1. Mr.Tom

    ගෙදර වයරිං කරමු 3 කොටස

    :):) :):) :):) එහෙම සොෆ්ට්වෙයා නම් ලැබුනේ නෑ මචං.
  2. Mr.Tom

    එල මචං රෙප් නම් නැති වුනාට මොකද හරිගියා කියලා කියපු එක තමයි සතුට.

    එල මචං රෙප් නම් නැති වුනාට මොකද හරිගියා කියලා කියපු එක තමයි සතුට.
  3. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    මචං හරියට ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් ගන්න නැතුව ඇති. ඩ්‍රයිවර් පැක් සොලූෂන් එකෙන් ට්‍රයි කරන්න. අනිත් එක ට්‍රාන්ස්පේරන්සි තියන්නේ ස්ටාට් මෙනු එකේ, ටාස්ක් බාර් එකේ එහෙම තමයි මචං. ඒවගෙද බැලුවේ. නැත්තං ටයිට්ල් බාර් වල නෙවෙයිනේ‍. :cool: එහෙමද ඔය දෙකේ වැඩි වෙනසක් නෑ මචං දන්න විදිහට Pro N එකේ Windows...
  4. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    :):) Transparency නම් තියනවා. වින්ඩෝස් 7 වල තීම් නම් දාන්න බෑ.10 වලට වෙනම තීම් තියනවා
  5. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    :):) එල එල මචං :):) රෙප් නම් නැති වුනාට කමක් නෑ මචං :):)
  6. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    ඔව් මචං බිට් 64 දානව නම් ගිගාබයිට් 21 වත් තියෙන්න ඕනේ. ඒ නිසා ඉඩ ටිකක් හදාගෙනම හිටියනම් හොදයි.
  7. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    Windows 10 Hardware requirements Processor: 1 gigahertz (GHz) or faster RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit) Free hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
  8. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    ඔව් මචං ඒ ටූල් එකෙන් ඩව්න්ලෝඩ් කරනකොට Create installation media for another PC කියන එක තෝරලා ඊලගට ISO file කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ISO file එක සේව් වෙන තැන තෝරලා දෙන්න පුලුවන්. ඊට පස්සේ ඕනෙ නම් ISO file එක ඩීවීඩී එකක රයිට් කරලා ඒකේ ඉදන් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. එහෙම නැත්තං පෙන්...
  9. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    මම බාලා නැති නිසා ටොරන්ට් ගැන නම් මොකුත් කියන්නෙ නෑ. මම දැනට අනුමත කරන්නේ කෙලින්ම මයික්‍රෝසොෆ්ට් සයිට් එකෙන් බාන එක විතරයි. කෙලින්ම 8 හෝ 8.1 ප්‍රෝ වර්ෂන් එකට වින්ඩෝස් 10 ප්‍රෝ අප්ඩේට් කරන්න. වඩාත් හොදයි ios එක බාලා අප්ඩේට් කරානම්
  10. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    දැන්ම ටොරන්ට් හොයන්න යන්න එපා මචං. ඕනිනම් එන්ටප්‍රයිස් එක කෙලින්ම දවස් 90කට බාන්න. නැත්තං ක්‍රැක් කරපු 8 ට ට වින්ඩෝස් 10 ප්‍රෝ එක අප්ඩේට් කරන්න.
  11. Mr.Tom

    මචෝ ක්‍රැක් දාගන දගලන්න එපා මේක ෆ්‍රී දෙන්නේ. වින්ඩෝස් 8 හෝ 8.1 ක්‍රැක් කරපු එකක් එහෙම්මම...

    මචෝ ක්‍රැක් දාගන දගලන්න එපා මේක ෆ්‍රී දෙන්නේ. වින්ඩෝස් 8 හෝ 8.1 ක්‍රැක් කරපු එකක් එහෙම්මම අප්ඩේට් කරන්න. කරාට පස්සේ මයික්‍රසොෆ්ට් එකෙන්ම ඇක්ටිවේට් එක දෙනවා.
  12. Mr.Tom

    sinhala penne ne

  13. Mr.Tom

    මගෙ පලවෙනි නූල..

    මෙන්න මේවනේ වටින ත්‍රෙඩ්. REP+14 මල්ලි ෆෙන්ට් සයිස් එක 3 දැම්මනම් කියවන්න ලේසී:cool:
  14. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    අප්ඩේට් කේස් එක නවත්තන්න මේකේ කෙනෙක් ක්‍රමයක් දාලා තිබුනා මචං. ඕනිනම් ඒවිදිහට නවත්ත ගන්න පුලුවන්. ඕක ෂුවර් නෑ කියන්න දැනට අපි කළබල නොවී ඉමු. කේස් එකක් ආවොත් ඒක එවෙලෙට විසදගමු මචං.
  15. Mr.Tom

    ලෝකයේ ඉන්න අදක්ෂතම ක්‍රිකට් පුහුනුකරු

    :yes::yes: කියනව ඇති මල්ලි ලෑලි අල්ලපං ලෑලි අල්ලපං, බෝලෙකට හයියෙන් ගහන්න එහෙම එපා. පෙන්ද වගේ හිටපං කියලා :angry::angry::angry:
  16. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    මම නම් මේවා අනුමත කරන්නේ නැත. ක්‍රැක් කරපු වින්ඩෝස් 8, 8.1 ප්‍රෝ වර්ශන් වලට කිසි ගින්නක් නැතුව වින්ඩෝස් 10 දාලා ඇක්ටිවේට් කරගන්න පුලුවන්.
  17. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    මෙන්න මෙහම දෙයක් තියනවා ඇපල් ඕඑස්එක්ස් 2013 ඉදලම අප්ඩේට් නිකං දෙනවා. ඇපල් එක ලාභ උපයන්නේ කොහොමද? හාඩ්වෙයා විකුණලා. ගුගල් එක ඇන්ඩ්‍රොයිඩ් දෙන්නේ නිකං. අප්ඩේට් ෆ්‍රී දෙනවා. ඇප් හරහා කරණ වෙළදදැන්වීම් ප්‍රචාරනයෙන් එයාලා මුදල් උපයනවා. මයික්‍රොසොෆ්ට් එක තව දුරටත් වින්ඩෝස් සල්ලි වලටම දුන්නොත් අනාගතයේ...
  18. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    :lol::lol::lol: උඹ දාලා බැලුවද කියපං ඉස්සල්ලම
  19. Mr.Tom

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    අරහෙන් මෙහෙන් බාන්න එපා මචං කෙලින්ම ඔෆීෂියල් සයිට් එකෙන් බාන්න. http://www.microsoft.com/en-us/software-download/windows10 ඔතනින් ලැබෙන්නේ Media Creation Tool කියන ෆයිල් එක. ඒක හරහා වින්ඩෝස් 10 ප්‍රෝ 32 බිට් හෝ 64 බිට් ios එක බාගන්න පුලුවන්

    No contents