“කැසිනෝ ඕනද? එපාද?” – Elakiri ජනමත විචාරණය

ඕනද? එපාද?” – ජනමත වි&

  • ඕන

    Votes: 112 47.7%
  • එපා

    Votes: 123 52.3%

  • Total voters
    235
  • Poll closed .

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    ඔව් බන්.
    අලුතෙන් ගේන්න හදන්නේ හෝටලයක් ඇතුලේ තියෙන කැසිනෝ එකක්.
    ඒ උනාට ලංකාවේ දැන් තියෙන්නේ සම්පුර්න කැසිනෝ.
    නවත්තනවනම් ඔක්කොම නවත්තන්න ඕන.
    ඒත් ඔය කෑ ගහන එඋන්ට තියෙන එකම අවුල කැසිනෝ නෙමෙයි,ඒකට බදුසහන දීපු එක.
    හොදට බලපන් ඔය එකෙක්වත් මාධය සාකච්චා කිව්වේ නෑ රටේ කැසිනෝ තහනම් කරන්න ඕන කියලා.
    දැනට ලන්කාවෙ තියෙන විදියට කැසිනෝ ආවට නම් අවුලක් නෑ මචන්.... කැසිනෝ වලින් ඔය කියන තරම් තව අලුතෙන් වෙන්න හානියක් නම් නෑ. නයිට් ක්ලබ් වලින්, මසාජ් ක්ලීනික් වලින් ඔයිට වඩා බර හානියක් වෙනව.. හැබැයි මේකෙ බදු සහන දෙන එක නම් වැරදියි.. එකේන් නම් ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනව.. ඒ නිසා උපරිම බද්දක් ගහල ඕක දානව නම් අවුලක්ම නෑ..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    කැසිනෝ ඕනෙද එපාද කියන්න කලින් කැසිනෝවක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් සමාජයට වෙන බලපෑම අවබොධකරගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් මිනිස්සුන්ට වන බලපෑම, සංස්කෘතියට ආගමට වෙන බලපෑම මිනිස්සුන්ට වෙන බලපෑම තේරුම්ගන්නත් ඕනේ මේ හැම බලපෑමකම අවසාන එලය Positive නම් කැසිනෝ හොදයි නැත්නම් කැසිනෝ නරකයි.

    James Packer මේ දවස් වල ඔය බලපෑම් ගැන හොලය බලනවලු, ඉක්මනටම අවසාන එලය ගැන කියයි. :lol:
     
    thanujaka

    Well-known member
  • කැසිනෝ ඇතිවෙන්න ඕන..
    ඒ උනාට ඒව කාර්යබහුල නගර අශ්‍රිතව නැතුව වෙනම හුදකලාව බිහිවෙන්න ඕන...
    ඒ වගේම තමයි මේ දීල තියෙන බදු සහන නං හොදටෝම වැඩී කියන මතේ තමයි මම නං ඉන්නෙ....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක තමයි නේද බං මුන් දන් නැතුව වෙන් ඇති කියන්න ඇත්තේ.. ගණිකා වූර්තීයත් මං හිතන්නේ අසූගනන් වලට කලින් ඉඳලම තිබුනා. ඉතිං අපිට එකත් නීතිගත කරලදෙන්න කියමුකෝ එහෙනම්...
    කැසිනෝ එදා ඉඳන්ම නීතිගතකරලා තිබුනෙ. නැත්නම් පර්මිට් ලැබෙන්න විදියක් නැහැ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැසිනෝ ඕනෙද එපාද කියන්න කලින් කැසිනෝවක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් සමාජයට වෙන බලපෑම අවබොධකරගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් මිනිස්සුන්ට වන බලපෑම, සංස්කෘතියට ආගමට වෙන බලපෑම මිනිස්සුන්ට වෙන බලපෑම තේරුම්ගන්නත් ඕනේ මේ හැම බලපෑමකම අවසාන එලය Positive නම් කැසිනෝ හොදයි නැත්නම් කැසිනෝ නරකයි.
    එක අතකට ඔය හැමදේම බලලත් රටක් සන්වර්ධනය කරන්න අමාරුයි.. ඒවගේම ඔය හැමදේම බලන්න ඕන කියලා මිනිස්සු හිතන නිසා තාම අපේ රට හිඟන මට්ටමේ තියෙන්නෙ. දෙයක් ලබාගන්නනම් කැපකිරීමක් කරන්නම වෙනව. සමහරවිට ඒක සන්ස්කෘතිය, සදාචාරෙ වෙන්න පුලුවන්. ඒත් ඔය දෙකටම වැඩිය මිනිස්සු ගැන හිතන්න ඕන. මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන කල්පනා කරන්න ඕන. එහෙම ගත්තම ඇත්තටම කැසිනෝ කියන්නෙ හොඳ දෙයක්. තහනම් කරනවනම් ඔය රේස් බුකී, ස්වීප් ටිකට් වගෙ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කන ජාවාරම් තහනම් කරන්න ඕන:nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැසිනෝ ඕනෙද එපාද කියන්න කලින් කැසිනෝවක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් සමාජයට වෙන බලපෑම අවබොධකරගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් මිනිස්සුන්ට වන බලපෑම, සංස්කෘතියට ආගමට වෙන බලපෑම මිනිස්සුන්ට වෙන බලපෑම තේරුම්ගන්නත් ඕනේ මේ හැම බලපෑමකම අවසාන එලය Positive නම් කැසිනෝ හොදයි නැත්නම් කැසිනෝ නරකයි.
    සිරා කතාව..
    මොක වුණත් මචං මගේ පෞද්ගලික මතය නම් මං කැමති නැහැ..
    මම සූදුවට කැමතිත් නෑ..

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඒක තමයි නේද බං මුන් දන් නැතුව වෙන් ඇති කියන්න ඇත්තේ.. ගණිකා වූර්තීයත් මං හිතන්නේ අසූගනන් වලට කලින් ඉඳලම තිබුනා. ඉතිං අපිට එකත් නීතිගත කරලදෙන්න කියමුකෝ එහෙනම්...

    උබට ඔච්චරම ආසනම් අපි ඒකත් කියලා බලමු.;);)
    මොකද උබට හවසට හවසට හොරෙන් මුඩුක්කු අස්සේ රින්ගලා ඇති වෙලාද?:eek::eek:
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දැනට ලන්කාවෙ තියෙන විදියට කැසිනෝ ආවට නම් අවුලක් නෑ මචන්.... කැසිනෝ වලින් ඔය කියන තරම් තව අලුතෙන් වෙන්න හානියක් නම් නෑ. නයිට් ක්ලබ් වලින්, මසාජ් ක්ලීනික් වලින් ඔයිට වඩා බර හානියක් වෙනව.. හැබැයි මේකෙ බදු සහන දෙන එක නම් වැරදියි.. එකේන් නම් ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනව.. ඒ නිසා උපරිම බද්දක් ගහල ඕක දානව නම් අවුලක්ම නෑ..

    ඔව් මචන්.
    ඒත් ඔය ජේම්ස් පැකර් කියන එකා හදන්නේ කාමර 450ක්ද කොහෙද තියෙන හෝටලයක්.
    ඔය බදු සහන දීලා තියෙන්නේ ඒ මුලු ව්‍යාපෘතියටම මචන්.:yes::yes:
    අනික බදු සහන නොදී ලෝකේ තියෙන කිසිම රටකට ආයෝජකයෝ ගෙන්න ගන්න බෑ.
    :no::no:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එක අතකට ඔය හැමදේම බලලත් රටක් සන්වර්ධනය කරන්න අමාරුයි.. ඒවගේම ඔය හැමදේම බලන්න ඕන කියලා මිනිස්සු හිතන නිසා තාම අපේ රට හිඟන මට්ටමේ තියෙන්නෙ. දෙයක් ලබාගන්නනම් කැපකිරීමක් කරන්නම වෙනව. සමහරවිට ඒක සන්ස්කෘතිය, සදාචාරෙ වෙන්න පුලුවන්. ඒත් ඔය දෙකටම වැඩිය මිනිස්සු ගැන හිතන්න ඕන. මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන කල්පනා කරන්න ඕන. එහෙම ගත්තම ඇත්තටම කැසිනෝ කියන්නෙ හොඳ දෙයක්. තහනම් කරනවනම් ඔය රේස් බුකී, ස්වීප් ටිකට් වගෙ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කන ජාවාරම් තහනම් කරන්න ඕන:nerd:

    උඹ කියන එකේ අත්තක් තියෙනවා. ඉතිං රජයට අදායමක් ගන්නේ කොහොමද මේවට තියෙන tax
    අයින් කරලා. දුප්පත් මිනිහගෙන් ගන්න tax අඩු නැතුව ගන්නවා. නමුත් casino tax free. එකයි අවුල..
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Read this!

