ලයිට් තියෙන ගෙදරට නැවත ගැනීම
අපේ ගෙදර ට මණ්ඩලෙන් Current එක අරගෙන තියෙනවා.
ඒ අරගෙන තියෙන්නේ පාරේ යන ප්‍රධාන ලයින් එකෙන් නෙමේ.
දැන් ගොඩක් කාලෙකට කලින් අපි වෙනම CEB එකට ගෙවල ගත්තේ අතින් කණු දාලා. වෙන කෙනෙක් ගේ ඉඩමක් මැදින්.
අපිට ප්‍රධාන පාරේ ලයින් එකෙන් ගන්න ඕන Current එක.
අනික අපේ ගෙදර ලයිට් බිල් එකත් වැඩි. අපි ඉස්සර ගන්නකොට ගත්තේ ව්‍යාපාර බිල් කියල. ඒ හින්ද ද දන්නේ නැහැ බිල් එක වැඩි.
ඒ නිසා අපේ දැන් ගෙදර තියෙන ලයින් එක අයින් කරලා ප්‍රධාන පාරෙන් ගෙදරට නැවත Current එක ගන්න ඕන ? එහෙම කරගන්න පුළුවන් ද ?