Dish tv අනිවාර්යෙන්ම අවුරුද්දක් දෙකක් ඇතුලත ඩයලොග්ලට විකුණලා යන්න වෙනවා...
හේතුව උන්ගේ තියෙන ලොකු ලයින්.. මම උන්ගේ ඩිලර් කෙනෙක් වෙන්න රික්වෙස්ට් කරා..
උන් කිව්ව මට කදානට ඇවිත් 10000ක් බදින්න කියලා (Dialog හෝ වෙන කිසිම ආයතනයක් ඩීලර් ලගෙන් ඩිපොසිට් ලබාගන්නේ නැත) මම එහෙම උන්ට කිව්වම උන් කිව්ව...