පේටන්ට් ලැබුණු Liquid එංජින්ම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සමහරවිට මේක ඇත්ත එකක් වෙන්න පුලුවන්, හැබැයි යූටියුබ් වල දැනට තියන ට්‍රෙන්ඩ් එකේ විදියට මොකක් හරි දෙයක් යූටියුබ් එකෙන් දැක්කම විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතනවා
    පේටන්ට් එකක් තිබ්බ පලියටම ඒක ඇත්ත කියන්න බැහැ, පේටන්ට් එක දෙන්නෙ කන්සෙප්ට් එකකට, ඒක වැඩ කරන්න ඕනෙත් නැහැ පේටන්ට් එකක් ගන්න. උදාහරනයක් විදියට වතුරෙන් දුවන වාහන වලට ලංකාවෙ පේටන්ට් අරන් තියනවා (වතුර විද්‍යුත් විච්චේදනය කරලා එන හයිඩ්‍රජන් වලින් වාහන දුවන්න), මේක කන්සෙප්ට් එකක් විදියට හරි උනාට එක දිගට වැඩ කරන්න බැහැනේ.


    ගොඩක් fb සහ yt බලල ඕක ගැන කියවන්නේ බහුතරයක් ගේ බුද්ධි මට්ටම අඩුයි. අර හෙලිකොප්ටරේ හදපු එක වීඩියෝ කරපු එකත් ඒ වගේද කොහෙද එකේ කාර් දශ්බොර්ඩ් එකයි ඔටෝ ගියර් ලිවර් එකයි දැකලවත් උ තේරුම් ගන්නේ නෑ හෙලිකොප්ටරයක් ඕවගෙන් කන්ට්‍රෝල් කරන්න / ස්ටට්ස් බලන්න පුළුවන් කියල ස්පීඩ් මිටරෙයි rpm මිටරෙනුයි.


    මං හිතන්නේ මෙහෙමයි ඕක බොරුවක් නෙමේ සාමාන්‍ය ටර්බයින් ජෙනරේටර් වලට වඩා ඉෆිෂන්සි වැඩි ඇති. ස්ටෝර් කරපු ටැංකියකින් වගේ ටර්බයින් ක්‍රමය වතුර නාස්ති වෙනව (ටර්බයින් ඒක හිර වෙලා නැවතුනා කියමු එත් වතුර ටික ගලාගෙන යනව) මේකේ පිස්ටන් නිසා වතුරෙන් එන බලය අහක යනව අඩුයි.



    මට තීන ගැටලුව තමයි ඔය ටැංකියට (සාමන්‍ය වතුර ටැංකියක් උනත්) වතුර පොම්ප කරන්න ඔය ජෙනරේටරෙන් එන බලයම (ප්‍රක්ටිකලි ඊට වඩා) යනව. පොර ගැන කලින් වීඩියෝ එකක තිබ්බේ ජෙනියෙන් එන පවර් එකෙන් අපහු ටැංකියට වතුරත් පොම්ප කරලා ගෙදර වැඩටත් කරන්ට් ඒක ගන්නව කියල. අන්න ඒක නං පොරගේ බින්නයක් හෝ ආර්ටිකල් ඒක කරපු එකාගේ බේගලයක්.


    ඔය කන්සෙප්ට් එක නං හරි. ප්‍රක්ටිකලි කොයි තරම් සාර්ථකද කියන ඒක සුවර් නෑ මෙගා වොට් ගානක ජෙනරේටර් එකකට ලොකු පිස්ටන් දාන්න වෙයි නැව් එංජින් වල වගේ එතකොට බර වැඩි වෙනව
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    ගොඩක් fb සහ yt බලල ඕක ගැන කියවන්නේ බහුතරයක් ගේ බුද්ධි මට්ටම අඩුයි. අර හෙලිකොප්ටරේ හදපු එක වීඩියෝ කරපු එකත් ඒ වගේද කොහෙද එකේ කාර් දශ්බොර්ඩ් එකයි ඔටෝ ගියර් ලිවර් එකයි දැකලවත් උ තේරුම් ගන්නේ නෑ හෙලිකොප්ටරයක් ඕවගෙන් කන්ට්‍රෝල් කරන්න / ස්ටට්ස් බලන්න පුළුවන් කියල ස්පීඩ් මිටරෙයි rpm මිටරෙනුයි.

    මං හිතන්නේ මෙහෙමයි ඕක බොරුවක් නෙමේ සාමාන්‍ය ටර්බයින් ජෙනරේටර් වලට වඩා ඉෆිෂන්සි වැඩි ඇති. ස්ටෝර් කරපු ටැංකියකින් වගේ ටර්බයින් ක්‍රමය වතුර නාස්ති වෙනව (ටර්බයින් ඒක හිර වෙලා නැවතුනා කියමු එත් වතුර ටික ගලාගෙන යනව) මේකේ පිස්ටන් නිසා වතුරෙන් එන බලය අහක යනව අඩුයි.


