මේකේ මාලිගාව ඉසරහින් වාහන ගියොත්, දැන් කලේ වාහන වල වේගය සහා වාහන ප්රමාණය නිසා ඇතිවන කම්පනයන්ගෙන් (fatigue failure) මාලිගාවේ structure එකට හානි වෙනවා.
මෙන්න මේක නිසා තමයි ඉස්සර මහනායක හාමුදුරුවෝ විරුද්ද උනේ පාර අරින එකට

අනික නගරයේ සමස්ත වායු දූෂණයත් මාලිගාවට බලපාන්න පුළුවන්. මට මතකයි ඉන්දියාවේ ටජ් මහල් එකට බලපෑමක් ආව වායු දූෂණය හින්ද



