ජර්මන් කාර් ගන්න එපා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2006-7න් එහා සේරම කාර් 50-60න් එහා. ඉතින් ඔය අමාරුවත් තියාන ඉද්දි මර්ස්ඩීස් එකක් සෙට් උනා 55කට. මම මොඩල් එක කියන්න යන්නේ නෑ මචන්. ඊ හෝ එස් ක්ලාස් එකක් කියල හිතාගනින්. වාහනේ සුපිරියටම තිබ්බ. ආයේ බලන්න දෙයක් නෑ. ඇන්ජිම ඇරියහමත් කොහොමත් බලන්න දෙයක් නෑනේ බන් මෙලෝ මගුලක් පෙන්නේ නෑනේ කොහොමත්

    meeka thamai case eka. kalin ekatath oya prashna enna athi ekai uu tikak aduwen deela thieyenne.
    ඕවට ලොකු ගනන් කිව්වට විකුනද්දි විකුනන්නේ ලක්ශ දහය පහලොව අඩු කරලා. ඒ හැටි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටෙක් එක ඩිපෙන්ඩ් වෙන්නෙ කාර් එකේ ඉලක්ක ගැනුම්කරැවන් මත්තෙ. බෙන්ස් හදන්නෙ සල්ලි තියෙන උන්ට පදින්න මිසක නැති උන්ට පදින්න නෙමෙනෙ බන්. සල්ලි නැත්තන් ඉතින් ටොයොට කොරෝලා තමා.....
    ඇත්ත කතාව. මාත් ලක්ශ 4ක් 5ක් විසි කරපු නිසා යාන්තම් 15ක් පාඩු පිට හරි ගොඩ ගියා

    නැත්නම් ඕක බෝතල් පත්තර කාරයෙක්ට තමා දෙන්න වෙන්නේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18529599 said:
    ඇත්ත කතාව. මාත් ලක්ශ 4ක් 5ක් විසි කරපු නිසා යාන්තම් 15ක් පාඩු පිට හරි ගොඩ ගියා

    නැත්නම් ඕක බෝතල් පත්තර කාරයෙක්ට තමා දෙන්න වෙන්නේ

    :cool::cool::cool:

    අනේ මන්දා ඉතින් ඕවා.......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොරෙන් හොරෙන් අඩුවට තිබුන BMW එකක් දිහා බල බල හිටපු මගේ සිහිනේ එක මොහොතින් නැති වෙලා ගියා.

    මම ටොයොටා අනාතයෙක්.. මම නිසාන් අනාතයෙක්...
    ඒක මට ආඩම්බරයක්.. ඒක මට ආඩම්බරයක්..
    මම ටොයොටා අනාතයෙක්.. මම නිසාන් අනාතයෙක්...
    ඒක මට ආඩම්බරයක්.. ඒක මට ආඩම්බරයක්..
    මම ටොයොටා අනාතයෙක්.. මම නිසාන් අනාතයෙක්...
    ඒක මට ආඩම්බරයක්.. ඒක මට ආඩම්බරයක්..
    මම ටොයොටා අනාතයෙක්.. මම නිසාන් අනාතයෙක්...
    ඒක මට ආඩම්බරයක්.. ඒක මට ආඩම්බරයක්..
    TFS Machan

    You must spread some Reputation around before giving it to රත්තරං again.


