1. NEMISIS

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    යූස් කරනවා, දැන් ඉතින් වෙන ඇප් වලට ආයෙ මුල ඉදන් රෙජිස්ටර් වෙලා ඇක්ටිවු කරගෙන නටන්න බැහැ වෙන බැංකු වලට ට්‍රානස්ෆර් කරන එක ඇරුනම අනෙක් ඒව සේරම අවුලක් නැහැනේ, bank transfer වලට 35යිනේ ඒත් Online banking වලට වඩා ලාබයිනේ මේ දවස් වල ඔෆර් ටිකක් තිබුනා බිල් වලට 10%ක් තිබුනා ආපිකෝ එකට 25%ක්ද කොහෙදත්...
  2. NEMISIS

    QA Engineers Salary

    ඕක හෙනට ඩිපෙන්ඩ් වෙන ෆීල්ඩ් එකක් Automation(ටූල්ස් වලට වඩා කෝඩින් පැත්තෙන්) කරනවා නම් ගොඩක් තැන් වල Developer ගෙ ගානට කිට්ටුවෙන්ම ගෙවනවා Manual Testing නම් හෙනම අඩු පඩියට වැඩ කරන අයත් ඉන්නවා ටිකක් හොද ගනන් ගන්න අයත් ඉන්නවා(1Yer Exp 20K-30K වලටත් වැඩ කරන අය ඉන්නවා)
  3. NEMISIS

    පරණ ඇපල් ගෙඩියක් හොයල දෙන්න

    පරනම ලැප් වලින් අමාරුයි බන් අලුත් OS වලින් පරන මැක්බුක් ස්ලෝ වෙනවා අනෙක්වා වගේම තමයි ස්ලෝ වෙන්නෙ නැතුව ඔය වගේ වැඩ කරන්න නම් අඩුම තරමෙ Mid 2015, 15 Inch mackbook pro එකක්වත් ගන්න ඕන මගේ ලග ඕකක් තියනවා, ග්‍රැෆික් ඉන්ටෙන්සිවු ටූල් වලට මම Photoshop, Blender, Unity 3D රන් කරනවා රෙන්ඩර් කරන්නෙ නම්...
  4. NEMISIS

    බලවේගය 1997 | Balawegaya Teledrama

    ඔවු බන් කොහොමහරි ඔය ටෙලිඩ්‍රාම එක මතක නං අනිවාර්යෙන් ඒකා වැඩිහිටියෙක් තමයි :P:P වෙනකක් තියා ඕක පෙන්නපු අවුරුද්දෙ ඉපදුන එවුනුත් අවුරුදු 23ක් අද වෙනකොට :lol: ඒ කියන්නෙ උනුත් වැඩිහිටියෝ
  5. NEMISIS

    මේ කෝඩ් එක ලියල දියල්ල - Java

    int x = nextInt(); int y = nextInt(); while (x != y) { y = nextInt(); }
  6. NEMISIS

    ඉගෙන ගන්න සුපිරි ක්‍රමයක්

    මං හිතන්නෙ මට විතරයි යූටියුබ් චැනල් එකක් නැත්තෙ හදන්න ඕන එකක් :P
  7. NEMISIS

    First macbook for learning computer science. 💻💻💻💻

    Air එක ඩිවලොප්මන්ට් වලට මදි, ඒක පොඩි වැඩ වලට නම් හොදයි ඒත් දිගට යූස් කරන්න බැහැ ස්ටක් වෙනවා Pro එකක්ම ගන්න, 2කට 15/16 inch ඒව ගන්න බැහැ 13 inch එකක් ගන්න පුලුවන් වෙයි මම හිතන්නෙ, මේදවස් වල ගනන් ගැන අයිඩියා එකක් නැහැ ලගකදි ප්‍රයිස් බැලුවෙ නැහැ එහෙම වෙන්නෙ නැහැ බන්, SSD/RAM තියනවා නම් ගොඩක්...
  8. NEMISIS

    බලවේගය 1997 | Balawegaya Teledrama

    89 එල කවුද කියලා මතකයක් නම් තිබුනෙ නැහැ ඒක එක එපිසෝඩ් එකක ඌට නින්ද ගිහින් උගෙ පයිප්පෙ ගිනිගන්න සීන් එකක් තිවුනා වගේ මතකයි, අරූ ඇවිත් නිවන්නෙ
  9. NEMISIS

    විදුලිය උපාංග Watts පැහැදිලි කිරීමක් අවශ්‍යය

    W එකක් කියන්නෙ තත්පරයට ජූල් 1ක ශක්තියක් වැය වෙනවා කියලා එතකොට 1W බල්බ් එකක් පැයක් දාල තිවුනා කියන්නෙ ජූල් 1*60*60 = 3600ක් වැය වෙනවා කියන එක ඒ උනාට විදුලියෙදි ඒක කෙලින්ම කියනවා පැය ගානෙන්, එතකොට වොට් පැය 1යි (1Wh) ගෙදරට එන ලයිට් බිලේ යුනිට් එකක් කියන්නෙ KWh එකකට (වොට් පැය 1000කට), 10W බල්බ්...
  10. NEMISIS

    Panasonic Eneloop AA use karanne kauda ?

