ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම

    අපේ ගෙදර ට මණ්ඩලෙන් Current එක අරගෙන තියෙනවා.

    ඒ අරගෙන තියෙන්නේ පාරේ යන ප්‍රධාන ලයින් එකෙන් නෙමේ.

    දැන් ගොඩක් කාලෙකට කලින් අපි වෙනම CEB එකට ගෙවල ගත්තේ අතින් කණු දාලා. වෙන කෙනෙක් ගේ ඉඩමක් මැදින්.

    අපිට ප්‍රධාන පාරේ ලයින් එකෙන් ගන්න ඕන Current එක.

    අනික අපේ ගෙදර ලයිට් බිල් එකත් වැඩි. අපි ඉස්සර ගන්නකොට ගත්තේ ව්‍යාපාර බිල් කියල. ඒ හින්ද ද දන්නේ නැහැ බිල් එක වැඩි.

    ඒ නිසා අපේ දැන් ගෙදර තියෙන ලයින් එක අයින් කරලා ප්‍රධාන පාරෙන් ගෙදරට නැවත Current එක ගන්න ඕන ? එහෙම කරගන්න පුළුවන් ද ?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සනෝජ්_තරංග;22519802 said:

    Itin yako paren ganna puluwan nag mona huttatada kanu dala wena ekekge wattak udin adde?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Itin yako paren ganna puluwan nag mona huttatada kanu dala wena ekekge wattak udin adde?

    මේකනේ බන්......අපි ලයිට් ගත්තේ දැන් අවුරුදු ගානකට ඉස්සෙලා..ඒ වෙලාවේ වටේ මිනිස්සු කැමති වුනේ නැහැ උන්ට ලයිට් ගන්න..ඊට පස්සේ උන් කැමති නිසා අපිට විතරක් වෙනම කණු දාලා ඇදගත්තා
     
    godagedera

    Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    සනෝජ්_තරංග;22519802 said:
    අපේ ගෙදර ට මණ්ඩලෙන් Current එක අරගෙන තියෙනවා.

    ඒ අරගෙන තියෙන්නේ පාරේ යන ප්‍රධාන ලයින් එකෙන් නෙමේ.

    දැන් ගොඩක් කාලෙකට කලින් අපි වෙනම CEB එකට ගෙවල ගත්තේ අතින් කණු දාලා. වෙන කෙනෙක් ගේ ඉඩමක් මැදින්.

    අපිට ප්‍රධාන පාරේ ලයින් එකෙන් ගන්න ඕන Current එක.

    අනික අපේ ගෙදර ලයිට් බිල් එකත් වැඩි. අපි ඉස්සර ගන්නකොට ගත්තේ ව්‍යාපාර බිල් කියල. ඒ හින්ද ද දන්නේ නැහැ බිල් එක වැඩි.

    ඒ නිසා අපේ දැන් ගෙදර තියෙන ලයින් එක අයින් කරලා ප්‍රධාන පාරෙන් ගෙදරට නැවත Current එක ගන්න ඕන ? එහෙම කරගන්න පුළුවන් ද ?

    uluwani ganne malli bisnuss grade hinda poddak wadi eka poddak consumer unit ekata ghn kathakereganne
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Uba electricity board eken ahala balapan
    Un kamathi wena ekak Na samaharawira
    Ubalata wechcha alabe kohomath ekai ne BN.
    Eka labena ekak Na
    Anika ubata aye salli gewanna wenawa kohen ganna giyath
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    ඔව් මාරු කර ගන්න පුළුවන්. පොඩි ගානක් ගෙවන්න වෙයි සමහර විට. හැබැයි දැන් නං ව්‍යාපාර විදියට බිල එන එක සමහර අයට ලාබයි. ඒ කියන්නේ ගෙදර ලොකු යුනිට් ගානක් පාවිච්චි වෙනවා නං ව්‍යාපාර විදියට තියෙන එක ලාබයි. මොකද නිවාස විදියට විදුලිය ගත්තට යම් සීමාවකින් පස්සේ එකේ බිල ව්‍යාපාර වලටත් වඩා වැඩියි.

    ඒක කල්පනා කරලා බලන්න. ගෙදර A/C එහෙම හයි කරන්න කල්පනා කරනවා නං තියෙන විදිය තමයි වඩාත් ලාබ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අවුලක් නැහැ උබට ඔක CEB එකට කියලා වෙනස් කර ගන්න පුලුවන්.

    ඉස්සර 90 ගනම්ම වල ගේ ගෙදර තිබුන තැන ගේ ඉස්සරහින් කරන්ට් එක ගිහින් තිබුනේ නැහැ, අපි වෙන අයගේ ඉඩම් මැදින් වයර් එකක් දාලා කණු 3 දාලා අරන් තිබුනේ.

    අපේ ගෙදර විකුනන වෙලාවේ ගන්න කෙනා ඒක අයින් කරලා ඉල්ලුවා එතකොට අපි CEB එකට කියලා අයින් කරලා ගේ ඉස්සරා යන Line එකට දාලා දුන්නා කරපු හැටිනම් දන්නේ නැහැ ඔකොම කරේ අම්මා නිසා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවට ලියුමක් දියන්
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අවුලක් නැහැ උබට ඔක CEB එකට කියලා වෙනස් කර ගන්න පුලුවන්.

    ඉස්සර 90 ගනම්ම වල ගේ ගෙදර තිබුන තැන ගේ ඉස්සරහින් කරන්ට් එක ගිහින් තිබුනේ නැහැ, අපි වෙන අයගේ ඉඩම් මැදින් වයර් එකක් දාලා කණු 3 දාලා අරන් තිබුනේ.

    අපේ ගෙදර විකුනන වෙලාවේ ගන්න කෙනා ඒක අයින් කරලා ඉල්ලුවා එතකොට අපි CEB එකට කියලා අයින් කරලා ගේ ඉස්සරා යන Line එකට දාලා දුන්නා කරපු හැටිනම් දන්නේ නැහැ ඔකොම කරේ අම්මා නිසා.

    අම්ම බෝඩ් එකේද
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සල්ලි දෙන්න පුළුවන් වෙනස් කරගන්න. මුන් වෙනස් කරන්න ලියුමක් දුන්නට වෙනස් කරයි ද ? එකයි වෙනම ලයින් එකක් ගන්න හදන්නේ