හරි මට මේක පැහැදිලි කරපන්. මහින්ද 2010 වෙනකම් කල කාර්ය ප්‍රසංසනීයයි නන් මොකටද බන් 2015 දීත් මහින්දව එලවන්න ආපු සෙට් එක 2010 දීත් මහින්දව එලවන්න ආවේ?
දෙක, 2010 - 2014 කාලයේ වෙච්චි රටේ බරපතල ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදී පරිහානිය කියන එක උඹ මොන කාලෙට සාපේක්ශවද බලන්න කියන්නෙ?
ඒ උනත් උඹල අතින් උනේ...