    මොකා ඔලුවෙන් හිටන් කිව්වත් කමක් නෑ ලබපු අද්දැකීම් අනුව මමනම් "ලන්කාවේ" ජපන් ඒවා ඇරෙන්න වාහන ගන්නේ නෑ
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපේ මැස්ඩා අපිට හොදා!:oo:
    (ඔය කීවට මගෙත් මුල්ම වාහනේ හුරුබුහුටි මරුටියක්:lol:. අපරාදේ කියන්න බෑ මම පට්ට ගගහ පාවිච්චි කලා ඒක. පරිස්සමෙන් එලෙව්වෙ නැත්නම් බෙන්ස් ද ඇල්ටොද කියලා නෑ ඔය මොකක් වුනත් ස්වර්ගෙට සුටුස් ගාලා ටිකට් අරන් දෙනවා:baffled: . උබ ඉතින් කොහොමත් අම්බානකට භාරත් චීන වාහන විරෝධියනේ!:P:P:P:rofl::rofl::rofl: අනික සල්ලි නැති එකාට ඉතින් පැන්ඩ මරුටි වීවා පිහිට ඇරෙන්න වෙන මොකක්ද බන්!)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ

    යුනිමෝ එක දිහා බලාගෙන බෝකක්වත් දාන්න එපා කිව්වා සේ.....

    :rofl: උ.වේ.ස. :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18529616 said:
    මොකා ඔලුවෙන් හිටන් කිව්වත් කමක් නෑ ලබපු අද්දැකීම් අනුව මමනම් "ලන්කාවේ" ජපන් ඒවා ඇරෙන්න වාහන ගන්නේ නෑ

    අනිවාර්යෙන් මචං.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18529616 said:
    මොකා ඔලුවෙන් හිටන් කිව්වත් කමක් නෑ ලබපු අද්දැකීම් අනුව මමනම් "ලන්කාවේ" ජපන් ඒවා ඇරෙන්න වාහන ගන්නේ නෑ

    :yes::yes::yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සැලෙන්න එපා බං. ගමු බී.එම්.ඩබ්ලිව් එකක්.
    මේකයි ඩීමෝ කාරය කෙලල වගේ මට පේන්නේ.
    අපිත් පර්ජෝ පැද්දට ජීවිතේට කාර් මාර්ට් දාන්නේ නෑ.
    ඒවල පට්ට ගනන්, ඒවා කරන වෙනම ගරාජ් තියනවා.

    මම බෙන්ස් ගැන දන්නේ නෑ. බී.ම්.ඩබ්ලිව් නම් මිල්-රෝයි ගාව තමයි හදන්නේ.
    ප්‍රෙස්ටීජ් තමයි බී.එම්.ඩබ්ලිව් ඒජන්ට්, උන්ග් ගාවට යන්නේ සල්ලි කාරයෝ.

    ජපන් වාහන බලනවා වගේ යුරෝප් වාහන බලන්න බෑ. හොඳම වැඩේ ඒව හදන එකෙක්ට පෙන්නන එක. අපේ පර්ජෝ වල ඔටෝ ජියර් බොක්ස් එකේ ෆැක්ටරි ෆෝල්ට්. දන්නේ නැතිව ඕකක් අරන් ආවොත් හැමදාම බැන බැන ඉන්න වෙන්නේ...

    Prestige. . . ලොල් . . මගේ යාළුවගේ 328i (F30) එකට ඩීසල් එන්ජින් ඔයිල් දැම්මා ඕකුන් එක පාරක්. . . ඔයිල් මාරු කරලා ස්ටාර්ට් කරන්න කලින් අපේ එකා ගිහින් චෙක් කරලා තිබ්බ නිසා මාට්ටු උනා . . .නැත්තන් Prestige එකට අරුට අලුතින් එන්ජිමක් අරන් දෙන්න වෙනවා... :lol::lol::lol:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    රත්තරං;18529582 said:
    දෙයියන්ගේ පිහිටෙන් මොකුත් වෙන්න එපා....

    උනොත් ඉතින් දෙයියොත් නෑ,.... මොකක්ද පොජෝ එක අලුත් එකක්ද?

    පරන ඒවනම් අව්ලක් නෑ ලියෝල හරි දැම්මහැකි

    peagoet 406 2.9 V6
    :D :D aiya kiyana kathawa sahathika atta , gemern,french wahana salli kanawa thamai , eth

    anith wahanawalin denna bari functionalities,comfort denawa :)
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ තියෙන්නේ පලවෙනි කතාව. සිද්දිය වෙලා තියෙන්නේ ඉන්දරතන තේනුවර සර් ට ..

