හිනා වෙන්න පොඩි කතාවක්

Rajitha(HMRP)

Member
Nov 30, 2011
590
94
0
අපේ ගෙදර
හිනා වෙන්න පොඩි කතාවක්

:love:ඔන්න මම පොඩි කතාවක් දාන්නයි යන්නේ හිනා ගියා නම් බම්ප් එකක් දාල පලයල්ලා රෙප් දුන්නත් මම තරහ නෑ:love::love:

ඔන්න දවසක් පොරක් කම්බි වැටකින් පනින්න ගිහින් මුගෙ අර අහවල් අවයවය කම්බියක පැටලිලා මුගෙ එක වෘශනයක් අයින් කරන්න උනාලු:no::no:
දැන් ඉතින් ඔය හිඩැසට මොකක් හරි දෙයක් දලා (දෙපැත්ත බැලන්ස් වෙන්න එපැයි ඉතින්) තිබ්බ විදියටම හදන්න ඕනෙනෙ.දොස්තර මහත්තයා කොච්චර හෙව්වත් හරියන එකක් හම්බ උනේ නැලු:angry::angry:
.ඩොකාටත් එපා වෙලා ඉද්දි හම්බ උනාලු රතු ලූනු ගෙඩියක් :shocked: ඩොකත් දන්න ශිල්ප ඔක්කොම දාල වැඩේ ඉවර කරල සති 2කින් ඇවිත් තත්වේ කියන්න කිව්වලු.:P:P
ඔන්න ඩයල් එක ආවලු,ඩොකා ඇහුවලු දැන් මොකද අවුලක් නැ නේද කියලා

එතකොට අර ඩයල් එක කිව්වලු
අවුලක් නම් නැ දොස්තර මහත්තයෝ හැබැය් ඇ* 2ක කසනකොට කදුලු එනවනේකිව්වලු
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: