් හොයාගනින්
  20. NEMISIS

    Mac Mini TR6 Torx Screwdriver

    සයිට් එකේ තියෙන්නෙ torx විතරයි, secured torx නැහැ උඹට මෙහෙන් හොයනවා තියන හොඳම ඔප්ශන් එක තමයි පංචිකාවත්තෙ සංඟරාජ මාවත පැත්තෙ එහෙම බලන එක, සේරම තියෙන්නෙ ටූල් ශොප්නේ ඕවයෙ ඕන එකක් ඇති, ඕව screw driver එකක් විදියටත් එනවා ඇලන් කී ශේප් එකෙනුත් එනවා, හොයනවා නම් ඒ දෙකම පොඩ්ඩක් බලන්න

    No contents