    අර ඔෆර් එකෙන් ගනිපුවා ආවා, පේන විදියට Genuine batteries සහ ජෙනුයින් චාජරේ. හැබැයි made in chinna. චාරජරේ සහ බැටරි වල සොලිඩ් ලුක් එකක් තියනවා සහ බරට තියනවා ඩිලිවර් කරන්න ආපු එකා කිවුවා අද තව ඩිලිවරි එකක් තියනවා මේකෙ 24 බොක්ස් 2ක කියලා. සෑහෙන එවුන් ඕඩර් කරනවාලු. මේකෙ මැනුෆැක්චර් කරපු අවුරුද්ද...
  11. NEMISIS

    hutch unlimited youtube

    monopoly case නිසා සමහර විට ඒ වගේ පට්ටම ලාබෙට එක කම්පැනියකට දෙන්න පුලුවන් උනාට අනෙක් කම්පැනි වලට දෙන්න බැහැ මෙහෙම හිතපන්, එක කම්පැනියක් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකින් හරි පාඩුවට හරි හෙනම අඩුවට පැකේජ් එකක් දෙනවා, එතකොට සේරම කස්ටමර්ස්ලා ඒකට යනවා, එකින් එක අනෙක් එවුන් වහල දාල යනවා හරි අර මුල්...
  12. NEMISIS

    hutch unlimited youtube

    නෑ ලංකාවෙ ගොඩක් බලන්නෙ එකම වීඩියෝ ටික,ඔය ට්‍රෙන්ඩින් ටික, ටෙලි ඩ්‍රාම ටික, ඒ ඒ දවස් වලට වයිරල් වෙන යූටියුබ් වීඩියෝස් වගේ ඒව ඒව cache කරන්න පුලුවන් ISP ට ඒක වාසියක් අනෙක අන්ලිමිඩට් උනා කියලා දවසට ප්‍රැක්ටිකලි පැය දෙකක් බලයි, උපරිම 3ක් වෙයි. එතකොට දවසට 1GB වගේ(360 හිතුවොතින්) මාසෙට 30GB නේ අනිත්...
  13. NEMISIS

    Self Accident

    බ්‍රේක් නැතිවෙලා කියලානේ කියන්නෙ, උන්ට කරන්න දේකුත් නැහැනේ එතකොට
  14. NEMISIS

    ලකී යෝගට් දැන් නැද්ද?

    ඕක ඇත්තටම වහල කියල ශුවර්ද මට ලාවට මතකයක් තියනවා මේ ලඟදි ෆුඩ් සිටියේ තිවුනා වගේ දැක්කා කියලා
  15. NEMISIS

    බලවේගය 1997 | Balawegaya Teledrama

    මාත් එහෙන් මෙහෙන් බලලා තියනවා හැබැයි ඕක අපේ ගෙදර අය බලන්නෙ නැහැ ඒ වෙලාවට වෙන චැනල් එකක් තියන මොකක් හරි බලනවා ගෙදර අය මොකක් හරි වැඩක් කරන දවසක වගේ තමයි ඕක බැලුවතින් තව වයසක ඩයල් එකක් හිටියා නේද මේ ඩයල් එකගෙ මෙන්ටර් වගේ, පයිප්පයක් එහෙම බිබී මේක බලනකොට මගේ වයස 25ක් විතර ඇති අන්තිමට කියපු එක බොරු...
  16. NEMISIS

    eBay බඩු ගන්න

    නිකන් ගිහන් sign up එකට විස්තර දාල රෙජිස්ටර් වෙයින් පේපැල් වලින් පේ කරන්න පුලුවන්, ලංකාවෙ ඒවට සල්ලි ගන්න තමයි බැරි පේපැල් එක හදලා කාඩ් එක ඇඩ් කරපන්, ඇඩ් කරලා වෙරිෆයි කරන්න ගියාම උන් පොඩි ගානක් කපාගෙන ඒකෙ පේමන්ට් රෙෆරන්ස් එක අහනවා, ඒක බැංකුවෙන් අහල අරගෙන එන්ටර් කරාම වෙරිෆයි වෙනවා ඊට පස්සෙ අර...
  17. NEMISIS

    දෙබර කූඩුවක්ද

    කළාඳුරුවො කියලා මුන්ට කියන්නෙ බයික් පදින ජැකට් එකක් ඇදලා,ඩෙනිමක් ඇදලා හෙල්මට් එකක් දාගෙන ගිහින් ඕක කඩලා දාපන්, කෝටුවකින් වගේ ඇනලා කඩලා දාල පටස් ගාල මාරු වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් පන්දමක් හදාගෙන ගිහින් පුච්චලා දාපන්
  18. NEMISIS

    Youtube Channel Name

    The name doesn't matter, content matters.
  19. NEMISIS

    FD rates for 2020 - Any banks

    බැංකුවල සල්ලි තිබුනා කියලා ආර්ථිකේට ලොකු සෙතක් නැහැනේ ඒකයි රේට් අඩු කරන්නෙ එතකොට බැංකුවෙ තියනවට වඩා ඉන්වෙස්ට් කරන එක ලාබයිනේ තව රේට් අඩු වෙන සීන් එකක් තියෙන්නෙ, ලෝන් රේට් එකත් සින්ගල් ඩිජිට් එකකට ගේන එක තමයි ප්ලෑන් එක කියලා ආරංචියක් තියනවා
  20. NEMISIS

    CLEAN කරන්න සුපිරි භාණ්ඩයක් !!

    මමත් ඕක දැකල තියනවා, ගන්නෝන එකක් ලගදි කීබෝඩ් එක සුද්ධ කරන්න ඕන වෙලා සම්පූර්ණයෙන්ම ගලවලා කී එකින් එක ආයෙ හයි කරා එපා උනා

    No contents