උඹට මාස 6 කට කලින් වෙච්ච් දේවල් අමතකද?
මහින්ද එලෙවුවේ රනිල් තිනියම ද?
ශ්‍රී ලංකා එකෙන් කොටසයි (චන්දෙ දුන්න මිනිසුසු එක්ක), UNP එකයි, JVP එකයි , හෙළ උරුමෙන් කොටසයි තව සුළු පක්ෂ ගණනාවක් ඔක්කොම එකතු වෙලා නේ?
ඇයි ඒ?
UNP මහින්දට සහයෝගේ දුන්නේ නෑ කියමු. JVP දුන්නා නේ. හෙළ උරුමේත් හිටියානේ. ඉතින් ඇයි ඒ මිනිස්සු මහින්දව අතෑරියේ?
දැන් රටේ මේ හැමදේම රනිල් කරගෙන යන්නේ තනියම ද?
උඹ සංවර්ධනයක් කියන්නේ විදේශ ණය අරන් කිසි ආදායමක් නැති ගොඩනැගිලි හදන එකටද?
ණය ගෙවන්නේ කවුද?
ණය ගෙවන්න හිටියේ කොහොමද?
මොනාද ඒ ණය ගෙවන්න තිබ්බ සැලසුම්?
ගත්ත ණය ගෙවුවද?
දන්නේ නෑ. නිතිය වල් වැදිලා තිබ්බ කාලේ නේ!
හේතුවක් ඇතිව නේ මිනිස්සු හිරේ දාන්නේ නේ?
ඉතින් ඒ විදිහටම තමා හිටපු ඇමතියෝත් දැම්මේ.
ඔප්පු වුනොත් හිරේ යයි. නැත්තන් එලියට එයි. ප්‍රස්නයක් නෑ නේ.
හැබැයි චන්දෙ පැරදිච්ච ගමන් බැසිල් පැනලා ගිහින් මම පක්ෂෙන් අයින් වුනා කියලා sms එකක් එවපු එක තමා හිතා ගන්න බැරි.
උඹලා එහෙම කියනවා.
දැන් ඇයි උඹලා මහින්ද ඕනේ කියන්නේ? මොකද්ද හේතුව?
දින 100 ප්‍රයෝගික හේතු නිසා පනින්න ඇති.
සමහර විට බොරුවක් වෙන්න ඇති.
කොහොම වුනත් මම දින 100 ගැන විස්වාසයක් තිබ්බේ නෑ. දින 100 ට චන්දෙ දුන්නෙත් නෑ.

මහින්ද මේ ගෙනියපු රට විනාස කරන වැඩපිළිවෙලින් ගොඩ ගන්න මහින්ද එලවන්න තමා අංක 1 විදිහට බැලුවේ.
රට ගොඩ ගන්නේ අංක 2. (එකට තව කාලය තියනවා. මම හිතනවා තව අවුරුදු 3-4ක් ඒ වැඩේට යයි කියලා)
මහින්දගේ තුන්කල් දැක්මේ සයිස් එක තාම දැන් මේ පෙන්නේ.

මෝඩ විදිහට ව්‍යපෘති කරලා ජනතාවගේ සල්ලි නාස්ති කරලා,
අම්බානට බදු ගහලා,
ගෙවා ගන්න බැරි ණය අරගෙන අදායම් නැති බිල්ඩින් ගහලා,
දැන් පටන්ගත්ත ව්‍යපෘති කරගෙන යන්නත් සල්ලි මදි වෙලා,
ණය ගෙවන්න මෙහෙ සුදු මඩු පටන් අරන්,
බේබිලා රේස් පැදලා,
කොටි අටසිය ගණන් අවුරුද්දකට තමන්ට වෙන් කරගෙන (දවසට ලක්ෂ 250 ලු නේ!)
ඒ අස්සේ ජාති වාදය ඇවිස්සිලා, මෙහෙ හලාල් කරලා, පලස්තිනෙට සල්ලි දීලා,
online විසා වලින් පකිස්තාන් කාරයෝ ලංකාවට ඇවිලා මෙහෙ ගේම දීලා,
ආසියාවේ ආශ්චර්ය කරා අපි ගියානේ බං?

ඒ අස්චාර්ය වැඩිවෙලා තමා දැන් ඉන්නේ. අපි දැන් ඉන්නේ ආසියාවේ අස්චාර්ය උඩ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ දැන් ලංකාවේ.
හැබැයි මිනිස්සු එකතු වෙලා එලෝලා දැම්මා.
ඊට වඩා මයිත්‍රී සැහෙන්න හොඳයි.
තවත් මහින්දට අඬන උඹලගේ තමා චන්ද අයිතිය අහෝසි කරන්න ඕනේ.
ඒ 2005-2010 නේ. මං කිවුවනේ ඒක ප්‍රසංසනීයයි කියලා අතාරිමු කියලා.
2010 - 2014 හෝ හිතන් හිටි විදිහට 2010 - 2016 වෙනකන් රටේ සංවර්ධනය හා දියුණුව සම්බන්ධව?