වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

aamp

Active member
  • Mar 7, 2007
    319
    29
    28
    අපි චන්දෙට කලින් ට්‍රිපක් ගියා CR41 එකේ 450km වගේ සෙට් උනා
    ඊයේ උදේ බලද්දී ගියර් වැටෙනවා හොරයි අමාරුවෙන් cluch එක පැඩල් කරලා කරලා 1st එකට දාගෙන අවා (මේක manual එකක් )
    හබෙයි 1 km / 2 km වගේ යද්දි (5 min) ගියර් වැටිල්ල නොර්මල් උනා
    මම හිතුව ලෙඩේ හොද වෙලා කියල
    මොන අද උදෙත් ඒ වගේම උනානේ
    break ඔයිල් ලෙවල් එකකත් max වල තියෙනවා
    break ඔයිල් කාලෙකින් මාරු කරලා නැත

    මොකද වෙලා ඇත්තේ ???

    cluch plate ගිහින්ද ?
    ඔයිල් වල හුලන් වගේද ?
    cluch වොෂර් දෙම්මොත් හරි යයිද ?

    :confused::confused::confused::confused:
    ඉස්තුති
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලයියේ ඒක බලා ගන්නේ කොහොමෙයි :baffled::baffled::baffled: ඒක වැඩ කරන්නේ නැති උනාම මක්කැයි වෙන්නේ :confused::confused:

    එකෙන් කරන්නේ එන්ජිම රත්වෙන ප්‍රමාණය එක මට්ටමක පවත්වාගැනීමට උදව් වීම.. ඕක තියෙන්නේ එන්ජිමට රේඩියේටර් හෝර්ස් එක හයිවෙන තැන.. බාස් කෙනෙක් ලව්වා ගලවල බලන්න මලකාලද කියල.. එතන ප්‍රශ්නයක් නැත්තම් රේඩියේටර් එක බ්ලොක් වෙන්නත් ඉඩ තියෙනවා.. එත් මේවා ඔක්කොම චෙක් කරන්න කලින් බලන්න රේඩියේටර් එකෙන් බුබුළු දානවද කියල වාහනේ රත් උනායින් පස්සේ.. වෑල් එල මලකාලනම් රේඩියේටර් එකත් සුද්ද කරන්න වෙයි සමහර විට.. කල්පනාවෙන් දුවන්න.. ඕනවට වඩා රත් උනොත් ගෑස්කට් එක යන්න පුළුවනි...

    මෙන්න වෑල් එක වැඩකරන විදිහ..

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: :angry:

    :P උදේ වරුවෙනේ බලන්න ඕනා ලස්සන....... :love: එපා උනා ඕයි අද උදේ ටිකක් ඕක බලලා........ :baffled:

    තොට මේ ආත්මේ මෙහෙම වෙලා තියෙන්නේ ගිය ආත්මේ බලු පූට්ටු කඩලා:frown::frown::frown:

    මේ ආත්මෙත් 18 කොල්ලො කෙල්ලන්ට පස්සේ සීට් එකේ පෙම් මුල්ලේ චිචියක් මිරිකගන්න නොදී බාදා කරලා ලබන ආත්මෙටත් කෙලෝගන්න යන්නේ:angry::angry::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :angry::angry:

    30nhp3o.jpg

    දැන් තත්වේ..... :D :P :yes:

    sinhalayo ara wahale hai karana dishawa wenas karanna puluwan ewa hai karanna thibbane. direct view of kaanu.:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sinhalayo ara wahale hai karana dishawa wenas karanna puluwan ewa hai karanna thibbane. direct view of kaanu.:love:

    බඩා නැන්දට හොරෙන් ඔය බලන්නේ.. අහුවුනදාට ඉතින් ඕකා ඉවරයි...:yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18847504 said:
    තොට මේ ආත්මේ මෙහෙම වෙලා තියෙන්නේ ගිය ආත්මේ බලු පූට්ටු කඩලා:frown::frown::frown:

    මේ ආත්මෙත් 18 කොල්ලො කෙල්ලන්ට පස්සේ සීට් එකේ පෙම් මුල්ලේ චිචියක් මිරිකගන්න නොදී බාදා කරලා ලබන ආත්මෙටත් කෙලෝගන්න යන්නේ:angry::angry::angry:

    පස්සේ සීට් එක අහුවෙන්නෙ නැතිවෙන්න කැමරාව ෆෝකස් කරන්න ඕනේ. නැත්තං පස්සේ සීට් එකට කර්ට්න් එකක් දාන්න ඕනේ. ඔව් මම තරයේ ප්‍රකාෂ කරනවා.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :shocked: බස් මගේ නෙවේ යකෝව්........ :no: :no:

    අම්මට හුඩු එකත් මස්සිනාටද :P
    හැබැයි ඉතින් උබට කියක්වත් ලැබෙන නැත්නම් උබ ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? ඒ වෙලාවත් උබේ බිස්නස් එක වෙනුවෙන් මහන්සි වෙයන්කෝ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පස්සේ සීට් එක අහුවෙන්නෙ නැතිවෙන්න කැමරාව ෆෝකස් කරන්න ඕනේ. නැත්තං පස්සේ සීට් එකට කර්ට්න් එකක් දාන්න ඕනේ. ඔව් මම තරයේ ප්‍රකාෂ කරනවා.

    :growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පස්සේ සීට් එක අහුවෙන්නෙ නැතිවෙන්න කැමරාව ෆෝකස් කරන්න ඕනේ. නැත්තං පස්සේ සීට් එකට කර්ට්න් එකක් දාන්න ඕනේ. ඔව් මම තරයේ ප්‍රකාෂ කරනවා.