    "අෆේ ගෙදර මහ එකා මහප්පාය... අපට තාත්තෙක් නැත... එදා ඉඳලාම හිටියේත් නැත... තාත්තෙක් හිටියා නම් මෙහෙම කළ දසාවක් අපට යන්නේ නැත...

    අපේ ගෙදර මුනින්තලාවේ ආස්චර්යය කරනවා යැයි කී මහප්පා, ඒකට ලොකු ගතමන්ට් එකක් සොයා ගැනීම පිණිස ගෙදර ඉස්තෝප්පු කාබරයේ බූරු පොට් එකක් දැමීමට ජීලිං අප්පුහාමිට දුන්නේය... ජීලියා යනු ටවුමේ බූරු පොට් තුන හතරක සහ ඕමි පැදුරු දෙකක අයිති කරුවෙකු වන අතර, අහළ ගම් තුලාන හතක බූරු ගස්සා, සූදු කෙළවා, වෙල් ෆැන්ටා පෙරා අමර කීර්තියක් උසුලන ගොයියෙකි... ඌ අපේ ඉස්තෝප්පුවේ දමන බූරු පොට් එකෙන් නිවසට ගලා එන ආදායමෙන් අනිවා ඩෙෆා දස මාසයක් යන්න පෙර අපි මුනින්තලාවේ ආස්චර්ය වන බව මහප්පා අනේ ඉර ඇඳ කිව්වේය... ආස්චර්ය විල්ල කෙසේ වෙතත් දස මාසයක් යන විට බබා ලැබෙන එක නම් සුවර් බව අපේ ගෙදර ගැන දන්නා දැන මුත්තෝ කවුරුත් කීවත් අපට අපේ මහප්පා විස්වාසය... ඒ නිසා මහප්පාට දෙමු... මහප්පා ජීලියාට දෙන අතර, ජීලියාගෙන් මුල් දස මාසය සඳහා ඉස්තෝප්පු කාබරේ කුළිය නොගෙන ඉන්නත් තීරණය කර ඇත... මෙව්වා මහප්පාගේ අප්පගෙ බූදලේ බැවින් අපි ඒ ගැන මොකුත් කියන්න යන්නෙත් නැත...

    ජීලිං ගොයියා බූරු පොට් දාන්නේ වේලෙන්න නොවේ.. උගේ බූරු පොට් වලට, බුකි වලට සහ ඕමි පැදුරු වලට එන්නේ හැමිනෙන සල්ලියක් තියෙන අයියලාය... ඒ එන අයියලාට බූරු කෙළිය විතරක් තිබ්බාට මදිය.... උන්ට ත්‍රිල් එකක් එන්න පන්ච සීල පහම කැඩෙන විදියේ ගේම් තිබිය යුතුය... ඒ නිසා ජීලියා අපේ ඉස්තෝප්පු කාබරේ වෙල් ෆැන්ටා පෙරන්නත් ලෑස්ති කරන බව ඇසේ... ඔය අස්සේ කස්ටියට ආතල් එකක් දෙන්න කොන්ත නෝනාවත් කාමරේට ගෙන්නා ගත්තේය.. කොන්ත නෝනා පස්ස උඩ දදා අයියලා ඉස්සරා ඩාන්ස් එක දුන්නාය... කොන්ත නෝනගෙ පස්ස කොන්ත නෝනට ඕන හැටියට නෙවැ කියමින් ගෙදර පැටිපස් පරාණය කට පුක වසාගෙන නිදි වැද්දාය... හැදෙන ගෑණු ළමිස්සියො ඉන්න ගෙදරක ඉස්තෝප්පු කාබරේ මෙහෙම හෙලු වැලි ඩාන්ස් පෙන්නන එක හරිදැයි මහප්පාගෙන අහන්න ගිය විට මහප්පා දුන්නෙ මෙවැනි උත්තරයකි...

