1. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    හරි අපි හිතමුකෝ රාපක්ශ පවුල සල්ලි හොරාකාලා ඔය කියන ඒවා කලා කියල. එතකොට සිරිසේනට බන් උගේ පුතාවවත් හරියට හදාගන්න බැරිවෙලා නේ බන්. පුතා යනවා අනුන්ගෙ ගෑනුන්ව ‍රේප් කරන්න. පුතා යන්නෙ තාත්තාගෙ විදියට නේද? සිරිසේන පුතාව බේරැවෙ නැත්තෙ කොහෙද? කේස් එක වෙච්ච දා රෑම පොලීසියට ගියා පුතා බේරගන්න.
  2. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    ඇයි රට ඇරලා යන්නෙ. මේක උඹෙත් රට. උඹට වගකීමක් තියෙනවා රට හදන්න. එහෙම නැතුව ප්ර‍ශ්නෙන් පැනල යන එක යුතුකම නෙමේ. උඹ මෙච්චර දේශපාලකයින්ට බනිනවා. දැන් උඹට පුලුවන් හොද දේශපාලකයෙක් කියන්න කවුද කියලා පෙන්නන්න උඹ හරි කියල හිතනෙ විදියට දේශපාලනේ කරන්න. උඹලත් නිකන් රට බයිලා ගහනවා විතරයි.....
  3. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    යුද්ධය ඉවර කරපු පලියට කියවෙනවද රටේ ස්තාවරත්වය සදාකල්ම ආරක්ශා වෙනව කියල. නෑ එහෙම වෙන්නෙ නැහැ. ‍මොකද කාලෙන් කාලෙට රට ඉස්සරහාට එක එක අභියෝග එනවා. ඒවාට මුහුණ දීල තමයි රටේ ස්තාවරත්වය තියා ගන්න ඔිනි. මහින්ද එකපාරක් රට ඉස්සරහා තිබුන මහා අභියෝගය බාරඅරගෙන රටේ ස්තාවරත්වය රැක ගත්තු නිසා තමයි මහින්දට ඕනම...
  4. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    මම ‍පොඩි ප්රස්නයක් අහන්න උත්තර දෙනවද? සිරිසේන ඇයි බන් අර කෙල්ලෙක්ට අතවර කරන්න ගිහින් පොලීසි ගිය පුතාව බේරගත්තෙ ඇමති බලේ පාවිච්චි කරල? පිලිගන්නෙ පක්ශ දෙකේම හොරැ ඉන්නවා කියලයි. ඇයි මම කිව්ව එක වැරදිද?
  5. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    ඔව් ඒක ඇත්ත. ඒ උනාට අපේ ලන්කාවට තියෙන එකම බරපතල ප්රස්නය හොරකම නෙවෙයි. ඒ නිසායි මම කියන්නෙ හොරකම කියන එක අමතක කරන්න කියල ජනාධිපතිවරණ වගේ තීරණාත්මක චන්ද වලදි. අනිත් අවස්තාවල හොරැන්ව පාර්ලිමේන්තු ‍නොඇරියා කියල ප්රස්නයක් නෑ. කොහොම උනත් අපි තේරැන් ගන්න ඕනි කාරණාව තමයි හොරකන් කරන්නත් රටක් තියෙන්න...
  6. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    :rofl::rofl::rofl: ඔය එන්නෙ රෙද්ද පල්ලෙන් එලියට. කතාව ප්‍රජාතන්ත්‍රවාදය ක්රියාව ඒකාධිපතිවාදය.උඹලට කැමති දේ නෙමේ ජනතාව කැමති දේයි කරන්න ඕනි.
  7. GuneBhai

    ආරංචිය.....

    lol
  8. GuneBhai

    ආදරණිය බිරිද ***

    :love::love::love::love::love:
  9. GuneBhai

    ජර්මන් කාර් ගන්න එපා

    even then it shows how the old ones stood the test of the time. Kudos to the workmanship
  10. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    හෙට උත්තර දෙන්නන් මචන්... අද බිසී... මම හිතනවා සංවාදය වැදගත් වදියට කරයයි කියල.....
  11. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    රට ආරක්ශාව අතින් ස්තාවර වෙයි. රට කරන්න අවශ්‍ය මූලිකම කාරණාව තමයි ඒක. අස්තාව රටක් දියුණු කරන්න බැහැනේ.... නිහඩව ඉන්න දෙයක් නැහැ. ඒ උනත් රටට බලපාන තීරණාත්මක අවස්තාවල ඒ වගේ කැපකිරීම් කිරීම අනිවාර්්‍ය කාරණාවක්. ඒ සේවයකයා නැත්තන් කඩේ කරන් යන්නවත් බැරි වෙනවනන් ඒ සේවකයාව තියා ගන්න වෙනවා අකමැත්තෙන්...
  12. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    පාලකයො දූශිතයි කියල තේරැන් අරන් ඉන්න ඕනි මුලින්ම. නැතුව මූට වඩා අරෑ හොදයි කියල නිකන් බොරැවට රැවටිලා වැඩක් නෑ. මම කියන්නෙ පාලකයෝ දූශිත බව තේරැන් අරන් රට අනතුරේ දාන්නෙ නැතුව තීරණ ගන්න කියලයි. අපේ රටට තියෙන එකම බරපතල ප්රස‍්නෙ පාලකයෝ දූශිත වෙච්ච එක නෙවේනෙ. ඒ නිසා මුලින්ම ර‍ට මුහුණ දීලා තියෙන බරපතල...
  13. GuneBhai

    මහින්දට නාම යෝජනා නෑ

    මැලේසියාව. පාලකයා මහතීර් මොහොමඩ් සිංගප්පූරැව. පාලකයා ලී ක්වාන් යූ
  14. GuneBhai

    ජර්මන් කාර් ගන්න එපා

    ජපනා හදනවා නේද බන් ඒ වගේ කාර්... අර ලෙක්සස් කියන්නෙ... මට හිතෙන්නෙ උන්ට තියෙන අවුල මාර්කට් කරගන්න බැරි එකෙයි කියලයි....
  15. GuneBhai

    ජර්මන් කාර් ගන්න එපා

    අපරාදේ ලිදට දැම්මෙ.......
  16. GuneBhai

    ජර්මන් කාර් ගන්න එපා

    :yes::yes::yes::yes:
  17. GuneBhai

    ජර්මන් කාර් ගන්න එපා

    :cool::cool::cool: අනේ මන්දා ඉතින් ඕවා.......
  18. GuneBhai

    ජර්මන් කාර් ගන්න එපා

    ටෙක් එක ඩිපෙන්ඩ් වෙන්නෙ කාර් එකේ ඉලක්ක ගැනුම්කරැවන් මත්තෙ. බෙන්ස් හදන්නෙ සල්ලි තියෙන උන්ට පදින්න මිසක නැති උන්ට පදින්න නෙමෙනෙ බන්. සල්ලි නැත්තන් ඉතින් ටොයොට කොරෝලා තමා.....
  19. GuneBhai

    Area 51 වැනි අභිරහස් ස්ථානයක් ශ්‍රී ලංකාවෙන්..

    ඕක ඇමරිකන් Listing Station එකක්. ඒ කියන්‍ෙනෙ ඔත්තු බලන මධ්‍යස්තානයක්. ඒක කවර් කර ගන්න තමා වොයිස් ඔෆ් ඇමරිකා කියල රේඩියෝ එක පාවිච්චි කරන්නෙ...

    No contents