    බඩා අමතර ආදායමක් හොයා ගන්න ඔය හදන්නෙ.නැත්නම් අනුන්ගෙ බස් වලට මොකද කැමරා හයි කරන්නෙ.හෙට අනිද්දාට පෙම් මුල්ලෙ වීඩියෝ තියෙයි කඩේ.:baffled::baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මට හුඩු එකත් මස්සිනාටද :P
    හැබැයි ඉතින් උබට කියක්වත් ලැබෙන නැත්නම් උබ ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? ඒ වෙලාවත් උබේ බිස්නස් එක වෙනුවෙන් මහන්සි වෙයන්කෝ :dull:

    තමුන්ගේ නොවුනත් දෙමාපියන්ගේ දේපල ආරක්ෂා කරලා දෙන එක දරුවන්ගේ වගකීම මචන්... ඒ දේපල අපිට ලැබෙනවද නැද්ද කියන එක වැදගත් නැහැ.. වෙන්න තියන වගකීම ඉෂ්ට කරානම් ඒ ඇති...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තමුන්ගේ නොවුනත් දෙමාපියන්ගේ දේපල ආරක්ෂා කරලා දෙන එක දරුවන්ගේ වගකීම මචන්... ඒ දේපල අපිට ලැබෙනවද නැද්ද කියන එක වැදගත් නැහැ.. වෙන්න තියන වගකීම ඉෂ්ට කරානම් ඒ ඇති...

    :yes::yes::yes:බඩා පනකඩාගෙන කරන්නෙ ඒක තමා.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තමුන්ගේ නොවුනත් දෙමාපියන්ගේ දේපල ආරක්ෂා කරලා දෙන එක දරුවන්ගේ වගකීම මචන්... ඒ දේපල අපිට ලැබෙනවද නැද්ද කියන එක වැදගත් නැහැ.. වෙන්න තියන වගකීම ඉෂ්ට කරානම් ඒ ඇති...

    අනිවාර්යෙන් මචං.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එකෙන් කරන්නේ එන්ජිම රත්වෙන ප්‍රමාණය එක මට්ටමක පවත්වාගැනීමට උදව් වීම.. ඕක තියෙන්නේ එන්ජිමට රේඩියේටර් හෝර්ස් එක හයිවෙන තැන.. බාස් කෙනෙක් ලව්වා ගලවල බලන්න මලකාලද කියල.. එතන ප්‍රශ්නයක් නැත්තම් රේඩියේටර් එක බ්ලොක් වෙන්නත් ඉඩ තියෙනවා.. එත් මේවා ඔක්කොම චෙක් කරන්න කලින් බලන්න රේඩියේටර් එකෙන් බුබුළු දානවද කියල වාහනේ රත් උනායින් පස්සේ.. වෑල් එල මලකාලනම් රේඩියේටර් එකත් සුද්ද කරන්න වෙයි සමහර විට.. කල්පනාවෙන් දුවන්න.. ඕනවට වඩා රත් උනොත් ගෑස්කට් එක යන්න පුළුවනි...

    මෙන්න වෑල් එක වැඩකරන විදිහ..

    තැන්කු පොලයියේ. ගලවල බලන්න ඕන. ලග ගැරිජ් එකකට ගියාම ඕක බලන්න පුලුවන්ද කියල අහල, මූ කියනවා ඒක රස්නේ රටවල් වලට ඕන නැහැලු. එච්චර ඒක වැදගත් නැහැලු.:frown::frown: මන් ඒත් අහන්න ගිහින් ජපනා ඒක හයි කරලා එවන්නේ පස්ස කසනවටද කියල අහන්නත් හදල නිකම් හිටිය. පොලයියේ ඔය කැල්ලක් කියක් විතර වෙයිද දල වශයෙන්?? :baffled:

    නරක ආරංචියක්:(:( gearbox එකකුත් තියන්න කාලේ හරිලු. gear වැටෙන එක හොර plates ගෙවිල නිසාලු. මං මේ මොකද කරන්නේ කියල කල්පනා කරන ගමන් ඉන්නේ. :baffled::baffled: අඩුම 40ක් වත් යයි. මැනුවල් එකක් නම් ඊට අඩුවට තියා ගන්න පුළුවන් වෙයි. ඒත් එන option නැති කර ගන්න ඕන නැහැ නෙහැ. අනික clutch පැඩල් එහෙමත් අමතරව එකතු කරන්න වෙනවා නෙහ්. එකම දේ මැනුවල් නිසා පට්ට :love::love: එත් එහෙම කරන්න බැහැ. වාහනේ තියෙන විදියට තියෙන එකයි හොද කියන එක මගේ අදහස.
     
    ඔය ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1672320

    ගියර් බොක්ස් නම් ඔටෝ ම දා ගන්න. ආයි මැනුවල් කරලා වාහනේ අනාත කරන්න එපා
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔය ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1672320

    ගියර් බොක්ස් නම් ඔටෝ ම දා ගන්න. ආයි මැනුවල් කරලා වාහනේ අනාත කරන්න එපා

    මන් කියෙව්වා ටොමයියේ. හැමෝගෙම ත්‍රෙඩ් හම්බෙන වෙලාවට කියවනවා:love::love: බොහොම ස්තුතියි:D ඔය thermostat එක කියක් විතර වෙයිද? ඕක හයි කරන්න කලින් water system එක flush කරන්න ඕන වගේ මොනවා හරි තියෙනවද??

    ඕක මහ ආණ්ඩුවට කිව්වා ගමන් විකුණලා දාමු ගායිද දන්නේ නැහැ gearbox එකේ කේස් එක. බලමුකෝ. අතේ සල්ලි තිබ්බ නම් මොකක් හරි රෝල් කරනවා. රස්සාවට නොයන නිසා සල්ලි නැත.:sorry::sorry:
     
    Last edited:
    Status
    Not open for further replies.