    " ඈ බොළ හික් මීයො...? ජීලියා එන්නෙත් පිටින් නම්, ඌත් එක්ක බූරු ගහන්න එන අයියලා එන්නෙත් පිටින් නම්, වෙල් ෆැන්ටා පෙරන සිරිමලයා එන්නෙත් පිටින් නම්, උන්ට ආතල් දෙන්න පුක් ඩාන්ස් දාන කොන්ත නෝනා ගෙන්නන්නෙත් පිටින් නම්, තොපිට තියෙන ඇම්ම මොකක්ද යකෝ...?.. මයෙන් පෙර ආත්මෙ අහ ගන්නෙ නැතුව ගිහින් බුදිය ගනිව් තියෙන දෙයක් කාලා...ජීලින් අප්පුවා හොයාගෙන බූරු සෙල්ලමට මිනිස්සු එන්නෙ සිදාදියෙන් බොළ... උන් මහා සල්ලි කාරයො.. නැතුව මේ තොපි වගේ රෙන්න පුකේ ගූ නැති හිඟන වේසිගෙ පුතාලගෙ මාලු පාන් කන්න තියෙන රිප්පිඩිය ගන්න නෙමෙයි ඌ එන්නෙ... ඌ අපිට දෙන්න යන ආදායම සුලු පටුද යකෝ...?... ඌ ඕන් නම් තොගේ හැත්ත වරිගෙම සල්ලි වලට ගනියි.... "

    බාප්පාට කොයි වෙලෙත් අල්ල ගත්තු ගමන් ඉන්නා ගෙදර එකාලා ඒකට දුන්නේ මෙහෙම උත්තරයකි...

    "ඇයි ගොන් කැරියො..... තෝ දැන්ද බූරු ආතල් ගන්න යන්නෙ.. ඇයි දැකල නැද්ද මෙච්චර කල් මේ ගෙදර අපි ටික කාඩ් පැක් එකක් එක්ක සෙල්ලම් කරනවා.. ජීලියා එනවා කිව්වමද උඹලට බූරු පොට් වල ආදීනව මතක් උනේ... මෙච්චර කළක් ඔය ඉස්තෝප්පු කාමරේ අපි ඕමි ගහනකොට උඹල පොට්ට වෙලාද හිටියෙ...?"

    පට්ටම ආතල් එක වන්නේ හතර පෝයට සිල් සමාදන් වීමේ ලෝක වාර්ථාව උසුලන අම්බානක ධාර්මිස්ටයෙකු වන අපේ "කහ බාප්පා" මේ වෙන්න යන සන්තෑසිය හමුවේ මුක පූට්ටු වී විරවගෙන සිටීමය... මීට ටික දොහකට කළින් ඉමිතියාස් අයියා හරක් මස් තියෙන බත් පැකට් එකක් ගේ ඇතුලට ගෙනාවා කියා බාප්පා ගිනි තියාගෙන මැරෙන්න හැදුවේය... ඉමිතියාස් අයියාගේ බත් පැකට් එක නිසා අපි කවදා හෝ වැහි නැති හෙණ වැදී මැරෙන බව කියා ගෙයි මිදුලේ අත් දෙක පොලේ ගසමින් ලතෝනි තිබ්බේය... මේ සිද්ධියේදී "මීක්ස් " සද්දයක් නැත... බාප්පා ඊළඟ වතාවේ සිල් සමාදන් වෙන දවසට ගන්නා සිල් පද සංඛ්‍යාව මොනිටර් කිරීමට අපි විශේෂ කමිටුවක් පත් කර ඇත...