    අපෝ ඔය නම් තියෙන ලොකු තැන් බොහොමයක් ඔහොමයි. මිස්ටර් පේන්ට් නැමති සට කපට ආයතනය :frown::frown::frown:මාගේ කාරයකට මීට පෙර කල සන්තෑසිය නිසා මමත් ලෝකේ සියලුම පේන්ට් වැඩපලවල් වැසී ගියත් එතැනට නොයන බව ට සිතා ගත්තෙමි!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද්ද සර් මේ බීඩ් කොරනවයි කියන්නේ???:rofl: අපි නම් බ්‍රේක් බ්ලීඩ් කරන්නේ...ලොරි ටෝක් නම් දෙනවා රටවල් වල කරගහනවයි ලක්ෂ 100-200 වාහන පදිනවයි අරවයි මේවයි කියලා. ඒ උනාට හරියට වචනයක් කියාගන්න බෑ...:lol::lol::lol::lol: :p දැන්


    එහෙනම් අහගනින් බ්‍රේක් බීඩ් කිරිල්ල ගැන:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    break bead - මර්සිඩීස් කාර් වල ඊසීයූ එක රීඩ් කරන්න පාවිච්චි කරන්නේ "STAR DIAGNOSIS" කියන ඇප්ලිකේශන් එක

    ඔය ඇප්ලිකේශන් එකේ බ්‍රේකින් සිස්ටම් එකට ගිහාම බ්‍රේක් බීඩ් කියලා ඔප්ශන් එකක් තියෙනවා. අන්න ඒක හරහා විතරයි අලුතෙන් SBC යුනිට් එකක් ඉන්ස්ටෝල් කලාම මුලු බ්‍රේක් සිස්ටම් එකම හුලන් ඉවත් කරලා අලුත් ඔයිල් යවලා ඇක්ටිවේට් කරන්න පුලුවන්,කිසිමම දෙයක් ප්ලග් ඇන්ඩ් ප්ලේ නෙමේ. එකින් එක ඇක්ටිවේට් කරන්න ඕනේ. කෙලින්ම ඊසීයූ එක හරහා SBC එකට ලොග් වෙන්න පුලුවන්. මේ වෙලාවෙදි කාර් එක මේන්ටෙනන්ස් මූඩ් එකට යනවා. කාර් එකේ ක්ලොක් එක එක දිගට වේගෙන් කැරකෙන්න ගන්නවා හරියට කනෙක්ට් උනාම. ඒකෙදි බ්‍රේක් බීඩ් කරන එක පටන් ගන්න තැන ඉදන් තියෙන්නේ "ස්ටාර්ට් බ්‍රේක් බීඩ්" කියල. පැඩල් එක පාගලා ඔයිල් පම්ප් කරලා වාහනේ බ්‍රේක් ලයින් වල තියෙන හුදෙක් "හුලන් ඉවත් කිරීමේ- break blead" ක්‍රියාදාමය නෙමේ මචන් break bead කියන්නේ


    මුලු ඇප් එක පුරාවටම ඔය ප්‍රොසෙස් එක හදුන්වන්නේ break bead නමින්
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අල්ලාහ් දෙවියන්ට අපහාස කරද්දී අපි කිව්වා දඩුවම් ලැබෙයි කියල :cool:
    ඇහැව්වද? ඇහැව්වද?? ඇහැව්වද???

    :yes: ඕකත් වෙලා තියෙන්නේ අල්ලගේ කැමැත්තට....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18528996 said:
    මහ ජරා මාමෙක් අප්පා.....

