දළදා.මාලිගාව.වෙන.තැනකට?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    sirawatama. ltte ekatath wuna ekanamane.

    :yes::yes:

    මාර්ගය විවෘත කිරීම ගැන අස්ගිරි මල්වතු දේපාර්ශ්වයේ මතය කියයි
    දළඳා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට අස්ගිරි පාර්ශ්වය මෙන්ම මල්වතු පාර්ශ්වයද විරුද්ධ බව අස්ගිරි මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි ස්වාමීන්වහන්සේ පවසනවා.

    මහනායක ස්වාමීන්වහන්සේ මහනුවරදී අද (24) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර තිබෙනවා.

    http://nethfm.com/article/98179
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    https://www.facebook.com/632543153546618/videos/751666761634256/

    දළදා මැදුර ඉදිරිපිට මාර්ගය විවෘත කිරිමට අප සම්පුර්ණම විරුද්ධයි.

    - අස්ගිරි පර්ශවයේ මහානායක ගලගම ශ්‍රිඅත්ථදස්සි මාහිමිපාණන් වහන්සේ.෴

    2016/02/24 දින
    අස්ගිරි මහා විහාරයෙදි෴
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ethakota machan koti gahana dalada hamuduruwanta awamanayak une nadda. oya para wahuwe koti kalabala nisa. dan oya para arinna ona.
     
    Jan 30, 2016
    224
    15
    0
    https://www.facebook.com/patali.champika/videos/1679799122301599/

    Patali Champika Ranawaka
    දළඳා මාළිගාව ඉදිරිපිට පාර විවෘත කිරීමට ජාතික හෙළ උරුමය විරුද්ධ ඇයිදැයි කරුණු පැහැදිලි කරමින්.

    mam me porage page ekata gihin Q&A eke ahanna giye sirrawata.
    monawa wunath porage pahadili kiriima patta.athi yanthan mehemawath ekek innawa.muuth kiyanne waahana wadi case eka gana.pora kiyana widihata plan karala wage thiyenne.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ethakota machan koti gahana dalada hamuduruwanta awamanayak une nadda. oya para wahuwe koti kalabala nisa. dan oya para arinna ona.

    කොටි කලබල විතරක් නිසාම නෙවෙයි. පාර ගොඩක් ලඟින් තියෙන නිසා වයිබ්‍රේට් එකෙන් මාළිගාවට බලපෑමක් වෙන්න පුළුවන්. අනික තමයි වාහන වලින් පිටවෙන දුමෙන්.

    කොටි කියන්නේ ජාතියක් මුල් කරගෙන නැගී හිටපු ත්‍රස්ථවාදියෝ. උන් අපේ දළඳා මාළිගාවට ගැහුවා. අද ලෝකේ ඇතිවෙලා තියෙනවා ආගමක් මුල් කරගත්තු ත්‍රස්ථවාදි සංවිධාන. උන් මොනා නොකරයිද ඔය පාර ඇරියොත්. මොකක්ද තියෙන විශ්වාසේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් වෙන තැනකට ගෙනියන්න ඕනේ. මාලිගාව නෙවෙයි නුවර නගරය. හොඳ නගර සැළසුමක් හදලා නුවර නගරය වෙනස් කරා නම් හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    mam me porage page ekata gihin Q&A eke ahanna giye sirrawata.
    monawa wunath porage pahadili kiriima patta.athi yanthan mehemawath ekek innawa.muuth kiyanne waahana wadi case eka gana.pora kiyana widihata plan karala wage thiyenne.

    :yes::yes:

    ඔව් වෙන තැනකට ගෙනියන්න ඕනේ. මාලිගාව නෙවෙයි නුවර නගරය. හොඳ නගර සැළසුමක් හදලා නුවර නගරය වෙනස් කරා නම් හරි

    :yes::yes:

    ඕක කරන්න හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නෑ.
    Protected by real buddhists.