    ඔහොම කිව්වාට දවසක් දෙකක් යනකොට අපේ අක්කා සහ නංගි දෙන්නත් ඔරෙන්, ඔරෙන් කාබරේට රින්ගන්න පටන් ගන්නා බවත්, මාත් මල්ලීත් වෙල් ෆැන්ටා බොන්න ටික, ටික පුරුදු වෙන බවත්, බූරු කෙළින්න සිදාදියෙන් එන ගණන් කාරයෝ අපේ අක්කවයි, නන්ගිවයි අපේ ගේ අස්සේම දාගෙන හදි කරනු ඇති බවත්, ඒ ගණන් කාරයෝ මේක අස්සේ වෙන වෙන ගේම් ප්ලෑන් කරනු ඇති බවත් මේ වගේ ගෙවල් ගැන හොඳට දන්නා එවුන් දෙතුන් දෙනෙක් කිව්වෝය... ඒ කතන්දර මහප්පාගේ කණට ගිය විට මහප්පා කදිම විසඳුමක් යෝජනා කර ඇත...

    " මේ ඉස්තොප්පු කාබරේ බූරු ගහන්නත්, බූරු බලන්නත්, ෆැන්ටා ගහන්නත්, නඩු බලවන්නත් අයිතිය තියෙන්නෙ පිටින් එන එකාලට විතරයි... මේ ගෙදර තොපි එකෙක් නිකමටවත් ජනේලෙන් හුජ්ජ කරන්න හරි මේ කාබරේට ගිහින් අහු උනොත්, හතර හන්දි ගලවලා කරේ එල්ලනවා බලාපිය"....

    මට අපේ මහප්පාගේ මොළය ගැන මාර ගවුරවයක් ඇතිවී තිබේ...."

    ~Damith Kethaka
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    ඔව් මචන්.
    ඒත් ඔය ජේම්ස් පැකර් කියන එකා හදන්නේ කාමර 450ක්ද කොහෙද තියෙන හෝටලයක්.
    ඔය බදු සහන දීලා තියෙන්නේ ඒ මුලු ව්‍යාපෘතියටම මචන්.:yes::yes:
    අනික බදු සහන නොදී ලෝකේ තියෙන කිසිම රටකට ආයෝජකයෝ ගෙන්න ගන්න බෑ.:no::no:
    :yes::yes: තරු හෝටලයට බදු නිදහස දීල කැසිනෝවට බදු සහන නැති කලා නම් හරි.. :)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සිරා කතාව..
    මොක වුණත් මචං මගේ පෞද්ගලික මතය නම් මං කැමති නැහැ..
    මම සූදුවට කැමතිත් නෑ..

    මම කැමතීත් නෑ නමුත් අපි අකමැති සියලු දෙයක්ම තහනම් විය යුතුද යන්න ප්‍රශ්ණයක්. ඒකයි මම කිව්වේ කැමැත්ත අකමැත්ත ගැන නැතුව සමාජයට,මිනිස්සුන්ට එයින් වෙන බලපෑම ගැන හොයන්න ඕන කියන එක සදහන් කරේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කියන එකේ අත්තක් තියෙනවා. ඉතිං රජයට අදායමක් ගන්නේ කොහොමද මේවට තියෙන tax
    අයින් කරලා. දුප්පත් මිනිහගෙන් ගන්න tax අඩු නැතුව ගන්නවා. නමුත් casino tax free. එකයි අවුල..
    ටැක්ස් සහන දීලා තියෙන්නෙ මුලු ප්‍රොජෙක්ට් එකටම,කැසිනෝ කියන්නෙ එක රූම් එකක් විතරයි:eek:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දාන එකයි හොඳයි .....

    හැබයි මේ ගමේ ගොඩේ අශ්ව රේස් දාන අයියල ගෙවල් උගස් තියලා,ගෑනිගෙ ලමයින්ගෙ රත්තරන් බඩු උගස් තියලා කැසිනෝ ගහන්න කොලඹ එයිද දන්නෙ නෑ .... අන්න ඒවා නවත්තන්න නම් මොකක් හරි විසඳුමක් දාන්න වෙනවා :yes:...

    මෙහේ සල්ලි තියන අයයි,වෙන රටවල් වල අයයි ප්ලේ කරාට කිසිම ප්‍රශ්නයක් නෑ ....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    tibunata nam kamak na..eth ewa hariyata niyamanaya karanna ona..:yes:eth lankawe monawada hariyata wenne..casino eka dammoth sure ekatama okath hariyata karanne na..:no:casino walata badu sahanam denna ona na..:no: