රත්තරං;18961268 said:cruiser ekeda? ow meke thama

කට්ටිය මොකෝ කියන්නෙ මේ ගැලන්ට් එක ගැන? පෙට්රල්කිරිල්ල එහෙම කොහොමද? ලෙඩ එහෙම?
![]()

මටත් ඉස්සර ඉදන් හෙන අකේ පුමාරුවක් තිබ්බ ඕකකට මස්ටැන්ග් ලුක් එක නිසා. පෙට්රල් නම් කරන්නෙ නැතුව ඇති 8කට විතර වඩා වැඩිම උනොත්. 2000CC එන්ජින් එකක් එන්නෙ. ඩීසල් එක නම් ටිකක් ශේප් වෙයි. ඔව්වගෙ බඩු ගොඩක් ගනන් කියනව බන්. ටිකක් හොයා ගන්නත් අමාරුයි කියලයි අහලත් තියෙන්නෙ. මන් නම් දාන්නෙ ඔච්චර තමා![]()
පෙනුම නම් සුපිරි 
ඔව් පාරෙ උනත් වැඩිය පේන්න නෑනෙ අනික. බොහොම ස්තූතියි අදහස් වලට 

ඒක තමා මගෙත් යාලුවෙකුට දොළක් ඇතිවෙලා මේකක් ගන්න. පෙට්රල් නම් කරන්නෙ නැතුව ඇති තමාපෙනුම නම් සුපිරි

කව්ද බොලව් එ ලින්ක් එකක් දාපන් අපිටත් බලන්නFrom_Japan ගේ ජපන් වාහන ආනයන මගඩිය ගැන කට්ටිය මොකෝ කියන්නේ???
koheda yako ubala gihilla hitiye??? marilada????කව්ද බොලව් එ ලින්ක් එකක් දාපන් අපිටත් බලන්න

අනේ මන්දා බන් දැන් එක පැත්තයි තියෙන්නේ වද්ද ගත්තු නැති ලබන සතිය දිහාට එකත් කොහේ හරි වද්දගෙන එයිද දන්නැකවුද බන් මේකේ අයිතිකාරයා? පුරුදු වෙන්න වාහන පදින එකෙක්ද? දැන් කීපාරක් හප්පගත්තද බන්...

හප්පා එ ගැන නම් කතා කරලා වැඩක් නැ ඉතින් අපෙන් ගත්තු උන් නම් පට්ට ගගහා දුවනවා අර දිපු රොසා එක උ AC බස් එක්කලා තරගෙට යනවා එ පරන බස් එකෙන්රත්තරං;18962689 said:ඔය පරන ලදරම් හූරලා තීන්ත ටිකක් ගහලා ඇලෝවීල් සෙට් එකක් දැම්මට ඕවා පාවිච්චි කරන්න බෑ බන්. ගන්නවනම් ජපන් එකක් බැරිමනම් මරුටියක් වගේ හරි (පැන්ඩා වගේ චීන ජරාව, කොරියන් මැක්ලේසියන් ජරාව හැර ) ටිකක් අලුත් වාහනයක් ගනින්, අඩුමම 1995න් 2000න් මෙහා වාහනයක්. එහෙම බැරිනම් වාහන ගන්න යන්න එපා
IDGල උනත් වාහන හදන්නේ විකුනන්න. එහෙමත් නැත්නම් වියදම් කරලා හදන උන් හදන්නේ අලුත් එකක් ගන්න අපහසු නිසා තියෙන එක ගොඩදාන් කීයක් හරි ඒකෙන් හම්බකරගන්න. උන් විතරයි දන්නේ ඔය මරාල එක්ක උන් ගහන ගේම, විදින දුක. කම්පියුටර් එකෙන් සරලව මේවා බලනවට වඩා ඕවා යට යමර කට්ටක් තියෙන්නේ, ගෙදර පාවිච්චියට පරන මගුල් හරියන්නේ නෑ. ඉදලා ඉදලා ගමනක් යන්න ගියදාට ලේ කෝප කරන් ගෙදර එන්න විතරයි වෙන්නේ.. ඩෙලිකා ඕනේ දේකට ඔට්ටු බඩු තමා හැබැයි ඒ අව්රුදු 20කට විතර කලින්

වැඩ වැඩ මේ දවස් ටිකේ ටිකක් හිරවෙලා මචො ඉන්නේkoheda yako ubala gihilla hitiye??? marilada????
http://www.elakiri.com/forum/showthread.php?t=1698394

koheda yako ubala gihilla hitiye??? marilada????
http://www.elakiri.com/forum/showthread.php?t=1698394

ඒක තමා මගෙත් යාලුවෙකුට දොළක් ඇතිවෙලා මේකක් ගන්න. පෙට්රල් නම් කරන්නෙ නැතුව ඇති තමාපෙනුම නම් සුපිරි
ඔව් පාරෙ උනත් වැඩිය පේන්න නෑනෙ අනික. බොහොම ස්තූතියි අදහස් වලට
![]()

හප්පා එ ගැන නම් කතා කරලා වැඩක් නැ ඉතින් අපෙන් ගත්තු උන් නම් පට්ට ගගහා දුවනවා අර දිපු රොසා එක උ AC බස් එක්කලා තරගෙට යනවා එ පරන බස් එකෙන්![]()
රත්තරං;18971191 said:ඒක තමයි මචන් මම කිව්වේ හම්බකරන්න අව්ලක් නෑ කියල. අනික පරන ඩීසල් ඒවා වගේ නෙමේ පරන පැට්රල් ඒවා. ඩීසල් එක උනු වතුර දාලා හරි මෝල කුලප්පු කරගත්තහම හදට හරි ගිහින් එනවා. අනික ඩේලි දුවන්න ඕනේ. ගෙදර පාවිච්චියට පරන ඩෙලික කටු අටෝලා තියන් ඉදල හරියන්නේ නෑ මචන්
රත්තරං;18962689 said:ඔය පරන ලදරම් හූරලා තීන්ත ටිකක් ගහලා ඇලෝවීල් සෙට් එකක් දැම්මට ඕවා පාවිච්චි කරන්න බෑ බන්. ගන්නවනම් ජපන් එකක් බැරිමනම් මරුටියක් වගේ හරි (පැන්ඩා වගේ චීන ජරාව, කොරියන් මැක්ලේසියන් ජරාව හැර ) ටිකක් අලුත් වාහනයක් ගනින්, අඩුමම 1995න් 2000න් මෙහා වාහනයක්. එහෙම බැරිනම් වාහන ගන්න යන්න එපා
IDGල උනත් වාහන හදන්නේ විකුනන්න. එහෙමත් නැත්නම් වියදම් කරලා හදන උන් හදන්නේ අලුත් එකක් ගන්න අපහසු නිසා තියෙන එක ගොඩදාන් කීයක් හරි ඒකෙන් හම්බකරගන්න. උන් විතරයි දන්නේ ඔය මරාල එක්ක උන් ගහන ගේම, විදින දුක. කම්පියුටර් එකෙන් සරලව මේවා බලනවට වඩා ඕවා යට යමර කට්ටක් තියෙන්නේ, ගෙදර පාවිච්චියට පරන මගුල් හරියන්නේ නෑ. ඉදලා ඉදලා ගමනක් යන්න ගියදාට ලේ කෝප කරන් ගෙදර එන්න විතරයි වෙන්නේ.. ඩෙලිකා ඕනේ දේකට ඔට්ටු බඩු තමා හැබැයි ඒ අව්රුදු 20කට විතර කලින්
රත්තරං;18971191 said:ඒක තමයි මචන් මම කිව්වේ හම්බකරන්න අව්ලක් නෑ කියල. අනික පරන ඩීසල් ඒවා වගේ නෙමේ පරන පැට්රල් ඒවා. ඩීසල් එක උනු වතුර දාලා හරි මෝල කුලප්පු කරගත්තහම හදට හරි ගිහින් එනවා. අනික ඩේලි දුවන්න ඕනේ. ගෙදර පාවිච්චියට පරන ඩෙලික කටු අටෝලා තියන් ඉදල හරියන්නේ නෑ මචන්

රත්තරං;18962689 said:ඔය පරන ලදරම් හූරලා තීන්ත ටිකක් ගහලා ඇලෝවීල් සෙට් එකක් දැම්මට ඕවා පාවිච්චි කරන්න බෑ බන්. ගන්නවනම් ජපන් එකක් බැරිමනම් මරුටියක් වගේ හරි (පැන්ඩා වගේ චීන ජරාව, කොරියන් මැක්ලේසියන් ජරාව හැර ) ටිකක් අලුත් වාහනයක් ගනින්, අඩුමම 1995න් 2000න් මෙහා වාහනයක්. එහෙම බැරිනම් වාහන ගන්න යන්න එපා
IDGල උනත් වාහන හදන්නේ විකුනන්න. එහෙමත් නැත්නම් වියදම් කරලා හදන උන් හදන්නේ අලුත් එකක් ගන්න අපහසු නිසා තියෙන එක ගොඩදාන් කීයක් හරි ඒකෙන් හම්බකරගන්න. උන් විතරයි දන්නේ ඔය මරාල එක්ක උන් ගහන ගේම, විදින දුක. කම්පියුටර් එකෙන් සරලව මේවා බලනවට වඩා ඕවා යට යමර කට්ටක් තියෙන්නේ, ගෙදර පාවිච්චියට පරන මගුල් හරියන්නේ නෑ. ඉදලා ඉදලා ගමනක් යන්න ගියදාට ලේ කෝප කරන් ගෙදර එන්න විතරයි වෙන්නේ.. ඩෙලිකා ඕනේ දේකට ඔට්ටු බඩු තමා හැබැයි ඒ අව්රුදු 20කට විතර කලින්
From_Japan ගෙ වාහන ආනයන ත්රෙඩ් එකට උඹ මුකුත් ලිවුවේ නැත්තේ මොකෝ???රත්තරං;18971191 said:ඒක තමයි මචන් මම කිව්වේ හම්බකරන්න අව්ලක් නෑ කියල. අනික පරන ඩීසල් ඒවා වගේ නෙමේ පරන පැට්රල් ඒවා. ඩීසල් එක උනු වතුර දාලා හරි මෝල කුලප්පු කරගත්තහම හදට හරි ගිහින් එනවා. අනික ඩේලි දුවන්න ඕනේ. ගෙදර පාවිච්චියට පරන ඩෙලික කටු අටෝලා තියන් ඉදල හරියන්නේ නෑ මචන්
ඇත්තටම එහෙම සේල් කාරයෝ ගේම් ගහනවද??? හැප්පිච්ච නැති වාහනයක් කියලා සැක හැර දැන ගන්නේ කොහොමද? කොහෙන්ද චෙක් කර ගන්න පුළුවන්? ටොයෝටා ලන්කා එකෙන් ගත්තොත් සේල් මිලට වඩා කොච්චරම් මිල වැඩි වෙනවද?