    ටාටා වලට කෙලින්න තියෙනවනම් තුන්වේල නොකෑවත් කමක් නෑ:(:(

    :rofl: ටාටා සක්ස්...... :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Prestige. . . ලොල් . . මගේ යාළුවගේ 328i (F30) එකට ඩීසල් එන්ජින් ඔයිල් දැම්මා ඕකුන් එක පාරක්. . . ඔයිල් මාරු කරලා ස්ටාර්ට් කරන්න කලින් අපේ එකා ගිහින් චෙක් කරලා තිබ්බ නිසා මාට්ටු උනා . . .නැත්තන් Prestige එකට අරුට අලුතින් එන්ජිමක් අරන් දෙන්න වෙනවා... :lol::lol::lol:
    :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18529677 said:
    එහෙනම් අහගනින් බ්‍රේක් බීඩ් කිරිල්ල ගැන:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    break bead - මර්සිඩීස් කාර් වල ඊසීයූ එක රීඩ් කරන්න පාවිච්චි කරන්නේ "STAR DIAGNOSIS" කියන ඇප්ලිකේශන් එක

    ඔය ඇප්ලිකේශන් එකේ බ්‍රේකින් සිස්ටම් එකට ගිහාම බ්‍රේක් බීඩ් කියලා ඔප්ශන් එකක් තියෙනවා. අන්න ඒක හරහා විතරයි අලුතෙන් SBC යුනිට් එකක් ඉන්ස්ටෝල් කලාම මුලු බ්‍රේක් සිස්ටම් එකම හුලන් ඉවත් කරලා අලුත් ඔයිල් යවලා ඇක්ටිවේට් කරන්න පුලුවන්, කෙලින්ම ඊසීයූ එක හරහා SBC එකට ලොග් වෙන්න පුලුවන්. මේ වෙලාවෙදි කාර් එක මේන්ටෙනන්ස් මූඩ් එකට යනවා. කාර් එකේ ක්ලොක් එක එක දිගට වේගෙන් කැරකෙන්න ගන්නවා හරියට කනෙක්ට් උනාම. ඒකෙදි බ්‍රේක් බීඩ් කරන එක පටන් ගන්න තැන ඉදන් තියෙන්නේ "ස්ටාර්ට් බ්‍රේක් බීඩ්" කියල. පැඩල් එක පාගලා ඔයිල් පම්ප් කරලා වාහනේ බ්‍රේක් ලයින් වල තියෙන හුදෙක් "හුලන් ඉවත් කිරීමේ" ක්‍රියාදාමය නෙමේ මචන් break blead කියන්නේ


    මුලු ඇප් එක පුරාවටම ඔය ප්‍රොසෙස් එක හදුන්වන්නේ break bead නමින්

    අපරාදේ ලිදට දැම්මෙ.......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    peagoet 406 2.9 V6
    :D :D aiya kiyana kathawa sahathika atta , gemern,french wahana salli kanawa thamai , eth

    anith wahanawalin denna bari functionalities,comfort denawa :)
    ඔව් මම ඒ කතාව කියල තියෙනව ත්‍රෙඩ් එකේ

    ජපනට ඔය ඔප්ශන් එන කාර් එකක් හදාගන්න තව චිරාත් කාලයක් යයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18529687 said:
    ඔව් මම ඒ කතාව කියල තියෙනව ත්‍රෙඩ් එකේ

    ජපනට ඔය ඔප්ශන් එන කාර් එකක් හදාගන්න තව චිරාත් කාලයක් යයි

    ජපනා හදනවා නේද බන් ඒ වගේ කාර්... අර ලෙක්සස් කියන්නෙ... මට හිතෙන්නෙ උන්ට තියෙන අවුල මාර්කට් කරගන්න බැරි එකෙයි කියලයි....
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,456
    1,407
    113
    People go for big brands for prestige. This a very hollow thing. We must do what is good and affordable to us. A good Japanese vehicle is the ideal for Sri Lanka. I have had Toyota Corolla, number of Mitsubishi Lancers, Honda Civic, Mazda 3 and no regrets. If you can always go for a brand new one from the agents. It is worhh it.