    මට තීන ගැටලුව තමයි ඔය ටැංකියට (සාමන්‍ය වතුර ටැංකියක් උනත්) වතුර පොම්ප කරන්න ඔය ජෙනරේටරෙන් එන බලයම (ප්‍රක්ටිකලි ඊට වඩා) යනව. පොර ගැන කලින් වීඩියෝ එකක තිබ්බේ ජෙනියෙන් එන පවර් එකෙන් අපහු ටැංකියට වතුරත් පොම්ප කරලා ගෙදර වැඩටත් කරන්ට් ඒක ගන්නව කියල. අන්න ඒක නං පොරගේ බින්නයක් හෝ ආර්ටිකල් ඒක කරපු එකාගේ බේගලයක්.

    ඔය කන්සෙප්ට් එක නං හරි. ප්‍රක්ටිකලි කොයි තරම් සාර්ථකද කියන ඒක සුවර් නෑ මෙගා වොට් ගානක ජෙනරේටර් එකකට ලොකු පිස්ටන් දාන්න වෙයි නැව් එංජින් වල වගේ එතකොට බර වැඩි වෙනව




    NEMISIS


    (වතුර විද්‍යුත් විච්චේදනය කරලා එන හයිඩ්‍රජන් වලින් වාහන දුවන්න), මේක කන්සෙප්ට් එකක් විදියට හරි උනාට එක දිගට වැඩ කරන්න බැහැනේ.



    මේක හදපු එකා ලෝකේ බේරගන්න කරා කියල 20 පාරක් විතර
    කිව්වට අඩුම තරමේ ටෙක්නිකලි කන්සෙප්ට් එක විස්තර කරන්නේ
    වත් නැහැ අපි හදයි කියලා..පොර හරිම බයයි වගේ එයා හැර වෙන
    කව්රුම හරි මේක හදලා ලාභ ලබයි කියලා...:lol:
    ( පිටින් පෙන්වන දේයි , හිත ඇතුලයි 2 වගේ .. වැඩක් නැහැ ඉතින් මොක උනා:))


    මන් හිතන්නේ මචංලා A පිස්ටන් එක පහළට එන්නේ වතුර කඳේ බරට..:nerd:
    A පිස්ටන් එක උඩට ගන්නේ , එයට පිරවුණ වතුර ඉවත් වෙන්න වෑල් අරින ගමන්
    B පිස්ටන් හෙඩ් එකට වතුර පුරවලා..

    එවැනි චක්‍රයක් වෙන්න ඕනේ යන්නේ... fly වීල් කතාවකුත් කිව්වා නේද මගදී //?:oo:

    පිටින් බලද්දී energy conversion efficiency එක 70-80% වගේ පේනවා ඇති.. :shocked: ඒත්
    මෙගා වොට් එකක මෙවැනි සිස්ටම් එකක් හදන්න අඩි 10 - 20 පිස්ටන් හෙඩ්
    ඕනේ වේවි... :baffled:එච්චර අමාරුවකින් දුක් විඳලා 1900 දි වත් කරන්ට් එක හැදුවේ නැහැනේ...:lol:

    නෙමියා කිව්වා වගේ ප්‍රයෝගිකව ප්‍රධාන පෙළේ සමාගම් නොකරන වැඩක්... :oo:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    digital camera එකත් එහෙමයි.



    පිස්සුද බන්




    බෝයිස් කතා බහ කරාට කමක් නැහැ
    මුඛ ආවරණ දාගෙන එන්න... :dull:

    avatar281066_4.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පේටන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නෑ.. එහෙනම් අපේ කොහොඹ ගහ අපිට මේ වෙද්දි ලැබෙන්න ඕනෙ.. අනික එහෙනම් එයාර්බෑග් පේටන්ට් එක මේ වෙද්දි එක්ස්පයර් වෙලා. අපි පේටන්ට් ඉල්ලද්දි අපිට පුලුවන් කොච්චර කාලයක්ද කියල දාන්න.. ගොඩක් අය දාන්නෙ අවු 20. ප්ලේන් එකටම නෙමේ කෑලි කෑලි වලට පේටන්ට් තියෙන්නෙ එක එක අයට..

    digital camera එකත් එහෙමයි.

    සිරාවට අපේ කස්ටිය හිතන්නේ උය පේටන්ට් ගන්න අයට ඔක්කොම අයිති වෙනවා කියල එහෙම දෙයක් නැ ..අනික technology concept එකපාටම හොයාගෙන නැ බහුතරයක් ගොඩක් සාර්ථක ඒවා කාලයත් එක්ක අසාර්ථක නිර්මාණ අත්හදා බැලීම් එක්ක දියුණු වුන දේවල්. ප්ලේන් එක හදන එක වුනත් එහෙමයි ඒ කලේ, UI interface එකත් කාලයත් එක්ක දියුණු වුන දෙයක් Xerox එකෙන් තනියෙන් හදපු දෙයක් නෙවේ. ඊටත් එහා අතීතයක් තියන දෙයක්.

