1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔක්කොම දැක්කෙ නෑ වගේ ඉන්න ඕනේ :eek:
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම හිතන්නේ වාහනයක් නොවන දෙයක් සෙට් වෙලා.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes: ඔය කියන පොර දන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක නිසා කිදෙනෙක් එලකිරියට අලුතින් ආවද කියලා. ඔක්කොමලා ආවේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියනවා දැකලා. ත්‍රෙඩ් එක බම්ප් වෙන්න තියා කියවන්න වත් මිනිස්සු නැති වෙනවා මේක ඇතුලේ සෙට් වෙන යාලුවෝ ඩේලි චැට්එක දැම්මෙ නැත්තං. ඒක මේ ෆෝරම් ලෝකයේ දාන මොන ත්‍රෙඩ් එකටත් පොදු...
  4. Mr.Tom

    nissan leaf 2017

    තිත්ත වුනත් ඇත්ත ඕකයි නේද මචං. මේවා කියනකොට නම් සමහර අයට හොදටම රිදෙනවා. රිදිලා දගලනවා. හැබැයි දැන් ඇත්ත නොතේරෙන උන් වැඩේ තේරුම් ගන්නේ අන්තිම ලෙල්ලට හිර වුනහම තමයි.
  5. Mr.Tom

    ///......හෙඩ් ලයිට්......///

    මම නම් කාර් කාරයෙක් :P එව්නාට මම වෙන කාර්කාරයන්ට, වෑන් කාරයන්ට, ලොරි කාරයන්ට විතරක් නෙවෙයි. මට දිරවන්නෙම නැති ත්‍රීවීල් කාරයන්ට වුනත් හෙඩ් එක ගහනවා.
  6. Mr.Tom

    Projector ප්‍රොජෙක්ටර් Use කරන් උන් වරෙව්

    එහෙනම් මල්ලි ඔක්කොම වීඩියෝ එක වගේ හදාගන්න තමයි තියන්නේ. වීඩියෝ එකත් ප්‍රීමියර් වලට දානවා, ඊට පස්සේ ෆොටෝ ටිකත් එකේම පෙළගස්සනවා. පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් කෙලින්ම වීඩියෝ විදිහට සේව් කරන්න පුලුවන්. ඊටපස්සේ ඒකත් අර වීඩියෝ එකටම අරං එක්ස්පෝට් කරලා ප්ලේ කරනවා.
  7. Mr.Tom

    පිස්සු හැදෙන පින්තුර

    :lol: මාත් මාත්
  8. Mr.Tom

    1973 ශ්‍රී ලංකාව

    එල එල :D +14
  9. Mr.Tom

    Romantic Movies

    අෆ්ෆේ ෆිල්ම් බලපු කාලයක් මතක නෑ.
  10. Mr.Tom

    Projector ප්‍රොජෙක්ටර් Use කරන් උන් වරෙව්

    ප්‍රොජෙක්ටර් එක රිමෝට් එකෙන් mute කරලා, ලැප් එකේ වැඩේ කරන්න. නැත්තං ප්‍රෙජෙක්ටර් එකට පෙන් එක ගහලා තියලා ලැප් එකේ වැඩේ කරන්න ඕනෙ වෙනකොට ඩිස්ප්ලේ එක පෙන් එකට මාරු කරන්න. එතකොට ඒ අතරේ පෙන් එකේ තියන රූපයක් පේන්න සලස්වන්න පුලුවන්නේ.
  11. Mr.Tom

    ජපානේ නගෝයා මාළිගාවට යමු!

    අඩේ එල බං :D +14
  12. Mr.Tom

    ඉතාලියේදී mama dakapu cars and motorcycles tikak. ......

    grazie tizio ;) You must spread some Reputation around before giving it to සොහොන again.
  13. Mr.Tom

    cfl බල්බ් උදවු .

    :):)
  14. Mr.Tom

    ෂර්ලි ‍වෛජයන්ත

    Thanks මචං. කාලෙකින් ඒ වර්ශන් එක ඇහුවේ.
  15. Mr.Tom

    ෂර්ලි ‍වෛජයන්ත

    භයානක නෑ බය නැතුව බාපං. මම ඩව්න්ලෝඩ් කරලා ප්ලේ කරලත් බැලුවා :)
  16. Mr.Tom

    cfl බල්බ් උදවු .

    දැන් සීඑෆ්එල් දාන්න එපා මචං. පිටකොටුවට ගිහිල්ලා එල්ඊඩි බල්බ් ටිකක් අඩුවට ගන්න. ඒවගෙත් Day Light ,Warm White එහෙම තියනවා. kingdewi කිව්වා වගේ පාවිච්චි කරන්න. තව කෑම කාමරේටත් Warm White හොදයි. ඔය නැචුරල් වයිට් එක තමයි ඩේ ලයිට් කියන්නේ.
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බයික් වල නම් ගානක් නෑ තමයි. :cool:
  18. Mr.Tom

    Van modifications

    ඔව් බං. මීට කාලෙකට කලින් නම් මම ඔය සින් එක අදුරන පොලිස් කාරයෙක්ගෙන් ඇහුවා. පොර කිව්වේ හෙඩ් එකෙන් යනවට නීතියෙන් කරන්න දෙයක් නෑ කියලා. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
  19. Mr.Tom

    Van modifications

    වැඩිය ඕනෙ නෑ. රෑට යනකොට අපි ඩිම් එක දාගෙන යන අතරේ ඉස්සරහින් එන වාහන 80%ම හෙඩ් එකෙන් එනවා. එතකොට ඉතිං මොද වෙන්නේ. අපිත් හෙඩ් එක දාගන්නවා. :eek: මම ගොඩ් එව්න්ට හෙඩ් එක ගහලා පෙන්නනවා අපිටත් හෙඩ් එකක් තියනව කියලා. උං ඒක දැක්කම තමයි ඩිම් කරන්නේ

    No contents