1. jayanathek

    රජයේ උකස් අංශය.....

    බම්ප්
  2. jayanathek

    රජයේ උකස් අංශය.....

    බම්ප්
  3. jayanathek

    රජයේ උකස් අංශය.....

    රජයේ උකස් අංශය..... ඡායාරූපය දහසක් දේ පවසාවි.....
  4. jayanathek

    අනුර_ඉල්ලනවා

    :yes::yes::yes:
  5. jayanathek

    ✅ කොළඹ තවත් පහලට

    ඒ උත්තමයා ඔය ආවට ගියාට වැඩ කරන කෙනෙක් එහෙම නෙවෙයි ඕං..... හිටන්පාලක තුමන්ගේ උදාර සංකල්පයට අනුව රට අවුරුදු 1000 ක් ආපස්සට ගෙනිහින් නැවත සංවර්ධනය කිරීම තමයි උන්දලගේ පරමාර්තේ. ඉතින් ටික ටික රට පස්සට ගන්න රිවස් ගියර් එකේ යනකොට ඔය වගේ සුලු පසුබෑම් ඇතිවෙන්න පුලුවන්.....
  6. jayanathek

    ✅ කොළඹ තවත් පහලට

    මේ මොනව කියනවද ආයිබෝං.... අපේ වික්කමසිංහ මහත්තයා මේ අවුරුදු 3 ට කරපු වැඩ කාටද කරන්න පුලුවන් හා.... දැන් මිනිස්සුන්ගේ සාක්කුවල සල්ලි පිරිල.... වහින්න වහින්න 2.5 ගානේ ආර්ථිකේ උඩට යනවා... මිනිස්සු දැන් ඉන්නේ කේතුමතී පුරේ වගේ.... එතුමා 2020 දි ජනාදිපති කොරල මේ රට තව තවත් ඉදිරියට ඇරං යඥ්ඥ බලේ දෙන්න...
  7. jayanathek

    සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව

    කෑලෑ සුද්ද කරල පොඩි මඩු අටවන්න මිනිස්සු ණය කාරයෝ කරන එක ලොකු හපන්කමක් නෙවෙයි... හවුසින් ස්කීම් හදල කැලෑ ආශ්‍රිතව ඉන්න ජනතාව ඒවට ගෙන්නන එකයි දැන් කරන්න තියෙන්නේ... ඕව තේරුම් නොගන්න මොන අහේතුවටද මන්දා.....
  8. jayanathek

    ✅ කොළඹ තවත් පහලට

    දෑහෑට නෙපෛනෙන සංවර්ජනය......
  9. jayanathek

    එන්න අපි රට ආපස්සට යවන්න සහය දෙමු

    අඩුම තරමින් හරි හමන් උපදේශකයෙක්වත් පත් කොරගෙන උපදෙස් ගත්තනම්.... ඒත් ඉතින් ඒ උපදෙස් දෙන්න එකෙක් ඉන්න එපැයි... මම හිතන්නේ ඇමතිලා මන්ත්‍රීලා එකෙක්වත් ගිරාම සේවක කියන දේ අහන උන් නෙවෙයි... අනේ මන්ද මේ යකානම් ඉතිහාස ගතවෙනවා මේ කොරන ටිකත් එක්ක.....
  10. jayanathek

    මහේල ජයවර්දන දේශ ද්‍රෝහියෙක් වීමට අසන්නය

    එතකොට දැන් ක්‍රිකට් දේශපාලනේ නැතිවද දුවන්නේ?. අනික මහේල සංගා හොදට ප්ලේ කරාට අපේ ක්‍රිකට් ඉදිරිය උඩින් තියන්න සැලැස්මක් ඇතිව ප්ලේ කරාද කියල සැකයි....ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ නම් මීට වඩා දෙයක් කරන්න පුලුවන්කම තිබුණා...
  11. jayanathek

    ලයිස්තුව මෙන්න..මන්ත්‍රින් 55ට ලක්ෂ 2 බැගින් &

    තමන්ගේ ආසනේට චන්දෙට පස්සේ දෙපාරකට වඩා නොගිය මන්ත්‍රීවරුත් මෙත ඉන්නවා....උන්දල කොළඔය වෙලා උපරිම සැප ගනිද්දි ආසනේ උන් හූල්ලනවා... ආයෙමත් චන්දෙ ළං වුනාම එනවා.... සුරංගනා කතා 2-3 ක් කියනවා... අරුන් කතිරේ ගහනවා.... උන් පත්වෙලා ගිහින් ඩීල්........
  12. jayanathek

    ලංගම_නව_බස් නඩත්තුව හංගේරියානු සමාගමකට

    මේ දක්වා කරල තියෙන්නේ මිනිස්සුන්ට කොකා පෙන්වීම විතරයි තමයි...... හැබැයි මේකනම් කරනවනම් සුපිරි වැඩක්....
  13. jayanathek

    MY3 ප්‍රතිපත්ති ප්‍රකාශනය

    ඇත්තක් තියෙනව... ඒත් ජනවාරි 8 න් පස්සේ දැනෙන වෙනසක් යහපාලනයක් වෙනුවෙන් උඔල දර දිය ඇදල මිනිස්සු එක වේලක් හරි බඩ පිරෙන්න කාපු එකත් නැති කරා.... ඒ වෙනුවට මොනවද කරල තියෙන සාධාරණය.... පුංචි කාර්?.. ෆ්‍රී වයි පයි?... රැකියා?..... පොඩි මිනිහගෙ නිෂ්පාදනවලට මිලක්?..... දැන් තමයි බහුතරයක් මිනිස්සු නියම...
  14. jayanathek

    ⏺ අපි තුවක්කුවලින් පුරස්න විසඳන්නෙ නෑ

    රටේ ප්‍රශ්ණ නොමැති විටක මවා පෙන්වු ප්‍රශ්ණ විසදාගැනීම උදෙසා පෙළගැසුනු ලක්ෂ 62 ක් නිසා මුලු රටම අගාධයකට ඇද වැටී ඇත. විසුදුම් නැත. ප්‍රශ්ණ ඇත. දැන් ඉතා සැපය....
  15. jayanathek

    ඉන්දියාවේ අමුතු දොස්තරලා

    අපට ආවේනික ආහාර රටාව, සරල පැවැත්ම අප විසින්ම විනාශ කරගෙන බහුජාතික සමාගමේ කිරි පිටි වීදුරුවකින් දවස පටන්ගෙන කොත්තුවකින් දවස හමාර කරන මීඩියා ෂෝ අනුව ජීවත්වන වතුර වෙනුවට කොකාකෝලා පානය කරන රටක වෛද්‍යවරුන්ට ගතු කියා පලක් නැත. වරද ඇත්තේ අප අතමය...
  16. jayanathek

    පපුවවත් හරියට වැඩ කරන්නේ නෑලු

    මහ බැංකුවක්ම හොරාකාපු උන් එලියේ..... රට පාවා දිපූ එකාට කොටියා කීව මිනිහ ඇතුලේ.....

    No contents