    හොද වෙලාවට Elon musk වගේ මිනිස්සු ඒ අරටවල ඉපදුනේ ලංකාවේ ඉපදුනා නම් මේ වගේ මිනිස්සු හින්ද උය තරම් වත් දුරක් යන්න ලැබෙන්නේ නැ. නිර්මාණ අසාර්ථක වෙන්න පුළුවන් හැබැයි එක සාර්ථක අවසානයකට ගෙනියනවා කවුරු හරි.

    ගොඩක් අය දාන්නේ නෑ නෙවේ එක term එක්ක බන් patent laws වල තියන. අවුරුදු 20 දෙන්නේ මුලින් පස්සේ ඉවර වෙද්දී ගෙවන්න ඕනේ.

    මොකක්? කොහොඹ ගහට පේටන්ට්? ගස් වලට පේටන්ට් දෙනවද බං? :baffled::P:rofl:
    මම දන්න තරමට පේටන්ට් වලට එක්ස්පයර් ටයිම් එකක් තියෙනව. අවුරුදු 20 හෝ 30.
    එයාබෑග් වල පේටන්ට් දැන් ඉවර නෑ කියන්නෙ කොහොමද?

    පේටන්ට් එක කොහොමත් උපරිම අවුරුදු 20යි, තියෙන්නෙ ඊට වඩා කල් නැහැ ඊට පස්සෙ ඕන කෙනෙක්ට ඒ කන්සෙප්ට් එක රෝයල්ටි ගෙවන්නෙ නැතුව යූස් කරන්න පුලුවන්.
    සමහර ඩිසයින් වලට එහෙම 20ටත් වඩා අඩුයිද කොහෙද
    අවුරුදු 20 තියාගන්නත් අවුරුද්දෙන් අවුරුද්ද රිනීවු කරන්න ඕන
    Source
    https://www.stopfakes.gov/article?id=How-Long-Does-Patent-Trademark-or-Copyright-Protection-Last
    මේ ලංකාවෙ Intelectual property website එකේම තියනවා https://www.nipo.gov.lk/web/index.p...view=article&id=14&Itemid=145&lang=en#renewal

    ප්ලේන් වලට නම් කම්පැනි බරගානක් බිලියන ගනන් වියදම් කරලා රිසර්ච් කරනවා හැමදාම අලුත් දේවල් පේටන්ට් කරනවා ඒක නිසා රයිට් සහෝදරයන්ට නැතත් වෙන වෙන කම්පැනි වලට රෝයල්ටීස් ගෙවන්න ඕන ඇති. හැබැයි රයිට් සහෝදරයින්ට නම් ගෙවන්න ඕන නැහැ

    කොහොඹ ගහ පේටන්ට් කරන්න බැහැ,හැබැයි ඒකෙන් බෙහෙතක් වගේ එකක් හැදුවොත් ඒක පේටන්ට් කරන්න පුලුවන්. කොහොඹ ගහ ලංකාවෙ විතරක් නෙමයිනේ තියෙන්නෙ ඒක නිසා ඒක අපේ කියලා කතාවක් නැහැ
    උඹ කියන්නෙ අර කොතල හිඹටු වලින් හදපු බෙහෙත ගැන වෙන්න ඇති, ඒක ගොඩක් අහ හිතන්නෙ ගහ පේටන්ට් කරගෙන කියලා එහෙම ගහක් පේටන්ට් කරන්න බැහැ, ඒකෙන් හදපු බෙහෙත පේටන්ට් කරලා තියෙන්නෙ. ඒ ගහෙන් තව ඕන තරම් අයට තව ඕන තරම් වෙන බෙහෙත් හදලා පේටන්ට් කරගන්න පුලුවන් ඒකට කිසි බාධාවක් නැහැ
    ඒක පේටන්ට් එක ගනිපු දවසෙ ඉදන් අද වෙනකන් අවුරුදු 20ක් ගිහින් නම් එක්ස්පයර් වෙලා ඇති. අනික ඒ වගේ දෙයක් නම් කවුරු කරත් කමක් නැහැ කියලා මම හිතන්නෙ. මොකද ඇත්තම කතා කරොත් අපි මැරෙන කන් ලංකාවෙ කවරුවත් ඕකෙන් බෙහෙත් හදන්නෙ නැහැ පිට රටක කෙනෙක් හදලා පේටන්ට් කරොත් අපිට සල්ලි දීල හරි ඒක අරගෙන අපේ ලෙඩක් සනීප කරගන්න හරි ජීවිතේ බේරගන්න හරි පුලුවන්.
     
    Last edited: